spot_img

විදෙස්

පලස්තීනුවෝ ඊශ්‍රායල පොලිසියට ගල් ගසති

අද (22) ජෙරුසලමේ අල්-අක්සා මුස්ලිම් පල්ලි පරිශ්‍රයේ දී ඊශ්‍රායල පොලිසිය සමඟ ඇති වූ ගැටුමකින් අවම වශයෙන් පලස්තීනුවන් 31 දෙනෙකු තුවාල ලබා ඇති බව පලස්තීන...

පකිස්තානයේ විපක්ෂ නායකවරයා, අගමැති ධූරයට

පකිස්තානයේ නව අගමැතිවරයා ලෙස එරට වික්ෂ නායක ෂෙහ්බාස් ෂරීෆ් පාර්ලිමේන්තුව විසින් තෝරාගෙන ඇත. ඡන්ද විමසීමකින් තොරව ම මෙම තෝරාගැනීම සිදුකර තිබීම විශේෂත්වයකි. ඔහු මීට පෙර පකිස්තානයේ...

යුක්රේනයට රොකට් ප්‍රහාර, 39ක් මරුට

නැගෙනහිර යුක්‍රේනයේ ක්‍රමටෝර්ස්ක්හි දුම්රිය ස්ථානයකට අද(08) එල්ලවූ රොකට් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගොස් 87 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්‍රේන බලධාරීහු...

පකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හරියි

අගමැති ඉම්රාන් ඛාන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. දින අනූවකින් මැතිවරණය පැවැත්වීමට නියමිතය. https://indianexpress.com/article/pakistan/pakistan-prime-minister-imran-khan-nation-address-fresh-elections-no-trust-vote-7850536/

පුද්ගලයන් 132ක් සමඟ චීන ගුවන් යානයක් කඩා වැටේ

China Eastern  ගුවන් සමාගමේ බොයිං 737 යානයක් පුද්ගලයන් 132ක් සමඟ කඩා වැටී ඇති අතර එම යානය කඩා වැටෙන වීඩියෝ දර්ශන ද මාධ්‍යයට නිකුත් වී...

ඉන්දීය හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ

ඉන්දීය හමුදාවේ චීටා හෙලිකොප්ටර් යානයක උතුරු කාශ්මීරයේ ගුරේස් ප්‍රදේශයට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුරින් දිවි ගලවාගත් අය පිළිබඳ සොයා බැලීම සඳහා...

යුක්රේන නගර දෙකකට රුසියාවෙන් සටන් විරාමයක්

රුසියාව විසින් යුක්රේනයේ මරියපෝල් සහ වොල්‍නොවාකා නගර වෙනුවෙන් තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇත. එම නගරවල සිටින සාමාන්‍ය වැසියන්ට ආරක්ෂිත ස්ථානවෙත යාම සඳහා මෙලෙස...

“සෑම මරණයකට ම වගකිව යුත්තේ නේටෝ සංවිධානයයි” – යුක්රේන ජනාධිපති කියයි

රුසියාව විසින් දියත් කර ඇති ප්‍රහාර හේතුවෙන් යුක්රේනයට ඉහළ අහස ගුවන් මුක්ත කලාපයක් කරන ලෙස යුක්රේනය විසින් කරන ලද ඉල්ලීම නේටෝ සංවිධානය ප්‍රතික්ෂේප කර...

පකිස්ථානයේ පල්ලියක බෝම්බ පිපිරීමක්. විශාල පිරිසක් මරුට

පකිස්ථානයේ වයඹදිග පෙෂාවර් නගරයේ ෂියා මුස්ලිම් පල්ලියක සිකුරාදා යාඥා වේලාවේ දී බෝම්බයක් පිපිරීයාමෙන් 56 දෙනකු මියගොස් 194 දෙනකු තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා...

ෂේන් වෝන් හදිසියේම මියයයි

ඕස්ට්‍රේලියාවේ බිහි වූ විශිෂ්ඨතම දඟ පන්දුයවන්නා ලෙස සැළකෙන ෂේන් වෝන් හදිසියේම මියගිය බව එරට මාධ්‍ය වාර්තා කරයි. ලොව බිහි වූ විශිෂ්ඨත ම පා දඟ පන්දුයවන්නා...

යුක්රේනයේ සිටි ඉන්දීය සිසුන් තිදෙනකු ෂෙල් ප්‍රහාරයකින් මරුට

යුක්රේනයේ අධ්‍යාපනය ලබමින් සිටි ඉන්දීය සිසුන් තිදෙනකු රුසියාවේ ෂෙල් වෙඩි ප්‍රහාරයකින්  අද (01) මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ බව ඉන්දීය විදේශ අමාතයාංශයත්...

යුක්රේන ජනපති ඝාතනයට ගිය චෙච්නියා හමුදාවක් ම විනාශ වෙයි

යුක්රේන ජනාධිපතිවරයා ඝාතනය කිරීමට පැමිණි චෙච්නියා විශේෂ බලකා සෙබළු කණ්ඩායමක් යුක්රේන හමුදාව විසින් ඝාතනය කර තිබේ. චෙක් ජනරජයේ නායක රම්සාන් කදිරොව් පසුගිය දා කියා සිටියේ...

Recent articles

error: Content is protected !!