Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
චීන භූමිකම්පාවෙන් දින 17 කට පසු කඳුකරයේ අතරමං වූ පුද්ගලයෙකු බේරා ගැනේ
පුවත්
September 22, 2022
චීනයේ නිරිත දිග ප්‍රදේශයේ සිදුවූ භූමි කම්පාවකින් අතුරුදන්ව සිටි පුද්ගලයෙකු දින 17කට පසු බේරාගෙන තිබේ. සැප්තැම්බර් 5 වන දින සිචුවාන් පළාතට බලපෑ රිච්ටර් මාපක 6.6...
යුද්ධයට කොටු වූ ශ්‍රී ලාංකික සිසුන් 07 දෙනාගේ සැබෑ කතාව කුමක් ද ?
පුවත්
September 19, 2022
ශ්‍රී ලාංකීය සිසුන් 07 දෙනකු රුසියා හමුදා අත්අඩංගුවේ සිටිය දී බේරාගත් බව යුක්රේන ජනාධිපතිවරයා කීව ද ඒ සම්බන්ධයෙන් රුසියාවේ සහ යුක්රේනයේ මාධ්‍යවල එකිනෙකට පරස්පර...
යුක්රේන ජනාධිපති තුවාල ලබයි
පුවත්
September 15, 2022
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. කීව් අගනුවර දී ඔහු ගමන් කළ රථයේ තවත් රථයක් ගැටීමන් සිදු වූ අනතුරකින් තුවාල...
යුක්රේන ප්‍රහාර හමුවේ රුසියාව පසු බසී
පුවත්
September 14, 2022
යුක්රේන ප්‍රතිහාර හමුවේ රුසියානු හමුදා පසු බසින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇතැම් ආරංචිමාර්ග සඳහන් කරන්නේ මොස්කව්හි සෙබළු විශාල සංඛ්‍යාවක් කාර්කිව් සිට නැගෙනහිර දෙසට ගමන්...
තවත් රටවල් දෙකක් යුද්ධයක පැටලෙයි
පුවත්
September 13, 2022
අසර්බයිජානය තම රටේ භූමිය අත්පත් කරගැනීම සඳහා සිදුකරන සටන්වලින් තම හමුදා සාමාජිකයන් 49 දෙනකු මියගොස් ඇති බවත් ලෝක නායකයන් මේ සටන් නැවැත්වීමට මැදිහත් විය...
කැරොකේ සංකීර්ණයක ගින්නෙන් 14දෙනකු මරුට
පුවත්
September 7, 2022
වියට්නාමයේ දකුණු දිග හෝ චි මිං අගනුවර අසල කැරෝකී සංකීර්ණයක ඇති වූ විශාල ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල...
ගංවතුර හේතුවෙන් රථ ගාලක සිරවුණු හත්දෙනකු ජීවිතක්ෂයට
පුවත්
September 7, 2022
සුළි කුණාටුවක් හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයකදී භූගත රථගාලක සිරවුණු දකුණු කොරියාවේ පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔවුන් තම මෝටර් රථ ඉවතට ගෙන යෑමට...
බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති – ලිස් ට්‍රස්
පුවත්
September 5, 2022
තියුණු තරඟයකින් පසු පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායිකාව ලෙස තේරීපත්වූ ලිස් ට්‍රස් බ්‍රිතාන්‍යයේ මීලඟ අගමැති වනු ඇත. මින්පෙර අගමැති ලෙස කටයුතු කළ බොරිස් ජොන්සන් ජූලි මාසයේදී...
ඇෆ්නිගස්ථානයේ සහ චීනයේ භූ කම්පන වලින් 15 දෙනකු මරුට
පුවත්
September 5, 2022
ඇෆ්ගනිස්ථානයේ ඊසානදිග අද(05) අලුයම ඇතිවූ භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තිබේ. මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ප්‍රාදේශීය නිලධාරියෙකු උපුටා...
මියන්මාර හමුදා නායකයා රුසියාවේ සංචාරයක
පුවත්
September 5, 2022
මියන්මාරයේ හමුදා නායකයා අද(05) රුසියාවේ සංචාරයක යෙදී සිටින අතර මෙය මාස දෙකකට අඩු කාලයකදී රුසියාවේ සිදුකරන ලද ඔහුගේ දෙවන සංචාරයයි. මියන්මාරයේ පාලක හමුදාව, වර්ධනය...
පිහි ඇනුමකින් 10 දෙනකු මරුට
පුවත්
September 5, 2022
කැනඩාවේ මධ්‍යම සස්කැච්වන් පළාතේ පිහි ඇනුමකින් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. ජේම්ස් ස්මිත් ක්‍රී නේෂන්...
ඉන්දියාව සිය ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව නිපදවයි
පුවත්
September 2, 2022
ඉන්දියාවේ, දකුණු දිග කේරළ ප්‍රාන්තයේ පැවති උත්සවයකදී ස්වදේශීයව නිපදවන ලද ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව ප්‍රදර්ශනය කර තිබේ. වික්‍රානාත් ලෙස නම්කර ඇති මෙම නෞකාව...
1
...
42
43
44
...
71
Page 43 of 71
Recent articles
මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි
පුවත්
September 5, 2026
16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද?
පුවත්
September 4, 2026
අද කොටස් වෙළඳපල ඉහලට, ඩයලොග් සමාගමේ වත්කම් එක් දිනක් තුළ රුපියල් බිලියන 19කින් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
September 4, 2026
කොළඹ සැඟවුණු ගැට කිඹුලා, වේරැස් ගඟේ මරණයෙන් හෙළිවන නාගරික ජල මාර්ගවල කිඹුල් අවදානම
පුවත්
September 4, 2026
රේනුක ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 3, 2026
රථවාහන දඩ ගෙවීමට යැයි එන ව්‍යාජ පණිවුඩවලට රැවටෙන්න එපා – පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
September 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok