Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථාන ජනතාවගේ ඉරණම
පුවත්
September 21, 2021
"මේ මගේ තුන්වන දරුවා, නමුත් මීට පෙර ලැබූ අත්දැක්මීවලට වඩා මෙවර දරුවා බිහිකිරීමේ දී ලැබූ අත්දැකීම් හාත්පසින්ම වෙනස්. එය ඉතාමත් බිහිසුණුයි.” යනුවෙන් ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර...
හිසෙන් බද්ධ වූ දැරියන් වෙන් කිරීමට දුර්ලභ සැත්කමක්
පුවත්
September 6, 2021
හිසෙන් බද්ධ වී උපත ලැබූ නිවුන් දැරියන් වෙන් කිරීම සඳහා සිදුකළ සැත්කම සාර්ථක වූ බව ඊශ්‍රායල වෛද්‍යවරු පවසති. පසුගිය සතියේ, ඊශ්‍රායලයේ බියර්ෂෙබා නගරයේ සොරෝකා වෛද්‍ය...
නවසීලන්ත පොලිස් වෙඩි පහරින් ශ්‍රී ලාංකිකයකු මරුට
පුවත්
September 3, 2021
නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි සුපිරි වෙළඳසැළක දී හය දෙනකුට පිහියෙන් ඇන තුවාල සිදුකළ ශ්‍රී ලාංකිකයෙකු එරට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක්...
තවත් භයානක කොරෝනා ප්‍රභේදයක් ගැන හෙළිදරව්වක්
පුවත්
September 2, 2021
මියූ (mu) නමින් හඳුන්වන කොරෝනා වයිරසයේ තවත් භයානක ප්‍රභේදයක් සම්බන්දව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. මෙය ඉංග්‍රීසි භාෂාවෙන් mu ලෙස ලීව ද ග්‍රීක වචනයක්...
දරුවන් අතර පැතිරෙන මාරාන්තික උණ රෝගයක්
පුවත්
September 1, 2021
උතුරු ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ පැතිරෙන හඳුනා නොගත් උණ රෝගයක් හේතුවෙන් මේ වනවිට 50දෙනකු පමණ මියගොස් සිය ගණනක් රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ. මියගිය...
දේශගුණික විපර්යාස හමුවේ ඩොලර් ට්‍රිලියන 11ක් හොයන හැටි ඉන්දීය වාර්තාවක් කියයි
පුවත්
August 31, 2021
දේශගුණික විපර්යාස හේතුවෙන් ආර්ථිකය කඩාවැටීම වැළැක්වීම සඳහා ඉන්දියාව දැන් සිටම පියවර ගත යුතු බව ඩීලොයිට් ආර්ථික විද්‍යා ආයතනයේ වාර්තාවක් පෙන්වා දී ඇත. එම වාර්තාවේ දක්වා...
අවසන් ඇමරිකානු යානය කාබුල් ගුවන්තොටින් පිටවේ
පුවත්
August 31, 2021
වසර 20ක කාලයක් පුරා පැවති දීර්ඝ යුද්ධය නිමා කරමින් ඇමරිකා එක්සත් ජනපද භටයින් රැගත් අවසන් ගුවන් යානය අද (31) ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන්තොටුපොළින් පිටවගියේය. ඇමරිකානු බලධාරීන්...
ඇෆ්ගන් කාන්තාවකට ගුවනේදී දරු උපතක්
පුවත්
August 29, 2021
ඇෆ්ගන් සරණාගතයින් පිරිසක් රැගෙන බ්‍රිතාන්‍ය බලා ගමන්ගත් ගුවන් යානයක දරු ප්‍රසූතියක් සිදුව තිබේ. තුර්කි ගුවන් සේවය පවසන්නේ ඩුබායි සිට බර්මින්හැම් වෙත ගමන් කරමින් සිටි සොමාන්...
කාබුල් ප්‍රහාරයේ නායකයා මරා දමමින් ඇමෙරිකාව පොරොන්දු ඉටුකරයි
පුවත්
August 28, 2021
පසුගියදා කාබුල් ගුවන්තොටුපොළට එල්ල කළ බෝම්බ ප්‍රහාරයට නායකත්වය දුන් බවට විශ්වාස කරන පුද්ගලයෙකු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කළ බව ඇමරිකානු හමුදාව පවසයි. අයිඑස් ත්‍රස්තවාදී සංවිධානයේ ඇෆ්ගනිස්ථාන...
කාබුල් පිපිරීමෙන් 90ක් මරුට, අපරාධකරුවන්ට සමාවක් නොදෙන බව බයිඩ්න් කියයි
පුවත්
August 27, 2021
ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේ ඊයේ(26) සිදුවූ බෝම්බ පිපිරීම් දෙකෙන් මියගිය සංඛ්‍යාව 90ක් දක්වා ඉහළ ගොස් තිබේ. තුවාල ලැබූ සංඛ්‍යාව 150කට අධික...
කාබුල් ගුවන්තොටුපොළ අසළ පිපිරීම්
පුවත්
August 26, 2021
ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි හමීඩ් කයිසාර් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ එක් පිවිසුම් දොරටුවක් අසල විශාල පිපිරුමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.පිපිරුමෙන් සිදුවූ ජීවිත හානි මෙතෙක් තහවුරු කර...
තායිවාන ජනපතිනිය දේශීය, “මෙඩිජන්” එන්නත විද ගනී
පුවත්
August 23, 2021
කොරෝනා වයිරසයට එරෙහිව තායිවානය විසින් දේශීයව නිපදවන ලද මෙඩිජන් නැමැති එන්නත එරට ජනතාව සඳහා ලබාදීම ආරම්භ කර තිබේ. හදිසි භාවිතය සඳහා තායිවාන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්...
1
...
46
47
48
...
61
Page 47 of 61
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok