Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
මියගිය මවගේ සිරුර වසර 10ක් ශීතකරණයක තියාගත් දියණිය
විදෙස්
January 30, 2021
මියගිය තම මවගේ සිරුර වසර 10ක කාලයක් ශීතකරණයක තබාගෙන සිටි කාන්තාවක ජපාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. යුමි යොෂිනෝ නම් 48 හැවිරිදි මෙම කාන්තාව පොලිසියට...
මැයි මාසයෙන් පසු තායිවානයෙන් කොරෝනා මරණයක්
විදෙස්
January 30, 2021
පසුගිය මැයි මාසයෙන් පසු තායිවානයේ සිදුවූ ප්‍රථම කොරෝනා මරණය අද(30) වාර්තා වී තිබේ. මෙලෙස මියගොස් ඇතිතේ 80 හැවිරිදි කාන්තාවක වන අතර ඇය රෝහලකට සම්බන්ද කොරෝනා...
කියුබානු යානයක් කඩාවැටී 05ක් මරුට
විදෙස්
January 30, 2021
කියුබාවේ නැගෙනහිර කඳුකර ප්‍රදේශයේදි හමුදාවට අයත් හෙලිකොප්ටරයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් කාර්යමණ්ඩලයේ 05දෙනාම මියගොස් තිබේ. නැගෙනහිර හොල්ගුයින් පළාතේ සිට කෙටි ගුවන් ගමනක් සඳහා ග්වන්තනාමෝ ප්‍රදේශයට...
රුමේනියාවේ කොරෝනා රෝහලක ගින්නකින් හතරදෙනකු මරුට
පුවත්
January 29, 2021
රුමේනියාවේ අගනුවර වන බුකාරෙස්ට් හි කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන රෝහලක ඇතිවූ ගින්නකින් රෝගීන් 04දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.මාටෙයි බෝල්ස් නම් රෝහලේ අද (29)...
ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 100 ඉක්මවයි
පුවත්
January 27, 2021
ලොවපුරා මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව මිලියන 100 ඉක්මවා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ලෝක ජනගහනයෙන් 1.3%කට ආසන්න ප්‍රමාණයකට...
බ්‍රිතාන්‍යය කොවිඩ් මරණ ලක්ෂයේ සීමාව පසුකරයි
පුවත්
January 27, 2021
බ්‍රිතාන්‍යය කොවිඩ් මරණ 100,000යේ සීමාව පසුකර ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝවෙන් පසු කොරෝනා මරණ ලක්ෂය පසුකළ පස්වන රට වන්නේ...
රන් පතලේ හිරවූ කම්කරුවන්ගෙන් පිරිසක් බේරාගනී
විදෙස්
January 24, 2021
චීනයේ ෂැන්ඩොං පළාතේ රත්‍රන් පතලක සති දෙකක් තිස්සේ සිරවී සිටි කම්කරුවන්ගෙන් 11දෙනකු බේරාගෙන ඇති බව එරට රාජ්‍ය මාධය වාර්තා කරයි. බේරාගත් කම්කරුවන් දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන්...
යාත්‍රාවක් ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 49ක් මරුට
විදෙස්
January 20, 2021
සංක්‍රමණිකයන් පිරිසක් රැගත් යාත්‍රාවක් ලිබියානු වෙරළ තීරයේදී ගිලීයෑම හේතුවෙන් 43දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මොවුන් බටහිර අප්‍රිකානු රටවල සිට පැමිණි අය බවට හඳුනාගෙන තිබේ. යුරෝපයට ගමන්...
ජෝ බයිඩන් ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපති
විදෙස්
January 20, 2021
ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් මහතා වොෂින්ටන් හි දී අද (20) දිවුරුම් දීමට නියමිතව ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ජෝන් රොබට්ස් මහතා ඉදිරියේ...
පතලේ සිරවූ කම්කරුවන්ගෙන් සතියකට පසු පණිවිඩයක්
විදෙස්
January 18, 2021
චීනයේ ෂැන්ඩොං පළාතේ රත්‍රන් පතලක මීට සතියකට පමණ පෙර සිදුවූ පිපිරීමකින් සිරවූ කම්කරුවන් 12දෙනකු තවමත් ජීවතුන් අතර සිටින බවට සංඥාවක් ලැබී ඇතැයි වාර්තා වේ. ජනවාරි...
ඇමෙරිකාවට එන සංක්‍රමණිකයන්ට පහර දෙයි
විදෙස්
January 18, 2021
ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙන් පැමිණි මධ්‍යම ඇමරිකානු සංක්‍රමණිකයින් පිරිසකට ආරක්ෂක හමුදා විසින් ග්වාතමාලාවේදී බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇතැයි...
නේපාල කඳු නගින්නෝ ලෝක වාර්තාවක් තබති
විදෙස්
January 17, 2021
නේපාල කඳු නගින්නන් 10දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ප්‍රථම වරට ලොව දෙවන උසම කන්ද වන K2 හි මුදුනට ලඟා වී ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ. පකිස්ථාන චීන...
1
...
61
62
63
...
71
Page 62 of 71
Recent articles
මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි
පුවත්
September 5, 2026
16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද?
පුවත්
September 4, 2026
අද කොටස් වෙළඳපල ඉහලට, ඩයලොග් සමාගමේ වත්කම් එක් දිනක් තුළ රුපියල් බිලියන 19කින් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
September 4, 2026
කොළඹ සැඟවුණු ගැට කිඹුලා, වේරැස් ගඟේ මරණයෙන් හෙළිවන නාගරික ජල මාර්ගවල කිඹුල් අවදානම
පුවත්
September 4, 2026
රේනුක ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 3, 2026
රථවාහන දඩ ගෙවීමට යැයි එන ව්‍යාජ පණිවුඩවලට රැවටෙන්න එපා – පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
September 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok