28.9 C
Galle

රුසියා හමුදාවේ 50,000ක් මියයති

Published:

යුක්රේනයේ දී රුසියානු හමුදාවේ 50,000ක් පමණ මියගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

මේ වනවිට රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය ඇති වී වසර දෙකක් ගත වී ඇති අතර පළමු වසරේ මියගිය රුසියානු හමුදා සාමාජිකයන් සංඛ්‍යාවට වඩා දෙවැනි වසරේ දී 25%ක ප්‍රමාණයක් යුක්රේනයේ දී මියගොස් ඇතැයි ද එම වාර්තාව සඳහන් කරයි.

2022 පෙබරවාරි මාසයේ සිට 2023 පෙබරවාරි මාසය දක්වා රුසියානු භටයන් 22,700ක් පමණ මියගොස් ඇති අතර එතැන් සිට 2024 පෙබරවාරි මාසය දක්වා මියගොස් ඇති සංඛ්‍යාව ආසන්න වශයෙන් 27,300ක් පමණ වෙයි.

Related articles

spot_img
error: Content is protected !!