Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
විදෙස්
ෆයිසර් එන්නත ගත් 23 දෙනකු මියයාම ගැන පර්යේෂණ
විදෙස්
January 17, 2021
කොවිඩ් - 19 ට එරෙහිව ෆයිසර් බයෝන්ටෙක් එන්නතේ පළමු මාත්රාව ලබාගත් වයෝවෘද්ධ රෝගීන් 23දෙනකු මියයෑම සම්බන්දව පරීකෂණයක් ආරම්භ කරන ලෙස නොර්වේ රජය සෞඛ්ය බලධාරීන්ට...
බ්රසීලයේ විශාල පිරිසක් මරුමුවට පත්වීමේ අමදානමක්
විදෙස්
January 17, 2021
බ්රසීලයේ මධ්යම ඇමසනාස් ප්රාන්තයේ මනවුස් නගරයේ රෝහල් වල පවතින දැඩි ඔක්සිජන් හිඟයක් හේතුවෙන් කොවිඩ් රෝගීන්ට ප්රතිකාර කිරීම අසීරු වී ඇතැයි වාර්තා වේ.බ්රසීලයේ මධ්යම ඇමසනාස්...
කොරෝනා ආරම්භය සොයන්න විද්යාඥයෝ චීනයට යති
විදෙස්
January 15, 2021
කොවිඩ් - 19 රෝගයේ මූලාරම්භය පිළිබඳ විමර්ශන ආරම්භ කිරීම සඳහා ලෝක සෞඛ්ය සංවිධානයේ විද්වතුන් කණ්ඩයමක් චීනයේ වුහාන් නගරය වෙත ගොස් තිබේ. ලෝක සෞඛ්ය සංවිධානය හා...
ඇමෙරිකාවේ ගෝරිල්ලන්ටත් කොරෝනා (වීඩියෝ)
පුවත්
January 12, 2021
ඇමෙරිකාවේ සෆාරි උද්යානයක සිටින ගෝරිල්ලන් 08 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. මෙලෛස කොරෝනා ආසාදනය වී ඇත්තේ ලොස් අන්ජලීස්හි පිහිටි සෙන් ඩියාගෝ...
මැලේසියාවේ හදිසි තත්ත්වයක්
විදෙස්
January 12, 2021
කොරෝනා ව්යාප්තිය පාලනය කිරීම සඳහා මැලේසියාව විසින් රටපුරා හදිසි තත්ත්වයක් ප්රකාශයට පත්කර තිබේ. මැලේසියාවේ රජු වන අල්-සුල්තාන් අබ්දුල්ලා විසින් නිකුත් කර ඇති නිවේදනයකින් මේ බව...
යානයේ එන්ජිම මුහුදෙන් හමුවෙයි
විදෙස්
January 11, 2021
ඉන්දුනීසියා ගුවන් යානයේ එන්ජිම සහ කළු පෙට්ටිය මහ මුහුදේ තිබී සොයාගෙන ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. එන්ජිම මේ වනවිට ජාකර්තා වරාය වෙත ගෙනවිත් ඇති අතර...
ඉන්දුනීසියා යානයේ සුන්බුන් මුහුදේ සොයයි
විදෙස්
January 10, 2021
ඉන්දුනීසියානු එයාර් ජෙට් යානය මුහුදට කඩා වැටුණු ස්ථානය සොයාගත් බවත් එහි සෝදිසි මෙහෙයුම් සඳහා නැව් 10ක් යොදවා ඇති බවත් ඉන්දුනීසියානු බලධාරීන් පවසයි. ඉන්දුනීසියාවේ ශ්රී විජය...
ගින්නකට හසුවී බිළිඳුන් 10ක් මරුට
විදෙස්
January 9, 2021
ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්ර ප්රාන්තයේ භන්දාරා දිස්ත්රික් රෝහලේ ඇතිවූ ගින්නකින් අලුත උපන් බිළිඳු දරුවන් 10 දෙනකු මියගොස් තිබේ. බලධාරීන් පවසන්නේ ගිනි නිවන භටයන් විසින් දරුවන් 07දෙනකු...
ඉන්දුනීසියා ගුවන් යානයක් අතුරුදන්
විදෙස්
January 9, 2021
ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා සිට ගුවන්ගතවූ මගීන් 50දෙනකුට වැඩි පිරිසක් රැගත් ගුවන් යානයක් අතුරුදන්වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. බටහිර කාලිමන්තන් පළාතේ පොන්තියානාක් බලා...
ජපානයේ කොටසකට හදිසි තත්ත්වයක්
විදෙස්
January 7, 2021
කොරෝනා වයිරස ආසාදන පැතිරීම වැළැක්වීම සඳහා ජපානයේ අගනුවර වන ටෝකියෝ සහ අසල්වැසි ප්රාන්ත තුනක මාසයක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්රකාශයට පත්කර තිබේ. ජපානයේ දෛනික ආසාදන...
ඇමෙරිකාවේ ගැටුම්වලින් මරණ 04ක්
විදෙස්
January 7, 2021
ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේ ඇති වූ නොසන්සුන්තාවය හේතුවනේ කාන්තාවක් ඇතුළු 04 දෙනකු මියගොස් ඇතැයි ජාත්යන්තර මාධ්ය වාර්තා කරයි. නගරයේ ඇඳිරිනීතිය පනවා ඇති අතර කලහකාරීන් ඉවත්කරමින් පොලිසිය...
ඉන්දියාවේ කුරුළු උණ පැතිරෙයි
විදෙස්
January 6, 2021
කුරුළු උණ රෝගය පැතිරීම හේතුවෙන් ඉන්දියාව කුකුළු පවුලේ පක්ෂීන් දස දහස් ගනනක් මරා දැමීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව වල් පාත්තයින්, තාරාවුන් සහ...
1
...
63
64
65
...
72
Page 64 of 72
Recent articles
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයට රතු අනතුරු ඇඟවීමක්
කාළගුණ තොරතුරු
October 23, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok