යානයේ එන්ජිම මුහුදෙන් හමුවෙයි විදෙස් Published: January 11, 2021 FacebookTwitterPinterestWhatsApp ඉන්දුනීසියා ගුවන් යානයේ එන්ජිම සහ කළු පෙට්ටිය මහ මුහුදේ තිබී සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එන්ජිම මේ වනවිට ජාකර්තා වරාය වෙත ගෙනවිත් ඇති අතර විමර්ශන කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතී. කළු පෙට්ටිය තවමත් ගොඩබිමට ගෙනවිත් නැත. FacebookTwitterPinterestWhatsApp Related articles මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි පුවත් September 5, 2026 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද? පුවත් September 4, 2026 අද කොටස් වෙළඳපල ඉහලට, ඩයලොග් සමාගමේ වත්කම් එක් දිනක් තුළ රුපියල් බිලියන 19කින් ඉහලට කොටස් වෙළෙඳ පොළ September 4, 2026 කොළඹ සැඟවුණු ගැට කිඹුලා, වේරැස් ගඟේ මරණයෙන් හෙළිවන නාගරික ජල මාර්ගවල කිඹුල් අවදානම පුවත් September 4, 2026