28.3 C
Galle

ඇමෙරිකාවේ ගෝරිල්ලන්ටත් කොරෝනා (වීඩියෝ)

Published:

ඇමෙරිකාවේ සෆාරි උද්‍යානයක සිටින ගෝරිල්ලන් 08 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෛස කොරෝනා ආසාදනය වී ඇත්තේ ලොස් අන්ජලීස්හි පිහිටි සෙන් ඩියාගෝ සෆාරි උද්‍යානයේ සිටින ගෝරිල්ලන් 08 දෙනකුටය. එම ගෝරිල්ලන්ට ආහාර සපයන පුද්ගලයකුගේ මාර්ගයෙන් කොරෝනා ආසාදනය වන්නට ඇතැයි ‍සත්වෝද්‍යාන බලධාරීණ් පවසයි.

මීට පෙර සිංහයන්, බල්ලන්, බළල් පවුලේ සාමාජිකයන්ට හා මුගටි කොරෝනා වයිරසය වැළඳුණු බව සොයාගත් නමුත් වානර විශේෂයකට කොරෝනා ආසාදනය වූ පළමු අවස්ථාව මෙයයි.

Related articles

spot_img
error: Content is protected !!