Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
විදෙස්
විදේශයකදී මත්ද්රව්ය ගත් ඔලිම්පික් ශූරයාට තරඟ තහනමක්
පුවත්
August 31, 2022
සිංගප්පූරුවේ ප්රථම ඔලිම්පික් රන් පදක්කම්ලාභී ජෝසප් ස්කූලිං වියට්නාමයේදී ගංජා පානය කළ බව පිළිගැනීමෙන් අනතුරුව තරඟ තහනමකට ලක්ව තිබේ. "මම සිදුකළ දේ සම්බන්දව මට කණගාටුයි," ඔහු...
ඔසප් වේදනාව අත්විඳින පිරිමි (වීඩියෝ දර්ශන සහිතයි)
පුවත්
August 31, 2022
ඔසප් වීම - සහ ඒ සමඟ ඇති වන අපහසුතා - තවමත් ඉන්දියාවේ බොහෝ ප්රදේශවල තහනම් මාතෘකාවකි. නමුත් දකුණු කේරළ ප්රාන්තයේ සංවිධානයක් එය වෙනස් කිරීමට උත්සාහ...
අනතුරු ඇඟවීමේ වෙඩි තබා ඩ්රෝන යානා හරවා යවයි
පුවත්
August 31, 2022
චීනය ආසන්නයේ පිහිටි දූපත් වලට ඉහලින් පියාසර කළ ඩ්රෝන යානා තුනක් ආපසු හරවා යැවීම සඳහා තායිවානය ප්රථම වරට අනතුරු ඇඟවීමේ වෙඩි තබා ඇත. තායිවානයේ...
අවසාන සෝවියට් නායකයා මියයයි
පුවත්
August 31, 2022
සෝවියට් දේශයේ හිටපු නායකයා වූ මිහායල් ගොර්බචෙව් අභාවප්රාප්ත වූ බව රුසියාව නිවේදනය කර තිබේ. මියයන විට ගොර්බචෙව් 91 හැවිරිදි වියේ පසුවිය. සීතල යුද්ධය අවසන්...
නීති විරෝධීව ඉඳිකළ දැවැන්ත ගොඩනැගිලි දෙකක් බිමට සමතලා කරයි (වීඩියෝ සහිතයි)
පුවත්
August 30, 2022
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආසන්නයේ නීතිවිරෝධී ලෙස ඉදිකරන ලද දැවැන්ත ගොඩනැගිලි දෙකක් කඩා බිඳ දැමීමට ඉරිදා (28) ඉන්දීය බලධාරීන් කටයුතු කළේය. ජනාකීර්ණ මහල් නිවාස 850ක්...
මැඩගස්කරයේ පොලිස් වෙඩි තැබීමකින් 19 දෙනෙකු මරුට
පුවත්
August 30, 2022
මැඩගස්කරයේ පොලිස් ස්ථානයකට කඩා වැදීමට උත්සාහ කළ පිරිසකට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ඇන්ටනානාරිවෝ අගනුවරට කිලෝමීටර්...
ඇමරිකා යුධ නැව් දෙකක් තායිවාන මුහුදේ
පුවත්
August 28, 2022
තම නාවික හමුදාවට අයත් යුද නෞකා දෙකක් තායිවාන සමුද්ර සන්ධියේ ජාත්යන්තර මුහුද හරහා යාත්රා කරන බව ඇමරිකානු හමුදාව නිවේදනය කර තිබේ. ඇමරිකානු නාවික හමුදාව වැඩිදුරටත්...
දුම්රිය පොළට එල්ලවූ රොකට් ප්රහාරයෙන් 25දෙනකු මරුට
පුවත්
August 25, 2022
යුක්රේනයේ නැගෙනහිර චැප්ලින් නගරයේ දුම්රිය ස්ථානයකට එල්ලවූ රුසියානු රොකට් ප්රහාරයකින් 25දෙනකු මියගොස් 31දෙනකු පමණ තුවාල ලබා තිබේ. රුසියානු ආක්රමණ ආරම්භවී මාස හයක් සපිරෙන දිනයේ මෙම...
අනපේක්ෂිත කුණාටුවලින් යුරෝපය කැළඹේ
පුවත්
August 19, 2022
යුරෝපයේ මධ්යම සහ දකුණු ප්රදේශ හරහා හමා ගිය ප්රබල කුණාටු හේතුවෙන් මේවනවිට 12දෙනකු පමණ මියගොස් තිබේ. මියගිය අය අතර ළමුන් තිදෙනකු ද සිටියි. ගස් කඩා...
සිරියාවේ ප්රහාරයකින් 09දෙනකු මරුට
පුවත්
August 19, 2022
සිරියාවේ උතුරු දිග අල්-බාබ් නගරයේ වෙළඳපොළකට අද(19) එල්ලවූ රොකට් ප්රහාරයකින් අවම ළමුන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මිය ගියහ. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ...
තමිල්නාඩුවේ කුහුඹු උවදුරක්
පුවත්
August 18, 2022
කුහුඹු උවදුරක් හේතුවෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්රන්තයේ ගම්මාන හතක ජනතාව දැඩි ලෙස පීඩා විඳින බව වාර්තා වේ. මෙම කුහුඹුවන් එළුවන්, ගවයන් හා මී මැස්සන්...
පල්ලියේ යාඥාව අතර තුර සිදුවූ පිපිරීමෙන් 21දෙනකු මරුට
පුවත්
August 18, 2022
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ජනාකීර්ණ මුස්ලිම් පල්ලියක සිදුවූ දැවැන්ත පිපිරීමකින් 21 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය පවසයි. අනතුරින් 33දෙනකු තුවාල ලබා ඇත. සවස යාඥා මෙහෙය අතරතුර...
1
...
44
45
46
...
72
Page 45 of 72
Recent articles
සී අයි සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 27, 2026
කොමර්ෂල් බැංකුව ඉහලම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 26, 2026
බලපත්රලාභී පෞද්ගලික බැංකුත් RTI පනතට යටත්
පුවත්
October 26, 2026
ගාල්ලට ඔබ්බෙන් මුහුදේ ඉරාන නාවිකයන්ට ලංකාවේ සහාය: මානුෂීය වගකීමක්ද, භූදේශපාලනික අභියෝගයක්ද?
පුවත්
October 26, 2026
කළු ගඟ පිටාර තැන්න ආශ්රිත පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්
කාළගුණ තොරතුරු
October 26, 2026
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – ප්රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි
කාළගුණ තොරතුරු
October 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok