Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
ඇෆ්ගනිස්තානයේ තවත් භූමිකම්පාවක්. නිවාස රැසක් බිමට සමතලා වෙයි
පුවත්
October 11, 2023
ඇෆ්ගනිස්තානයේ අද (11) පෙරවරුවේ සිදු වූ තවත් භූමිකම්පාවකින් නිවාස රැසක් විනාශ වී පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සතියේ 2,500ක පමණ...
ඊශ්‍රායලය යුද පෙරමුණේ ශක්තිය වැඩි කරයි
පුවත්
October 11, 2023
ඊශ්‍රායලය ගාසා තීරයට තම හමුදා බලඇණි විශාල වශයෙන් කැඳවා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. “අපි අපේ කාර්යයට සූදානම්” යැයි එම හමුදා නිවේදනය කර තිබේ. හමාස්...
වසර 128ක් මල් ශාලාවක තිබූ සිරුර මිහිදන් කරයි
පුවත්
October 9, 2023
අනන්‍යතාව හඳුනාගත නොහැකිව මියගොස් “ගල් මිනිසා” යනුවෙන් විරුදාවලිය ලබා වසර 128් මල් ශාලාවක තැන්පත් කර තිබූ මළ සිරුරක් පසුගිය දා මිහිදන් කිරීමට කටයුතු කර...
ගම්මාන 06ක් බිමට සමතලා වෙයි. 2,000කට වඩා මරුට
පුවත්
October 8, 2023
ඇෆ්ගනිස්තානයේ සිදු වූ රිච්ටර් මාපක 6.3ක භූමිකම්මපාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 2,000ක් ඉක්මවා ඇතැයි අල් ජසීරා පුවත් සේවය ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය උපුටා දක්වමින් පවසයි. නිවාස...
වලාකුළක් පිපිරී 10ක් මරුට
පුවත්
October 5, 2023
ඉන්දියාවේ ඊසානදිග සිකිම් ප්‍රාන්තයේ හදිසියේ ඇතිවූ දැවැන්ත වර්ෂාපතන තත්ත්වයක් හේතුවෙන් ඉන්දීය හමුදා සාමාජිකයින් 22 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 80 දෙනෙකු අතුරුදහන් වී ඇත. දැවැන්ත වර්ෂාවක් ඉතා...
වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය කොවිඩ් එන්නතට
පුවත්
October 2, 2023
වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය mRNA Covid එන්නත් නිපදවීමට තුඩු දුන් තාක්‍ෂණය දියුණු කළ විද්‍යාඥයන් යුගලයකට පිරිනමා තිබේ. ඒ අනුව මෙම ත්‍යාගය හිමිව...
වඳින්න ගිය දේවාලය ඔළුවට කඩා වැටෙයි: 09ක් මරුට
පුවත්
October 2, 2023
මෙක්සිකෝවේ වෙරළබඩ තමවුලිපාස් ප්‍රාන්තයේ දේවස්ථානයක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ. පොලිසිය පවසන්නේ තවත් 20 දෙනෙකු පමණ සුන්බුන් අතර සිරවී ඇති බවයි. සියුඩැඩ්...
මාලේ නගරාධිපති, ජනාධිපති ධූරයට
පුවත්
October 1, 2023
මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් විපක්ෂනායක මොහොමඩ් මුයිසු 54%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් පැහැදිලි ජයග්‍රහණයක් ලබාගෙන ඇත. 45 වැනි වියේ පසුවන මුයිසු මාලේ නගරයේ හිටපු නගරාධිපතිවරයා වන අතර චීන...
පිපිරීමකින් පුද්ගලයන් 52ක් මරුට
පුවත්
September 29, 2023
පකිස්තානයේ ආගමික උත්සවයක දී සිදු වූ බෝම්බ පිපිරීමකින් 52 කු මියගොස් 130ක පිරිසක් තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. නබි නායකතුමාගේ උපන්දිනය සැමරීම සඳහා...
ලිබියාවේ මියගිය ගණන 20,000 ට ආසන්න වෙයි ?
පුවත්
September 14, 2023
ලිබියාවේ දර්නා නගරයේ ඇති වූ ගං වතුර තත්ත්වය හේතුවෙන් මියගිය ගණන 18,000ත් 20,000ත් අතර වෙතැයි අනුමාන කරන බව එහි නගරාධිපතිවරයා පවසයි. ඩැනියෙල්ස් සුළි කුණාටුව හේතුවෙන්...
ගංවතුරින් 2,300ක් මරුට 10,000ක් අතුරුදන්
පුවත්
September 13, 2023
ගංවතුර හේතුවෙන් ලිබියාවේ පුද්ගලයන් 2,300ක් මියගොස් තවත් පුද්ගලයන් 10,000ක් පමණ අතුරුදන්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඩැනියෙල් කුණාටුවේ බලපෑමෙන් මේ ගංවතුර තත්වය ඇති වී...
භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 600 ඉක්මවයි
පුවත්
September 9, 2023
මොරොක්කෝවේ සිදු වූ රිච්ටර් මාපක 6.8ක භූමිකපාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 600ක් ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට වේලාවෙන් ඊයේ (08) රාත්‍රී 11.00ට පමණ මෙම...
1
...
29
30
31
...
71
Page 30 of 71
Recent articles
මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි
පුවත්
September 5, 2026
16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද?
පුවත්
September 4, 2026
අද කොටස් වෙළඳපල ඉහලට, ඩයලොග් සමාගමේ වත්කම් එක් දිනක් තුළ රුපියල් බිලියන 19කින් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
September 4, 2026
කොළඹ සැඟවුණු ගැට කිඹුලා, වේරැස් ගඟේ මරණයෙන් හෙළිවන නාගරික ජල මාර්ගවල කිඹුල් අවදානම
පුවත්
September 4, 2026
රේනුක ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 3, 2026
රථවාහන දඩ ගෙවීමට යැයි එන ව්‍යාජ පණිවුඩවලට රැවටෙන්න එපා – පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
September 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok