Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
ආර්ජන්ටිනාවේ උප ජනාධිපති ඝාතන තැතකින් නූලෙන් බේරෙයි
පුවත්
September 2, 2022
ආර්ජන්ටිනාවේ උප ජනාධිපති ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් ද කර්ච්නර්ට යම් පුද්ගලයෙකු වෙඩි තැබීමට සූදානම්වී ඇති නමුත් ගිණි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඝාතනයෙන් බේරී ඇත. ආර්ජන්ටිනාව තුල...
විදේශයකදී මත්ද්‍රව්‍ය ගත් ඔලිම්පික් ශූරයාට තරඟ තහනමක්
පුවත්
August 31, 2022
සිංගප්පූරුවේ ප්‍රථම ඔලිම්පික් රන් පදක්කම්ලාභී ජෝසප් ස්කූලිං වියට්නාමයේදී ගංජා පානය කළ බව පිළිගැනීමෙන් අනතුරුව තරඟ තහනමකට ලක්ව තිබේ. "මම සිදුකළ දේ සම්බන්දව මට කණගාටුයි," ඔහු...
ඔසප් වේදනාව අත්විඳින පිරිමි (වීඩියෝ දර්ශන සහිතයි)
පුවත්
August 31, 2022
ඔසප් වීම - සහ ඒ සමඟ ඇති වන අපහසුතා - තවමත් ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල තහනම් මාතෘකාවකි. නමුත් දකුණු කේරළ ප්‍රාන්තයේ සංවිධානයක් එය වෙනස් කිරීමට උත්සාහ...
අනතුරු ඇඟවීමේ වෙඩි තබා ඩ්‍රෝන යානා හරවා යවයි
පුවත්
August 31, 2022
චීනය ආසන්නයේ පිහිටි දූපත් වලට ඉහලින් පියාසර කළ ඩ්‍රෝන යානා තුනක් ආපසු හරවා යැවීම සඳහා තායිවානය ප්‍රථම වරට අනතුරු ඇඟවීමේ වෙඩි තබා ඇත. තායිවානයේ...
අවසාන සෝවියට් නායකයා මියයයි
පුවත්
August 31, 2022
සෝවියට් දේශයේ හිටපු නායකයා වූ මිහායල් ගොර්බචෙව් අභාවප්‍රාප්ත වූ බව රුසියාව නිවේදනය කර තිබේ. මියයන විට ගොර්බචෙව් 91 හැවිරිදි වියේ පසුවිය. සීතල යුද්ධය අවසන්...
නීති විරෝධීව ඉඳිකළ දැවැන්ත ගොඩනැගිලි දෙකක් බිමට සමතලා කරයි (වීඩියෝ සහිතයි)
පුවත්
August 30, 2022
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආසන්නයේ නීතිවිරෝධී ලෙස ඉදිකරන ලද දැවැන්ත ගොඩනැගිලි දෙකක් කඩා බිඳ දැමීමට ඉරිදා (28) ඉන්දීය බලධාරීන් කටයුතු කළේය. ජනාකීර්ණ මහල් නිවාස 850ක්...
මැඩගස්කරයේ පොලිස් වෙඩි තැබීමකින් 19 දෙනෙකු මරුට
පුවත්
August 30, 2022
මැඩගස්කරයේ පොලිස් ස්ථානයකට කඩා වැදීමට උත්සාහ කළ පිරිසකට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ඇන්ටනානාරිවෝ අගනුවරට කිලෝමීටර්...
ඇමරිකා යුධ නැව් දෙකක් තායිවාන මුහුදේ
පුවත්
August 28, 2022
තම නාවික හමුදාවට අයත් යුද නෞකා දෙකක් තායිවාන සමුද්‍ර සන්ධියේ ජාත්‍යන්තර මුහුද හරහා යාත්‍රා කරන බව ඇමරිකානු හමුදාව නිවේදනය කර තිබේ. ඇමරිකානු නාවික හමුදාව වැඩිදුරටත්...
දුම්රිය පොළට එල්ලවූ රොකට් ප්‍රහාරයෙන් 25දෙනකු මරුට
පුවත්
August 25, 2022
යුක්රේනයේ නැගෙනහිර චැප්ලින් නගරයේ දුම්රිය ස්ථානයකට එල්ලවූ රුසියානු රොකට් ප්‍රහාරයකින් 25දෙනකු මියගොස් 31දෙනකු පමණ තුවාල ලබා තිබේ. රුසියානු ආක්‍රමණ ආරම්භවී මාස හයක් සපිරෙන දිනයේ මෙම...
අනපේක්ෂිත කුණාටුවලින් යුරෝපය කැළඹේ
පුවත්
August 19, 2022
යුරෝපයේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශ හරහා හමා ගිය ප්‍රබල කුණාටු හේතුවෙන් මේවනවිට 12දෙනකු පමණ මියගොස් තිබේ. මියගිය අය අතර ළමුන් තිදෙනකු ද සිටියි. ගස් කඩා...
සිරියාවේ ප්‍රහාරයකින් 09දෙනකු මරුට
පුවත්
August 19, 2022
සිරියාවේ උතුරු දිග අල්-බාබ් නගරයේ වෙළඳපොළකට අද(19) එල්ලවූ රොකට් ප්‍රහාරයකින් අවම ළමුන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මිය ගියහ. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ...
තමිල්නාඩුවේ කුහුඹු උවදුරක්
පුවත්
August 18, 2022
කුහුඹු උවදුරක් හේතුවෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රන්තයේ ගම්මාන හතක ජනතාව දැඩි ලෙස පීඩා විඳින බව වාර්තා වේ. මෙම කුහුඹුවන් එළුවන්, ගවයන් හා මී මැස්සන්...
1
...
43
44
45
...
71
Page 44 of 71
Recent articles
මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි
පුවත්
September 5, 2026
16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද?
පුවත්
September 4, 2026
අද කොටස් වෙළඳපල ඉහලට, ඩයලොග් සමාගමේ වත්කම් එක් දිනක් තුළ රුපියල් බිලියන 19කින් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
September 4, 2026
කොළඹ සැඟවුණු ගැට කිඹුලා, වේරැස් ගඟේ මරණයෙන් හෙළිවන නාගරික ජල මාර්ගවල කිඹුල් අවදානම
පුවත්
September 4, 2026
රේනුක ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 3, 2026
රථවාහන දඩ ගෙවීමට යැයි එන ව්‍යාජ පණිවුඩවලට රැවටෙන්න එපා – පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
September 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok