Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
ජනාධිපතිට ඉල්ලා අසවන්න යැයි උද්ඝෝෂණ
පුවත්
September 3, 2023
සිරියාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන්, ජනාධිපති 'බෂාර් අල් අසාද්' සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව විරෝධතාකරුවෝ කියති. ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස...
‘සන්සුන්ව ඉන්න’ යැයි චීනය ඉන්දියාවට කියයි
පුවත්
August 31, 2023
චීන ඉන්දියා දේශසීමා ඇතුලත් නව චීන සිතියමක් සම්බන්ධයෙන් විරෝධය පලකළ ඉන්දියාවට “සන්සුන්ව සිටින්න” යනුවෙන් චීනය පවසා තිබේ. ඊසානදිග අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය සහ මතභේදයට තුඩු දී...
මහල් නිවාසයේ ගින්නෙන් 70ක් මරුට
පුවත්
August 31, 2023
දකුණු අප්‍රිකාවේ හැන්නස්බර්ග් නගරයේ මහල් පහකින් යුත් නිවාසයක ගින්නක් ඇතිවීමෙන් පුද්ගලයන් 70 කට වැඩි පිරිසක් මිය ගොස් 50ක් පමණ තුවාල ලබා තිබේ. මියගිය අය අතර අවම...
කාන්තාවකගේ මොළයෙන්, පරපෝෂිත පණුවෙක් එළියට ගනී
පුවත්
August 29, 2023
කාන්තාවකගේ මොළය තුළ ජීවත් වූ පරපෝෂිත පණුවෙක් සොයාගත් බව වෛද්‍යවරු කණ්ඩායමක් පවසති. සෙන්ටිමීටර 08ක් පමණ දිගැති මෙම පරපෝෂිත පණුවා සොයාගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ කැන්බරා රෝහලේ වෛද්‍යවරු...
දුම්රියක ගින්නක්, මගීන් 10ක් මරුට
පුවත්
August 26, 2023
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මදුරායි දුම්රිය ස්ථානයේ දී දුම්රියක හටගත් ගින්නක් හේතුවෙන් 10 දෙනකු මියගොස් 20කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය...
“වැන්ගර්“ ප්‍රධානියා ගුවන් අනතුරකින් මරුට
පුවත්
August 24, 2023
“වැන්ගර්“ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගොෂින්ගේ පුද්ගලික ජෙට් යානය මොස්කව් අගනුවරට උතුරු ප්‍රෙද්ශයට කඩා වැටී ඔහු ඇතුළු 10 දෙනකු මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය...
එට්නා ගිනිකන්ද සක්‍රිය වෙයි. ගුවන් ගමන් නතරකරයි
පුවත්
August 14, 2023
ඉතාලියේ එට්නා ගිනිකන්ද සක්‍රීය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එට්නා යනු යුරෝපයේ පිහිටි වඩාත් සක්‍රීය ම ගිනිකන්දයි. ගිනිකන්ද සක්‍රීයවීමත් සමඟ අළු සහ දුමාරය...
ගුවන්යානයක් කඩා වැටෙන වීඩියෝවක්, නියමුවන් දිවි බේරාගනී
පුවත්
August 14, 2023
අමෙරිකාවේ මිචිගන් ප්‍රදේශයේ ගුවන් සරඹ සංදර්ශනයක් අතරතුර දී ගුවන්යානයක් කඩා වැටී ඇති අතර එහි නියමුවන් දෙදෙනා ම ක්ෂණිකව ගුවන්යානයෙන් මිදී දිවි බේරාගෙන තිබේ. මෙම අනතුර...
වඳින්න ගිය දේවාලය හිසට කඩා වැටී, පිරිසක් මරුට
පුවත්
August 14, 2023
පැරණි හින්දු කෝවිලක් ඇතුළේ දේව කන්නලව්වක් පැවැත්වෙමින් තිබිය දී එම කෝවිල කඩා වැටීම හේතුවෙන් අවම වශයෙන් 09 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි...
ආර්ජන්ටිනාවේ මැතිවරණයෙන් අනපේක්ෂිත පෙරළියක්
පුවත්
August 14, 2023
ආර්ජන්ටිනාවේ පැවැති මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ඡන්වලින් වැඩි බහුතරය නව පක්ෂයකට හිමිව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (13) පැවැත්වූ මූලික මැතිවරණයෙන් දැනට ප්‍රකාශිත ඡන්දවලින් 90%ක්...
ගින්නකින් 36ක් මරුට
පුවත්
August 10, 2023
හවායි හි මාවි දුපතේ පැතිරයන ගින්නක් හේතුවෙන් 36 දෙනෙක් මියගොස් ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවද වාර්තා විය. මාධ්‍ය වාර්තාකරන්නේ දැඩි...
දුම්රියක් පීලි පැනීමෙන් 25ක් මරුට, 80ක් රෝහලට
පුවත්
August 6, 2023
පකිස්තානයේ හසාරා අධිවේගී දුම්රිය මාර්ගයේ දී රාවල්පිණ්ඩි සිට පැමිණි දුම්රියක් නවාබ්ෂාහ් දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලී පැනීම හේතුවෙන් පුද්ගලයන් 25 දෙනකු මියගොස් 80 දෙනකු...
1
...
30
31
32
...
71
Page 31 of 71
Recent articles
මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි
පුවත්
September 5, 2026
16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද?
පුවත්
September 4, 2026
අද කොටස් වෙළඳපල ඉහලට, ඩයලොග් සමාගමේ වත්කම් එක් දිනක් තුළ රුපියල් බිලියන 19කින් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
September 4, 2026
කොළඹ සැඟවුණු ගැට කිඹුලා, වේරැස් ගඟේ මරණයෙන් හෙළිවන නාගරික ජල මාර්ගවල කිඹුල් අවදානම
පුවත්
September 4, 2026
රේනුක ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 3, 2026
රථවාහන දඩ ගෙවීමට යැයි එන ව්‍යාජ පණිවුඩවලට රැවටෙන්න එපා – පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
September 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok