spot_img
spot_img

විදෙස්

මොඩර්නා එන්නතට ඇමරිකාවේ අනුමැතිය

කොරෝනා වයිරසය වැළැක්වීම සඳහා නිපදවන ලද මොඩර්නා එන්නත එරට බෙදාහැරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද රජයේ අනුමැතිය හිමිව තිබේ. මේ වනවිටත් බෙදාහැරීම ආරම්භ කර ඇති...

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ පිපිරීමකින් දරුවන් 15ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ගාස්නි පළාතේ සිදුවූ පිපිරීමකින් දරුවන් 15 දෙනකු මියගොස් තවත් 20 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු පවසති. පොලිසිය පවසන්නේ ගිලාන් දිස්ත්‍රික්කයේ සිදුවූ...

ඉන්දියාවේ කොරෝනා එන්නත ජනවාරියේ සිට

කොරෝනා වයිරසය සඳහා එන්නත් කිරීමේ ක්‍රියාවලිය 2021 වසරේ ජනවාරි මාසයේ ආරම්භ කරන බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පවසති.ඔවුන් පවසන්නේ හදිසි භාවිතය සඳහා මේ වනවිටත් යෝජනා...

පැහැරගත් දරුවන් නිදහස් කරයි

නයිජීරියාවේ කට්සිනා ප්‍රාන්තයේ පාසලකින් පැහැරගනු ලැබූ දරුවන්ගෙන් 344 දෙනකු නිදහස්කර ඇතැයි වාර්තාවේ.කස්ටිනා ප්‍රාන්තයේ ආණ්ඩුකාර කාර්යාලය පවසන්නේ නිදහස් කළ දරුවන් සියලුදෙනා සුවයෙන් පසුවන බවයි. ඔවුන්...

ඇමෙරිකාවේ ස්වදේශ ලේකම් ධූරයට ආදි වාසී කාන්තාවක්

ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත ජෝ බයිඩන් විසින් ඇමෙරිකාවේ ආදිවාසී කාන්තාවක ලෙස පිළිගනු ලබන ඩෙබ් හාලන්ඩ් එරට ස්වදේශ කටයුතු ලේකම් ලෙස පත්කිරීමට නියමිත බව...

නිව් සවුත් වේල්සයේ නව කොරෝනා පොකුරක්

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ කොරෝනා නව පොකුරක් අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බව නිව් සවුත්වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එහි සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 28ක්දක්වා ඉහළ...

අගුලු දාන්න එපා

යුක්රේනයේ අගුලු දැමීමට එරෙහිව සිදුකළ විරෝධතාවයකදී ඇතිවූ ගැටුම් හේතුවෙන් පොලිස් නිලධාරීන් 40 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ව්‍යවසායකයින් සහ කුඩා ව්‍යාපාර සංගම්...

ලන්ඩන් නගරයත් අවදානම් තත්ත්වයක

ලන්ඩන් නගරයේ දෛනිකව වාර්තාවන කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබෙන බැවින් එය පාලන කිරීමට රජය මැදිහත්විය යුතු යැයි නගරාධිපති සදීක් ඛාන් පවසයි. ඔහු...

ස්වාසිලන්ත අගමැති කොරෝනා සෑදී මරුට

ස්වාසිලන්ත අග්‍රාමාත්‍යවරයා කොරෝනා වැළඳීමෙන් පසුව මියගොස් තිබේ. අප්‍රිකානු රාජ්‍යයක් වන ස්වාසිලන්තය මේ වනවිට ඒස්වටිනි ලෙස හඳුන්වයි. ඒහි අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ඇම්බ්‍රෝස් ඩ්ලාමිනි මහතා...

ජර්මනිය අගුලු දැමීමකට සූදානමින්

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජර්මනිය බදාදා (16) සිට ජාතික වශයෙන් අගුලු දමන බව චාන්සලර් ඇන්ජෙලා මාර්කල් මහත්මිය නිවේදනය කර තිබේ. ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන...

නයිජීරියාවේ තුවක්කුකරුවන් විසින් සිසුන් 400ක් පැහැර ගෙන

නාදුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් නයිජීරියාවේ පාසල් ළමුන් 400ක් පමණ පැහැරගෙන ගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. නයිජීරියාවේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි පාසලකට යතුරුපැදිවලින් කඩා...

බේරූට් පිපිරීම සම්බන්ධයෙන් හිටපු අගමැතිට හා ඇමතිවරුන්ට චෝදනා ගොනුකරයි

ලෙබනනයේ බේරූට් වරායේ සිදුවූ පිපිරීමෙන් 200කට වැඩි පිරිසක් මියයෑම සම්බන්දව නොසැලකිලිමත්ව කටයුතු කිරීම යටතේ එරට හිටපු අගමැතිවරයාට සහ හිටපු ඇමතිවරුන් තිදෙනකුට එරෙහිව චෝදනා ගොනුකර...

Recent articles

error: Content is protected !!