spot_img
spot_img

විදෙස්

මියන්මාර නායිකාවට සමාව දීම බොරුවක් ද ?

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුචී වෙත පොදු සමාව ලබා දී ඇතත් ඒ චෝදනා 05ක් සඳහා පමණක් බැවින් ඇයට තවදුරටත් නිවාස අඩස්සියේ සිටීමට සිදුවනු...

පකිස්තාන දේශපාලන රැළියේ, බෝම්බ පිපිරීමෙන් 35දෙනකු මරුට

පකිස්ථානයේ දේශපාලන රැලියක් අතරතුර සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉස්ලාමීය පක්ෂයක් විසින් මෙම රැළිය සංවිධානය කර තිබිණි. පකිස්ථානයේ වයඹ දිග...

නිල් කුරුල්ලා ඉවතට, “X” සමඟ Twitter ඉදිරියට

ට්විටර් සිය වෙළඳ නාමය සහ ලාංඡනය එහි සුප්‍රසිද්ධ නිල් කුරුල්ලා සිට "X" ලෙස වෙනස් කර ඇත. කළු පසුබිමක ඇති නව සුදු X සමාජ ජාලයේ ඩෙස්ක්ටොප්...

රූපලාවන්‍යාගාර සහ කොණ්ඩා සැකසුම් ස්ථාන තහනම් කරයි

තලේබාන් සංවිධානයේ නියෝග මත ඉදිරි සති කිහිපය තුළ ඇෆ්ගනිස්ථානය පුරා කොණ්ඩා සැකසුම් ස්ථාන සහ රූපලාවන්‍යාගාර වසා දමනු ඇත. වසර දෙකකට පෙර තලේබාන් සංවිධානය නැවත බලයට...

බීමතින් රිය අනතුරක් සිදුකළ අධිකරණ ඇමැතිනිය ඉල්ලා අස්වෙයි

රිය අනතුරකින් අනතුරුව සිදුකල මත්පැන් පරීක්ෂාව අසමත් වීමෙන් පසු නවසීලන්ත අධිකරණ අමාත්‍යවරිය සිය ධූරයෙන් ඉල්ලා අත් වී තිබේ. 39 හැවිරිදි කිරි ඇලන්ට නොසැලකිලිමත් ලෙස...

ලොව සුපිරිම පරිගණකය එළිදකී

අබුඩාබි හි පවත්වාගෙන යන තාක්ෂණ සමාගම් සමූහයක් වන G42 මගින් ලෝකයේ වේගවත්ම සුපිරි පරිගණනකය Condor Galaxy-1 (CG-1) එළිදක්වා ඇති බව නිවේදනය කරයි. මෙම සුපිරි පරිගණකයේ...

නායයෑමෙන් විසි දෙකක් මරුට

ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගම්මානයකට සිදුවූ දැවැන්ත නායයාමකින් පුද්ගලයන් 22 දෙනෙකු මියගොස් සියයකට වැඩි පිරිසක් තවමත් සිරවී සිටිති. බදාදා රාත්‍රියේ රයිගාඩ් දිස්ත්‍රික්කයේ ඉර්ෂල්වාඩි ගම්මානයේ මෙම...

ලෝක කුසලානයට පැය කිහියකට පෙර වෙඩි තැබීමක්

ෆිෆා කාන්තා ලෝක කුසලානය පැවැත්වෙන නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ලෝක කුසලාන සමාරම්භක උත්සවයට පැය කිහිපයකට පෙර මෙම...

හඳුනානොගත් වස්තුව රොකට්ටුවක කොටසක්?

ඉන්දියානු අභ්‍යවකාශ ප්‍රධානී එස්. සෝමනාත් පවසන්නේ ඕස්ට්‍රේලියානු වෙරළ තීරයෙන් හමුවූ ලෝහමය යෝධ ගෝලාකාර වස්තුව රොකට්ටුවක කොටසක් බවයි. කෙසේවුවත් එය ඉන්දියාවට අයත් එකක්දැයි පැවසිය යුත්තේ...

මාස දෙකක් මුහුදේ අතරමංව සිට දිවි ගලවාගනී

පැසිෆික් සාගරයේ මාස දෙකක කාලයක් අමු මාළු අනුභව කරමින් සහ වැසි ජලය පානය කරමින් දිවි ගලවා ගැනීමට ඕස්ට්‍රේලියානු නාවිකයෙකු සමත් වී තිබේ. වෛද්‍යවරුන් පවසන්නේ...

දකුණු කොරියාවේ ගං වතුර : 22ක් මරුට

දකුණු කොරියාවේ පසුගිය දින කිහිපයේ ඇතිවූ ධාරානිපාත වර්ෂාව සහිත අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් 22දෙනකු මියගොස් 14දෙනකු අතුරුදන්ව තිබේ. උතුරු චියැංචොං පළාතේ වේල්ලක් මතින් ජලය පිටාර...

තායිලන්ත මැතිවරණයේ ජයග්‍රාහකයාට අගමැති ධූරය අහිමි වෙයි?

තායිලන්තයේ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ප්‍රතිසංස්කරණවාදී තරුණ නායක පිටා ලිම්ජාරොඑන්රාත්ට අගමැති වීමට තරම් පාර්ලිමේන්තුවේ ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වී තිබේ. දශකයකට ආසන්න කාලයක් පැවති ගතානුගතික...

Recent articles

error: Content is protected !!