Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
විදෙස්
ශ්රී ලාංකිකයන් රැගත් නැවක් ඕමානයේ දී පෙරැළේ
පුවත්
April 17, 2024
මැදපෙරදිග ප්රදේශය බලපෑ දැඩි කුණාටු තත්වය හේතුවෙන් ඕමාන බොක්ක ආසන්න මුහුදේ පෙරැළී ගිය නෞකාවක සිටි ශ්රී ලාංකික කාර්ම මණ්ඩලයේ 21 දෙනකු ඉරානයේ ආපදා සේවා...
රුසියා හමුදාවේ 50,000ක් මියයති
පුවත්
April 17, 2024
යුක්රේනයේ දී රුසියානු හමුදාවේ 50,000ක් පමණ මියගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. මේ වනවිට රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය ඇති වී වසර දෙකක් ගත...
ඩුබායි ඇතුළු අරාබිකරයට මහා ගංවතුරක්. ජන ජීවිතයට බාධා
පුවත්
April 17, 2024
මැදපෙරදිග රටවල් කිහිපයකට බල පෑ සුළි කුණාටු තත්වයක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්යය, ඕමාන් රාජ්යය ඇතුළු රටවල් ගණනාවක ආපදා තත්වයක් ප්රකාශයට පත්කර තිබේ. අධික වර්ෂාපතනය හේතුවෙන්...
අරාබිකරය යුද පිටියක් වෙයි
පුවත්
April 14, 2024
ඉරානය විසින් ඊශ්රායලයේ හඳුනාගත් ප්රදේශ කිහිපයකට ඊයේ (13) රාත්රී කෲස් මිසයිල සහ ඩ්රෝන යාත්රා පහාර කිහිපයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට...
හමාස් නායකයාට පුතුන් තිදෙනකු අහිමි වෙලා
පුවත්
April 10, 2024
හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ගේ පුතුන් තිදෙනකු ඊශ්රායල ප්රහාර හේතුවෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. ඔහු අල්ජසීරා පුවත් සේවයට පවසා ඇත්තේ ඊශ්රායල ප්රහාර...
එට්නා සක්රීය වෙයි
පුවත්
April 7, 2024
ඉතාලියේ පිහිටා ඇති යුරෝපයේ විශාලත ම සහ සක්රීයම ගිනිකන්ද වන එට්නා ගිනිකන්ද යළි සක්රීය වෙමින් දුම් වළාවන් පිටකරමින් තිබෙන බව විදෙස් මාධ්ය වාර්තා කරයි. ගිනි...
තායිවානයේ ප්රබල භූ කම්පනයක්
පුවත්
April 3, 2024
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් හටගත් රිච්ටර් මාපක 7.4 ක ප්රබල භූමිකම්පාව හේතුවෙන් නව දෙනකු මියගොස් 800ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ජාතික වනෝද්යානයකට...
තුර්කියේ ගින්නකින් 29ක් මරුට
පුවත්
April 2, 2024
තුර්කියේ රාත්රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉස්තාන්බුල් හි උස් ගොඩනැගිල්ලක පහළම මාලයේ ඇති මස්කෙරේඩ් සමාජ ශාලාව ප්රතිසංස්කරණ කටයුතු...
ලොව ප්රථම ඩ්රෝන අධිවේගී මාර්ගය
පුවත්
March 31, 2024
ලොව ප්රථම ඩ්රෝන අධිවේගී මාර්ගය ජුනි මාසයේදී බ්රිතාන්යයේ විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. එහිදි නියමුවන් රහිත ඩ්රෝන යානා මගින් රට පුරා අධිවෙගී...
පැහැරගත් ඉරාන නෞකාව ඉන්දියාව බේරා ගනියි
පුවත්
March 30, 2024
මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් ඉරාන ධීවර යාත්රාවක් සහ එහි කාර්යමණ්ඩලයේ 23දෙනා නිරුපද්රිතව ඉන්දීය නාවුක හමුදාව විසින් බේරාගෙන තිබේ. යාත්රාව බේරා ගැනීම සඳහා ඉන්දීය නාවික හමුදාව...
ඔස්ට්රියාවේදී බල්ගේරියානු නෞකාවක් අනතුරක
පුවත්
March 30, 2024
ඔස්ට්රියාවේ උතුරු දිග ඩොනේවු නගරය අසලින් ගලා බසින ඩැනියුබ් ගංගාවේ සොරොව්වක බල්ගේරියානු සංචාරක නෞකාවක් ගැටීම හේතුවෙන් 11දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ජර්මනියේ බැවේරියාවේ සිට...
අප්රිකාවේ හිටපු ජනපති රිය අනතුරක
පුවත්
March 29, 2024
දකුණු අප්රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමා රිය අනතුරකට ලක්ව ඇතැයි විදෙස් මාධ්ය වාර්තාා කරයි. බීමත් රියදුරකු විසින් පැදවූ රථයක් ජනාධිපතිවරයා ගමන්ගත් මෝටර් රථයේ ගැටීමෙන් අනතුර සිදුව...
1
...
21
22
23
...
72
Page 22 of 72
Recent articles
සී අයි සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 27, 2026
කොමර්ෂල් බැංකුව ඉහලම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 26, 2026
බලපත්රලාභී පෞද්ගලික බැංකුත් RTI පනතට යටත්
පුවත්
October 26, 2026
ගාල්ලට ඔබ්බෙන් මුහුදේ ඉරාන නාවිකයන්ට ලංකාවේ සහාය: මානුෂීය වගකීමක්ද, භූදේශපාලනික අභියෝගයක්ද?
පුවත්
October 26, 2026
කළු ගඟ පිටාර තැන්න ආශ්රිත පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්
කාළගුණ තොරතුරු
October 26, 2026
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – ප්රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි
කාළගුණ තොරතුරු
October 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok