Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මියයයි
පුවත්
May 13, 2022
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ශෙයික් කලීෆා බින් සායෙද් අල් නයාන් අභාවප්‍රාප්ත වූ බව එරට ජනාධිපති කටයුතු අමාත්‍යාංශය පවසයි. ශෙයික් කලීෆා අබුඩාබි එමීර් රාජ්‍යයේ පාලකයා...
රුසියානු බෝම්බ ප්‍රහාරයකින් යුක්රේන් පාසලක හැටක් මරුට
පුවත්
May 8, 2022
නැගෙනහිර යුක්රේනයේ ලුහාන්ස්ක් ප්‍රදේශයේ ගම්මානයක පාසලකට රුසියානුවන් විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. ලුහාන්ස්ක් ආණ්ඩුකාරවරයා පැවසුවේ පුද්ගලයන් 90 දෙනෙකු...
කියුබාවේ හෝටලයක පිපිරීමකින් 22 ක් මරුට
පුවත්
May 7, 2022
කියුබාවේ තරු පන්තියේ හෝටලයක සිදුවූ දැවැන්ත පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 22දෙනකු මියගොස් 60කට වැඩි පිරිසක් රෝහල් ගතකර තිබේ. හවානා හි සරටෝගා හෝටලයේ පිටත නවතා...
රුසියාවේ ජනාධිපතිට පිළිකාවක්
පුවත්
May 3, 2022
රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිකා රෝගියකු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. රුසියාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියකුගෙන් ලැබුණු රහස් පණිවිඩයකින් ඇමෙරිකානු බුද්ධි අංශ මේ බව...
මාරාන්තික නව කොරෝනා ප්‍රභේද දෙකක් වාර්තා වෙයි
පුවත්
May 2, 2022
මෙතෙක් හඳුනාගත් සියලු ප්‍රභේදයන්ට වඩා දරුණු කොරෝනා නව ප්‍රභේද දෙකක් දකුණු අප්‍රිකාවේ වෛරස විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබේ. කොවිඩ් 19 වයිරසේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ම නව ආකාර...
තුන්වැනි ලෝක යුද්ධයක් අත ළඟ ? බටහිර රටවලට පහරදීමේ පුටින්ගේ සූදානම
පුවත්
April 28, 2022
යුක්රේනයට සහය දෙන ඕනෑම රටකට ක්ෂනික ප්‍රහාරයක් එල්ල කිරීමට පසුබට නොවන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ. ශාන්ත පීටර්ස්බර්ග් නුවර දී රුසියන් ජනාධිපතිවරයා...
රුසියාව පෝලන්තයට සහ බල්ගේරියාවට ගෑස් සැපයීම නතර කරයි
පුවත්
April 27, 2022
රුසියාව, බල්ගේරියාවට සහ පෝලන්තයට ගෑස් සැපයීම බදාදා (27) නවතා දැමුවේ රුබල් වලින් ගෙවීමට කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසාය. මෙම පියවර යුරෝපීය නායකයින් විසින්...
කොළොම්බියානු ක්‍රියාකාරීන් 52ක් ඝාතනය කරයි
පුවත්
April 27, 2022
මේ වසරේ මුල් මාස තුන තුළකොළොම්බියාවේ මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ ප්‍රජා නායකයින් 52දෙනකු ඝාතනය කර ඇතැයි බලධාරීහු පවසති. එය 2021 වසරට ට වඩා සැලකිය යුතු...
කෝවිලේ පෙරහැරේදී විදුලි සැර වැදී එකොළොස් දෙනකු මරුට
පුවත්
April 27, 2022
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ කෝවිලක ආගමික පෙරහරක් අතරතුර සිදුවූ විදුලි සැර වැදීමකින් 11දෙනකු මියගොස් 15 දෙනකු තුවාල ලබා තිබේ. තන්ජාවුර් දිස්ත්‍රික්කයේ දී කෝවිලේ රථය අධි...
මියන්මාරයේ සුචීට වසර පහක සිරදඬුවම්
පුවත්
April 27, 2022
හමුදා පාලනය යටතේ පවතින මියන්මාරයේ, බලයෙන් පහ කරන ලද නායිකා අවුන් සාන් සුචීට එරෙහි දූෂණ නඩු 11 න් පළමුවැන්නට ඇය වැරදිකාරිය බව තීරණය කිරීමෙන් පසු...
පකිස්ථානයේ පිපිරීමකින් චීන ජාතිකයන් තිදෙනකු මරුට
පුවත්
April 26, 2022
කුඩා බස් රථයක සිදුවූ බෝම්බ පිපිරීමකින් පාකිස්ථානයේ කරච්චි විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ සේවයේ යෙදී සිටි චීන ජාතිකයින් තිදෙනෙකු මිය ගොස් තිබේ. බෝම්බය පිපිරෙන විට බස්...
ප්‍රංශයේ ජනාධිපතිවරණයෙන් මැක්‍රෝන් යළි ජය ලබයි
පුවත්
April 25, 2022
ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ට යලිත් ජනවරමක් හිමිව තිබේ. ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රථිඵල වලට අනුව මැක්‍රොන් සියයට 58කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර...
1
...
39
40
41
...
61
Page 40 of 61
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok