Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
විදෙස්
ට්විටර් පණිවුඩයක් සම්බන්දයෙන් ඉන්දියානු මාධ්යවේදියෙකු අත්අඩංගුවට
පුවත්
June 28, 2022
ඉන්දීය රජය දැඩි ලෙස විවේචනය කළ වෙබ් අඩවියක සම කතෘ ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් සුබෙයිර් නැමැති AltNews...
ටෙක්සාස් හි අතහැර දැමූ ලොරියක මළ සිරුරු 46ක්
පුවත්
June 28, 2022
ඇමරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ සෙන්ට් ඇන්ටෝනියෝ ප්රදේශයේ අත්හැර දමා ගිය ලොරියක සිරවී සිටි අයගෙන් 46 දෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ලොරියේ සිටි ළමුන් සිව්...
ලොව ගැඹුරුම ස්ථානයක ගිලීගිය නෞකාවක සුන්බුන් සොයාගනී
පුවත්
June 25, 2022
දෙවන ලෝක යුධ සමයේදී මුහුදුබත්වූ සැමුවෙල් බී රොබට්ස් නමැති ඇමරිකාවට අයත් නෞකාවේ සුන්බුන් මුහුදු පත්ලේ ගැඹුරුම ස්ථානයක තිබී සොයාගැනීමට ගවේෂකයෝ සමත්ව වූහ. 1944 ඔක්තෝම්බර්...
ස්පාඤ්ඤයට ඇතුළුවීමට තැත්කළ සරණාගතයින් 18ක් මරුට
පුවත්
June 25, 2022
මොරොක්කෝවේ සිට ස්පාඤ්ඤයට ඇතුළුවීමට තැත්කළ පිරිසකගෙන් 18දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. විශාල පිරිසක් ස්පාඤ්ඤයේ උතුරු අප්රිකානු මායිම වන මෙලීලා වෙතින් ඇතුළු වීමට...
අවුන් සාන් සුචී, නිවාස අඩස්සියේ සිට සිර මැදිරියකට
පුවත්
June 23, 2022
මියන්මාරයේ බලයෙන් පහකළ නායිකා අවුන් සාන් සූචී නිවාස අඩස්සියේ සිට අගනුවර බන්ධනාගාරයක හුදකලා සිර කුටියකට මාරුකර තිබේ. 77 හැවිරිදි නොබෙල් ත්යාගලාභී සූචී 2021 පෙබරවාරි...
භූමිකම්පාවෙන් මරණ ගණන 1,000 ඉක්මවයි
පුවත්
June 22, 2022
ඇෆ්ගනිස්තානයේ අද (22) ඇති වූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්යාව මේ වනවිට 1,000 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. දුෂ්කර කඳුකර ගම්මානවලින් නිවැරදි තොරතුරු ලැබෙන විට...
ඇෆ්ගනිස්ථායේ භූමි කම්පාවකින් 280ක් මරුට
පුවත්
June 22, 2022
ඇෆ්ගනිස්ථානයේ සිදුවූ ප්රභල භූ කම්පනයකින් අවම වශයෙන් පුද්ගලයින් 280දෙනකු පමණ මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. නැගෙනහිර පක්ටිකා පළාතේ නිවාස බොහොමයක්, සුන්බුන් බවට...
බ්රිතාන්යයේ දැවැන්ත දුම්රිය වර්ජනයක්
පුවත්
June 21, 2022
බ්රිතාන්යයේ ක්රියාත්මක වන දැවැන්ත දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් බොහෝ පුද්ගලයන් අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ. මෙය "නූතන ඉතිහාසයේ විශාලතම දුම්රිය වර්ජනය" ලෙස හඳුන්වනු ලබන...
ඕස්ට්රේලියාවටත් විදුලි අර්බුදයක්
පුවත්
June 16, 2022
ඕස්ට්රේලියාවේ පවතින බලශක්ති අර්බුදය හේතුවෙන් අනවශ්ය විදුලි පහන් නිවා දමා විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස නිව් සවුත් වේල්ස් නිවැසියන්ගෙන් එරට බලශක්ති අමාත්යවරයා ඉල්ලා තිබේ. ඕස්ට්රේලියාවේ...
බ්රිතාන්ය මාධ්යවේදීන්ට රුසියාවට පැමිණීම තහනම් කරයි
පුවත්
June 15, 2022
රුසියාව විසින් බ්රිතාන්යයේ ප්රධාන මාධ්යවේදීන් ගනනාවකට සහ ආරක්ෂක අංශයට සම්බන්ද කිහිපදෙනකුට එරටට ඇතුලුවීම තහනම්කර තිබේ. යුක්රේනයෙන් වාර්තා කළ බීබීසීයේ ක්ලයිව් මයිරි, ඔර්ලා ගුරින්, නික්...
රුසියාවේ ගල් අඟුරු පතලකින් මීතෙන් පිටවෙයි. පාලනය නොකළොත් දැඩි අවදානමක්
පුවත්
June 15, 2022
රුසියාවේ කෙමරෝවෝ ඔබ්ලාස්ට්හි දැවැන්ත ගල් අඟුරු ආකරයකින් විශාල ලෙස මීතේන් වායුව විමෝචනය වන බව නිරීක්ෂණය වී තිබේ. මෙය නිරීක්ෂණය කළ කැනේඩියානු සමාගම පවසන්නේ හරිතාගාර වායුව...
ගිනි පෑගූ 25දෙනකු පිලිස්සී රෝහලේ
පුවත්
June 15, 2022
ස්විට්සර්ලන්තයේ උතුරු දිග අයු ප්රදේශයේ ගිනි අඟුරු මත ඇවිදීමේ චාරිත්රයක යෙදුනු 25 දෙනකු පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ. පොලිසිය පවසන්නේ රෝහල්...
1
...
47
48
49
...
72
Page 48 of 72
Recent articles
සී අයි සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 27, 2026
කොමර්ෂල් බැංකුව ඉහලම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 26, 2026
බලපත්රලාභී පෞද්ගලික බැංකුත් RTI පනතට යටත්
පුවත්
October 26, 2026
ගාල්ලට ඔබ්බෙන් මුහුදේ ඉරාන නාවිකයන්ට ලංකාවේ සහාය: මානුෂීය වගකීමක්ද, භූදේශපාලනික අභියෝගයක්ද?
පුවත්
October 26, 2026
කළු ගඟ පිටාර තැන්න ආශ්රිත පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්
කාළගුණ තොරතුරු
October 26, 2026
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – ප්රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි
කාළගුණ තොරතුරු
October 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok