Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
ඉන්දියාවේ පළමු ඔමික්‍රෝන් මරණය වාර්තා වෙයි. පාසල් වසා දමයි
පුවත්
January 5, 2022
ඉන්දියාවේ බටහිර රාජස්ථාන් ප්‍රාන්තයේ කොවිඩ් වයිරසයේ ඔමික්‍රොන් ප්‍රබේදය වැළඳුනු පුද්ගලයකු මියගොස් තිබේ. ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙය එරට සිදුවූ ඔමික්‍රෝන් පළමු මරණය බවයි. වයෝවෘද්ධ පුද්ගලයකු...
ගොවි උද්ඝෝෂණයක් නිසා ඉන්දීය අගමැති පාලමක් මත හිරවෙයි
පුවත්
January 5, 2022
ගොවි උද්ඝෝෂණයක් හේතුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට විනාඩි 20ක පමණ කාලයක් ගුවන් පාලමක් මත හිරවී සිටීමට සිදු වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. පන්ජාබ් හි...
නව ජීවී විශේෂ සොයා ගැනීම සමරති
පුවත්
January 5, 2022
2021 වර්ෂෙය් දී කැලිෆෝනියා විද්‍යා ඇකඩමිය විසින් අලුතෙන් සොයාගන්නා ලද ජීවී විශේෂ අතර ඉතාමත් අලංකාර සතුන් රැසක් සිටින බව ඡායාරූප මගින් හෙළිකර තිබේ. 2021...
ඔමික්‍රෝන් සමඟ එන “ෆ්ලෝරෝනා” පළමු රෝගියා වාර්තා වෙයි
පුවත්
January 1, 2022
ලෝකය පුරා ඔමික්‍රෝන් ව්‍යාප්තිය වේගවත් වීමත් සමඟම කොරෝනා ආසාදිතයන් අතර ඉන්ෆ්ලුවන්සා තත්වයක් ද පැතිරයන බව වාර්තා වී තිබේ. මේ අතර කොරෝනා සමඟ ඉන්ෆ්ලුවන්සා ද ඇතිවීමෙන්...
ඉන්දියාවේ කෝවිලක තෙරපීමකින් 12 දෙනකු මරුට
පුවත්
January 1, 2022
ඉන්දියාවේ ආගමික ස්ථානයක ඇතිවූ තෙරපීමකින් පුද්ගලයන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනකු තුවාල ලබා තිබේ. කාශ්මීරයේ, ඉන්දියාව විසින් පාලනය කරන ප්‍රදේශයේ පිහිටි මාතා වෛෂ්ණෝ දේවි...
විරෝධතාකරුවෝ පාර්ලිමේන්තුවට ගිනි තබති
පුවත්
December 30, 2021
ඕස්ට්‍රේලියාවේ කැන්බරා නගරයේ පැරනි පාර්ලිසම්න්තු ගොඩනැගිල්ලට විරෝධතාකරුවන් පිරිසක් විසින් ගිනි තබා තිබේ. මෙම ගිනිතැබීම සිදුකර ඇත්තේ සිය ස්වාධීනත්වය වෙනුවෙන් විරෝධතාවයේ යෙදුන ආදිවාසීන් පිරිසකි. ගින්නෙන් කිසිවෙකුටත් හානියක්...
රිච්ටර් මාපකයේ 7.3ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවෙයි
පුවත්
December 30, 2021
ඕස්ට්‍රේලියාවට උතුරින් සහ ඉන්දුනීසියාවට දකුණින් පිහිටි ටිමෝර් ලෙස්ටේ හි ලොස්පැලෝස් නගරයේ සිට කිලෝ මීටර 121ක් ඈත මුහුදේ රිච්ටර් මාපක 7.3ක භූමිකම්පාවක් ඉන්දුනීසියාවේ වේලාවෙන් දෙසැම්බර්...
ඊශ්‍රායලයේ දරුණු කුරුළු උණ රෝගයක් පැතිරෙයි
පුවත්
December 29, 2021
දරුණු කුරුළු උණ රෝගයක් හේතුවෙන් ඊශ්‍රායලයේ දහස් ගනන් පක්ෂීන් මිය යෑමට පටන්ගෙන තිබේ. ඊශ්‍රායලයේ, හුලා නේචර් රක්ෂිතයේ දැනටමත් සංක්‍රමණික කොකුන් 5,000කට වැඩි ප්‍රමාණයක් මිය ගොස්...
මියන්මාරයේ ප්‍රහාරයකින් 35ක් මරුට; හමුදාවට චෝදනා
විදෙස්
December 29, 2021
මියන්මාරයේ නැගෙනහිර කයාහ් ප්‍රාන්තයේ එල්ල වූ ප්‍රහාරයකින් 35 දෙනකුට වැඩි පිරිසක් මියගොස් ඇතැයි සේව් ද චිල්ඩ්රන් ආයතනය පවසයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ සේව් ද චිල්ඩ්රන්...
ඔම්ක්‍රෝන්, ඇමරිකාව හා ප්‍රංශයේ වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා කරයි
පුවත්
December 29, 2021
සීග්‍රයෙන් ව්‍යාප්ත වන ඔමික්‍රෝන් ප්‍රබේදය හේතුවෙන් ඇමරිකාවේ හා ප්‍රංශයේ මෙතෙක් හමුවූ වැඩිම දෛනික කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා කර තිබේ. ඇමරිකාවේ රෝග හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට...
දූෂණ චෝදනා ලැබ සිරගතව සිටි ජනාධිපතිනිය නිදහස් කරයි
පුවත්
December 24, 2021
විශාල දූෂණ වංචාවක් සම්බන්දයෙන් වසර 22ක සිර දඬුවම් විඳිමින් සිටි දකුණු කොරියාවේ හිටපු ජනාධිපති පාර්ක් ගුන් හේ ට වර්ථමාන ජනාධිපති මූන් ජී ඉන් විසින්...
බංගලාදේශයේ යාත්‍රාවක් ගිනි ගැනීමෙන් 37ක් මරුට
පුවත්
December 24, 2021
බංගලාදේශයේ දකුණු දිග ජලාකාති නගරය ආසන්නයේ මගී යාත්‍රාවක් ගිනි ගැනීමෙන් 37 දෙනකු පමණ මියගොස් තවත් 100 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ගින්න හටගන්නා...
1
...
42
43
44
...
61
Page 43 of 61
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok