Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
විදෙස්
මැයි මාසයෙන් පසු තායිවානයෙන් කොරෝනා මරණයක්
විදෙස්
January 30, 2021
පසුගිය මැයි මාසයෙන් පසු තායිවානයේ සිදුවූ ප්රථම කොරෝනා මරණය අද(30) වාර්තා වී තිබේ. මෙලෙස මියගොස් ඇතිතේ 80 හැවිරිදි කාන්තාවක වන අතර ඇය රෝහලකට සම්බන්ද කොරෝනා...
කියුබානු යානයක් කඩාවැටී 05ක් මරුට
විදෙස්
January 30, 2021
කියුබාවේ නැගෙනහිර කඳුකර ප්රදේශයේදි හමුදාවට අයත් හෙලිකොප්ටරයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් කාර්යමණ්ඩලයේ 05දෙනාම මියගොස් තිබේ. නැගෙනහිර හොල්ගුයින් පළාතේ සිට කෙටි ගුවන් ගමනක් සඳහා ග්වන්තනාමෝ ප්රදේශයට...
රුමේනියාවේ කොරෝනා රෝහලක ගින්නකින් හතරදෙනකු මරුට
පුවත්
January 29, 2021
රුමේනියාවේ අගනුවර වන බුකාරෙස්ට් හි කොරෝනා රෝගීන් සඳහා ප්රතිකාර කරන රෝහලක ඇතිවූ ගින්නකින් රෝගීන් 04දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.මාටෙයි බෝල්ස් නම් රෝහලේ අද (29)...
ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 100 ඉක්මවයි
පුවත්
January 27, 2021
ලොවපුරා මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්යාව මිලියන 100 ඉක්මවා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ලෝක ජනගහනයෙන් 1.3%කට ආසන්න ප්රමාණයකට...
බ්රිතාන්යය කොවිඩ් මරණ ලක්ෂයේ සීමාව පසුකරයි
පුවත්
January 27, 2021
බ්රිතාන්යය කොවිඩ් මරණ 100,000යේ සීමාව පසුකර ඇතැයි එරට සෞඛ්ය අංශ පවසයි. ඇමරිකාව, බ්රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝවෙන් පසු කොරෝනා මරණ ලක්ෂය පසුකළ පස්වන රට වන්නේ...
රන් පතලේ හිරවූ කම්කරුවන්ගෙන් පිරිසක් බේරාගනී
විදෙස්
January 24, 2021
චීනයේ ෂැන්ඩොං පළාතේ රත්රන් පතලක සති දෙකක් තිස්සේ සිරවී සිටි කම්කරුවන්ගෙන් 11දෙනකු බේරාගෙන ඇති බව එරට රාජ්ය මාධය වාර්තා කරයි. බේරාගත් කම්කරුවන් දුර්වල සෞඛ්ය තත්ත්වයෙන්...
යාත්රාවක් ගිලී යාමෙන් සංක්රමණිකයන් 49ක් මරුට
විදෙස්
January 20, 2021
සංක්රමණිකයන් පිරිසක් රැගත් යාත්රාවක් ලිබියානු වෙරළ තීරයේදී ගිලීයෑම හේතුවෙන් 43දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මොවුන් බටහිර අප්රිකානු රටවල සිට පැමිණි අය බවට හඳුනාගෙන තිබේ. යුරෝපයට ගමන්...
ජෝ බයිඩන් ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපති
විදෙස්
January 20, 2021
ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් මහතා වොෂින්ටන් හි දී අද (20) දිවුරුම් දීමට නියමිතව ඇත. ශ්රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ජෝන් රොබට්ස් මහතා ඉදිරියේ...
පතලේ සිරවූ කම්කරුවන්ගෙන් සතියකට පසු පණිවිඩයක්
විදෙස්
January 18, 2021
චීනයේ ෂැන්ඩොං පළාතේ රත්රන් පතලක මීට සතියකට පමණ පෙර සිදුවූ පිපිරීමකින් සිරවූ කම්කරුවන් 12දෙනකු තවමත් ජීවතුන් අතර සිටින බවට සංඥාවක් ලැබී ඇතැයි වාර්තා වේ. ජනවාරි...
ඇමෙරිකාවට එන සංක්රමණිකයන්ට පහර දෙයි
විදෙස්
January 18, 2021
ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙන් පැමිණි මධ්යම ඇමරිකානු සංක්රමණිකයින් පිරිසකට ආරක්ෂක හමුදා විසින් ග්වාතමාලාවේදී බැටන් ප්රහාර සහ කඳුළු ගෑස් ප්රහාර එල්ල කර ඇතැයි...
නේපාල කඳු නගින්නෝ ලෝක වාර්තාවක් තබති
විදෙස්
January 17, 2021
නේපාල කඳු නගින්නන් 10දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ප්රථම වරට ලොව දෙවන උසම කන්ද වන K2 හි මුදුනට ලඟා වී ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ. පකිස්ථාන චීන...
ඉන්දුනීසියාවේ සෙමෙරු ගිනි කන්ද පුපුරයි
විදෙස්
January 17, 2021
ඉන්දුනීසියාවේ ජාවා දූපතේ පිහිටි සෙමෙරු ගිනි කන්ද පුපුරා යෑමෙන් දුම් රොටු සහ අළු අහසට විහිදීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ. බලධාරීන් පවසන්නේ කිලෝමීටර් 6.5ක් පමණ උසට...
1
...
62
63
64
...
72
Page 63 of 72
Recent articles
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයට රතු අනතුරු ඇඟවීමක්
කාළගුණ තොරතුරු
October 23, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok