Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
ලෝක කුසලානයට පැය කිහියකට පෙර වෙඩි තැබීමක්
පුවත්
July 20, 2023
ෆිෆා කාන්තා ලෝක කුසලානය පැවැත්වෙන නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ලෝක කුසලාන සමාරම්භක උත්සවයට පැය කිහිපයකට පෙර මෙම...
හඳුනානොගත් වස්තුව රොකට්ටුවක කොටසක්?
පුවත්
July 19, 2023
ඉන්දියානු අභ්‍යවකාශ ප්‍රධානී එස්. සෝමනාත් පවසන්නේ ඕස්ට්‍රේලියානු වෙරළ තීරයෙන් හමුවූ ලෝහමය යෝධ ගෝලාකාර වස්තුව රොකට්ටුවක කොටසක් බවයි. කෙසේවුවත් එය ඉන්දියාවට අයත් එකක්දැයි පැවසිය යුත්තේ...
මාස දෙකක් මුහුදේ අතරමංව සිට දිවි ගලවාගනී
පුවත්
July 17, 2023
පැසිෆික් සාගරයේ මාස දෙකක කාලයක් අමු මාළු අනුභව කරමින් සහ වැසි ජලය පානය කරමින් දිවි ගලවා ගැනීමට ඕස්ට්‍රේලියානු නාවිකයෙකු සමත් වී තිබේ. වෛද්‍යවරුන් පවසන්නේ...
දකුණු කොරියාවේ ගං වතුර : 22ක් මරුට
පුවත්
July 15, 2023
දකුණු කොරියාවේ පසුගිය දින කිහිපයේ ඇතිවූ ධාරානිපාත වර්ෂාව සහිත අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් 22දෙනකු මියගොස් 14දෙනකු අතුරුදන්ව තිබේ. උතුරු චියැංචොං පළාතේ වේල්ලක් මතින් ජලය පිටාර...
තායිලන්ත මැතිවරණයේ ජයග්‍රාහකයාට අගමැති ධූරය අහිමි වෙයි?
පුවත්
July 14, 2023
තායිලන්තයේ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ප්‍රතිසංස්කරණවාදී තරුණ නායක පිටා ලිම්ජාරොඑන්රාත්ට අගමැති වීමට තරම් පාර්ලිමේන්තුවේ ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වී තිබේ. දශකයකට ආසන්න කාලයක් පැවති ගතානුගතික...
මහ බැංකුවේ මහ පුටුවට ප්‍රථම වරට කාන්තාවක්
පුවත්
July 14, 2023
ඕස්ට්‍රේලියාවේ මහ බැංකුව පවසන්නේ එහි ප්‍රධානියා ලෙස ප්‍රථම වරට කාන්තාවක් නම් කර ඇති බවයි. ඒ අනුව වසර හතක ධූර කාලය අවසන් වීමට නියමිත පිලිප්...
ඉන්දියාවේ තෙවන සඳ මෙහෙයුම සූදානම්
පුවත්
July 14, 2023
ඉන්දියාව සිය තුන්වන සඳ මෙහෙයුම වන චන්ද්‍රයාන් 3, සිකුරාදා (15) දියත් කිරීමට සූදානම්ව සිටියි. එම මෙහෙයුමෙහි අරමුණ වන්නේ සඳෙහි සුළුවෙන් ගවේෂණය කර ඇති දක්ෂිණ...
ඉන්දියාවට හඳුන්වාදුන් චීටාවන්ගෙන් 07ක් මිය ගිහින්
පුවත්
July 12, 2023
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කුනෝ ජාතික වනෝද්‍යානයට හඳුන්වාදුන් චීටාවුන් අතරින් තවත් චීටාවෙක් මිය ගොස් ඇතැයි වාර්තා වේ. මේ අනුව පසුගිය වසරක පමණ කාලසීමාව තුළ...
ඇමරිකාවට තර්ජනය කළ උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් යවයි
පුවත්
July 12, 2023
උතුරු කොරියාව විසින් සැක කටයුතු බැලස්ටික් මිසයිලයක් ගුවන් ගතකර ඇති බව ජපාන සහ දකුණු කොරියානු බලධාරීහු පවසති. දිගු දුර මිසයිලයක් වන එය බදාදා(12) උදෑසන ජපාන...
හෙලිකොප්ටර් යානයක්, 06 දෙනකු සමඟ අතුරුදන්
පුවත්
July 11, 2023
නේපාලයේ දී, පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානයක් පුද්ගලයන් 06 දෙනකු සමඟ අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කත්මණ්ඩු නුවර සිට සොලුකුම්බු දක්වා පියාසර කරමින් තිබූ මෙම යානයේ...
ළදරු පාසලේ පිහි ඇනුමකින් 06 දෙනකු මරුට
පුවත්
July 10, 2023
චීනයේ ගිනිකොනදිග ගුවැන්ඩොං පළාතේ ළදරු පාසලක පිහි ඇනුමකින් ළමුන් තිදෙනෙකු ඇතුළු 6 දෙනෙකු මියගොස් තිබේ. සිද්ධියට සම්බන්ද 25 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අනෙක්...
Threads App ට එරෙහිව Twitter නීතිමය ක්‍රියාමාර්ග ගනී ?
පුවත්
July 7, 2023
මෙටා සමාගම විසින් අලුතෙන් ම හඳුන්වා දෙන ලද Threads නමැති අන්තර්ජාල යෙදුම එරෙහිව නීතිමය පියවර ගන්නා බව ට්විටර් ප්‍රධානී එලොන් මස්ක් පවසයි. Threads App හඳුන්වාදෙන...
1
...
21
22
23
...
61
Page 22 of 61
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok