හමාස් නායකයාට පුතුන් තිදෙනකු අහිමි වෙලා පුවත්විදෙස් Published: April 10, 2024 FacebookTwitterPinterestWhatsApp හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ගේ පුතුන් තිදෙනකු ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු අල්ජසීරා පුවත් සේවයට පවසා ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් තම මුණුපුරන් කිහිප දෙනකු ද මියගොස් ඇති බවයි. FacebookTwitterPinterestWhatsApp Related articles මොරාන්ඩි පාලම් ඛේදවාචකයේ නඩු තීන්දුව, හිටපු මෝටර්වේ ප්‍රධානියාට වසර 12ක සිරදඬුවමක් පුවත් July 17, 2026 හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියයයි පුවත් July 17, 2026 ‘දිට්වා’ කුණාටුවෙන් සිදුවූ හානි සම්බන්ද මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් පුවත් July 17, 2026 අද කොටස් වෙළඳපල ඉහලට කොටස් වෙළෙඳ පොළ July 16, 2026