Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
ලන්දේසි, සියවස් ගණනාවකට පෙර කළ වැරදිවලට සමාව ගනී
පුවත්
July 3, 2023
ඕලන්දය ලෝකයේ රටවල් ගණනාවක් යටත් කරගනිමින් අධිරාජ්‍යය පිහිටවූ කාලයේ දී වහල් සේවයට යොදා ගත් පිරිසගෙන් නිල වශයෙන් සමාව ඉල්ලීමට වර්තමාන නෙදර්ලන්තයේ විලෙම් ඇලෙක්සැන්ඩර් රජු...
වසර 75,000කට පෙර නියැන්ඩතාල් ගුහා කැටයම් කරලා. අලුත්ම සොයාගැනීමක්
පුවත්
June 25, 2023
නියැන්ඩර්තාල් මානවයන් විසින් අදින් වසර 75,000කට පමණ පෙර ගල්ගුහාවක කරන ලද කැටයම් සමහයක් ප්‍රංශයෙන් සොයාගෙන තිබේ. මෙම ගල්ගුහාවේ තිබී හමු වූ ගල් ආයුධ නියැන්ඩර්තාල් මානවයන්...
වැග්නර් හමුදාව රුසියාවේ මෙහෙයුම නවතා දැමීමට තීරණය කරයි
පුවත්
June 25, 2023
රුසියාවට පහරදිමට කටයුතු කළ වැග්නර් හමුදාව තම මෙහෙයුම් නතර කිරීමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂිින්කෝ සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුව මෙම...
කැනඩාවේ දී, Facebook සහ Instagram ඔස්සේ ප්‍රවෘත්ති බැලීමට අවහිර කරයි
පුවත්
June 24, 2023
කැනඩාව තුළ ඉන්ස්ටර්ග්‍රෑම් සහ ෆේස්බුක් ඔස්සේ ප්‍රවෘත්ති පළකිරීම් අත්හිටුවන බව මෙටා සමාගම නිවේදනයක් නිකුත් කර ඇත. කැනඩා රජය විසින් සම්මත කරගෙන ඇති නව නීතියක් හේතුවෙන්...
ටයිටන් සබ්මැරීනය පුපුරා, පස් දෙනාම මියගිය බව නිලවශයෙන් දැනුම් දෙයි
පුවත්
June 23, 2023
ටයිටන් සබ්මැරීනය මුහුදේ දී පුපුරා යන්නට ඇතැයි ද එහි ගමන්කරමින් සිටි පස් දෙනාම මියයන්නට ඇතැයි ද ඇමෙරිකානු වෙරළාරක්ෂක බලධාරීන් උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. ටයිටැනික්...
“ටයිටැනික්” ඛේදවාචකය සොයා ගිය “ටයිටන්ගේ ඛේදවාචකය”
පුවත්
June 22, 2023
ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ගැඹුරු සාගර පත්ලට ගමන් කරමින් සිටියදී සංචාරකයින් සමග ඉරිදා(18) අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනය පිළිබඳව මෙතෙක් කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි වී...
ටයිටැනික් නැරඹීමට ගිය පිරිසක් අතුරුදන්
පුවත්
June 20, 2023
මුහුදුබත් වූ ටයිටැනික් නැවේ නෂ්ඨාවශේෂ නැරඹීමට ගිය සංචාරකයන් පිරිසක් අතුරුදන්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් මෙම සංචාරයේ යෙදී ඇත්තේ සබ්මැරීනයකිනි. එම සබ්මැරීනය ආගිය...
ජාත්‍යන්තර සම්මානලාභී මාධ්‍යවේදියාට වසර 06ක සිර දඬුවම්
පුවත්
June 15, 2023
ග්වාතමාලා අධිකරණය විසින් එරට මාධ්‍යවේදී ජොසේ සැමෝරාට වසර හයක සිර දඬුවමක් නියම කර තිබේ. ඔහුට මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා කර තිබිණි. 66 හැවිරිදි සැමෝරාට...
දේවගැතියකුගේ කීමට රැවටී, කුසගින්නේ සිට මියගිය ගණන 300 ඉක්මවයි
පුවත්
June 14, 2023
ලෝක විනාශයට පෙර ජේසුස් වහන්සේ හමුවීම සඳහා කුසගින්නේ මියයායුතු බවට දේශනා කළ කෙන්යානු දේවගැතිවරයාගේ අනුගාමිකයන් 300කගේ පමණ සිරුරු මේ වනවිට හමුවී ඇතැයි බලධාරීහු පවසති....
බිපාජේ සුළි කුණාටුව; පකිස්ථානයේ සහ ඉන්දියාවේ දහස් ගණනක් ඉවත්කරයි
පුවත්
June 14, 2023
අරාබි මුහුදට ඉහලින් ගමන් කරන බිපාජේ සුළි කුණාටුව බ්‍රහස්පතින්දා සවස් වනවිට බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කච් වෙත ගොඩබසිනු ඇතැයි පුරෝකථනය කර ඇති හෙයින් ඉන්දියාවේ...
අතුරුදන් වූ මැලේසියා යානය ගැන විහිළු කථා කියූ නිළිය සොයයි
පුවත්
June 14, 2023
අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානය ගැන විහිළු කථා කියූ නිව්යෝර්ක්හි පදිංචි විකට නිළියක සොයා ගැනීමට මැලේසියාව ජාත්‍යන්තර පොලිසියේ සහය පතයි. සිංගප්පූරුවේ හැදී වැඩුණු ඇමරිකානු...
ගිනි කන්දක් සක්‍රීය වෙයි, දහස් ගණනක් ඉවතට
පුවත්
June 12, 2023
ඊසානදිග පිලිපීනයේ ප්‍රසිද්ධ ගිනි කන්දක් වන මයෝන් ගිනිකන්ද දිගින් දිගටම ලාවා පිටකිරීම හේතුවෙන් 13,000ක පමණ පිරිසක් ප්‍රදේශයෙන් ඉවත් කර තිබේ. අවදානම් කලාපය ලෙස සැලකෙන කිලෝමීටර්...
1
...
22
23
24
...
61
Page 23 of 61
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok