spot_img

විදෙස්

බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති – ලිස් ට්‍රස්

තියුණු තරඟයකින් පසු පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායිකාව ලෙස තේරීපත්වූ ලිස් ට්‍රස් බ්‍රිතාන්‍යයේ මීලඟ අගමැති වනු ඇත. මින්පෙර අගමැති ලෙස කටයුතු කළ බොරිස් ජොන්සන් ජූලි මාසයේදී...

ඇෆ්නිගස්ථානයේ සහ චීනයේ භූ කම්පන වලින් 15 දෙනකු මරුට

ඇෆ්ගනිස්ථානයේ  ඊසානදිග අද(05) අලුයම ඇතිවූ භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තිබේ. මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ප්‍රාදේශීය නිලධාරියෙකු උපුටා...

මියන්මාර හමුදා නායකයා රුසියාවේ සංචාරයක

මියන්මාරයේ හමුදා නායකයා අද(05) රුසියාවේ සංචාරයක යෙදී සිටින අතර මෙය මාස දෙකකට අඩු කාලයකදී රුසියාවේ සිදුකරන ලද ඔහුගේ දෙවන සංචාරයයි. මියන්මාරයේ පාලක හමුදාව, වර්ධනය...

පිහි ඇනුමකින් 10 දෙනකු මරුට

කැනඩාවේ මධ්‍යම සස්කැච්වන් පළාතේ පිහි ඇනුමකින් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. ජේම්ස් ස්මිත් ක්‍රී නේෂන්...

ඉන්දියාව සිය ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව නිපදවයි

ඉන්දියාවේ, දකුණු දිග කේරළ ප්‍රාන්තයේ පැවති උත්සවයකදී ස්වදේශීයව නිපදවන ලද ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව ප්‍රදර්ශනය කර තිබේ. වික්‍රානාත් ලෙස නම්කර ඇති මෙම නෞකාව...

ආර්ජන්ටිනාවේ උප ජනාධිපති ඝාතන තැතකින් නූලෙන් බේරෙයි

ආර්ජන්ටිනාවේ උප ජනාධිපති ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් ද කර්ච්නර්ට යම් පුද්ගලයෙකු වෙඩි තැබීමට සූදානම්වී ඇති නමුත් ගිණි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඝාතනයෙන් බේරී ඇත. ආර්ජන්ටිනාව තුල...

විදේශයකදී මත්ද්‍රව්‍ය ගත් ඔලිම්පික් ශූරයාට තරඟ තහනමක්

සිංගප්පූරුවේ ප්‍රථම ඔලිම්පික් රන් පදක්කම්ලාභී ජෝසප් ස්කූලිං වියට්නාමයේදී ගංජා පානය කළ බව පිළිගැනීමෙන් අනතුරුව තරඟ තහනමකට ලක්ව තිබේ. "මම සිදුකළ දේ සම්බන්දව මට කණගාටුයි," ඔහු...

ඔසප් වේදනාව අත්විඳින පිරිමි (වීඩියෝ දර්ශන සහිතයි)

ඔසප් වීම - සහ ඒ සමඟ ඇති වන අපහසුතා - තවමත් ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල තහනම් මාතෘකාවකි. නමුත් දකුණු කේරළ ප්‍රාන්තයේ සංවිධානයක් එය වෙනස් කිරීමට උත්සාහ...

අනතුරු ඇඟවීමේ වෙඩි තබා ඩ්‍රෝන යානා හරවා යවයි

චීනය ආසන්නයේ පිහිටි දූපත් වලට ඉහලින් පියාසර කළ ඩ්‍රෝන යානා තුනක් ආපසු හරවා යැවීම සඳහා තායිවානය ප්‍රථම වරට අනතුරු ඇඟවීමේ වෙඩි තබා ඇත. තායිවානයේ...

අවසාන සෝවියට් නායකයා මියයයි

සෝවියට් දේශයේ හිටපු නායකයා වූ මිහායල් ගොර්බචෙව් අභාවප්‍රාප්ත වූ බව රුසියාව නිවේදනය කර තිබේ. මියයන විට ගොර්බචෙව් 91 හැවිරිදි වියේ පසුවිය. සීතල යුද්ධය අවසන්...

නීති විරෝධීව ඉඳිකළ දැවැන්ත ගොඩනැගිලි දෙකක් බිමට සමතලා කරයි (වීඩියෝ සහිතයි)

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආසන්නයේ නීතිවිරෝධී ලෙස ඉදිකරන ලද දැවැන්ත ගොඩනැගිලි දෙකක් කඩා බිඳ දැමීමට ඉරිදා (28) ඉන්දීය බලධාරීන් කටයුතු කළේය. ජනාකීර්ණ මහල් නිවාස 850ක්...

මැඩගස්කරයේ පොලිස් වෙඩි තැබීමකින් 19 දෙනෙකු මරුට

මැඩගස්කරයේ පොලිස් ස්ථානයකට කඩා වැදීමට උත්සාහ කළ පිරිසකට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ඇන්ටනානාරිවෝ අගනුවරට කිලෝමීටර්...

Recent articles

error: Content is protected !!