Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
ඉන්දුනීසියා යානයේ සුන්බුන් මුහුදේ සොයයි
විදෙස්
January 10, 2021
ඉන්දුනීසියානු එයාර් ජෙට් යානය මුහුදට කඩා වැටුණු ස්ථානය සොයාගත් බවත් එහි සෝදිසි මෙහෙයුම් සඳහා නැව් 10ක් යොදවා ඇති බවත් ඉන්දුනීසියානු බලධාරීන් පවසයි. ඉන්දුනීසියාවේ ශ්‍රී විජය...
ගින්නකට හසුවී බිළිඳුන් 10ක් මරුට
විදෙස්
January 9, 2021
ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ භන්දාරා දිස්ත්‍රික් රෝහලේ ඇතිවූ ගින්නකින් අලුත උපන් බිළිඳු දරුවන් 10 දෙනකු මියගොස් තිබේ. බලධාරීන් පවසන්නේ ගිනි නිවන භටයන් විසින් දරුවන් 07දෙනකු...
ඉන්දුනීසියා ගුවන් යානයක් අතුරුදන්
විදෙස්
January 9, 2021
ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා සිට ගුවන්ගතවූ මගීන් 50දෙනකුට වැඩි පිරිසක් රැගත් ගුවන් යානයක් අතුරුදන්වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. බටහිර කාලිමන්තන් පළාතේ පොන්තියානාක් බලා...
ජපානයේ කොටසකට හදිසි තත්ත්වයක්
විදෙස්
January 7, 2021
කොරෝනා වයිරස ආසාදන පැතිරීම වැළැක්වීම සඳහා ජපානයේ අගනුවර වන ටෝකියෝ සහ අසල්වැසි ප්‍රාන්ත තුනක මාසයක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. ජපානයේ දෛනික ආසාදන...
ඇමෙරිකාවේ ගැටුම්වලින් මරණ 04ක්
විදෙස්
January 7, 2021
ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේ ඇති වූ නොසන්සුන්තාවය හේතුවනේ කාන්තාවක් ඇතුළු 04 දෙනකු මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. නගරයේ ඇඳිරිනීතිය පනවා ඇති අතර කලහකාරීන් ඉවත්කරමින් පොලිසිය...
ඉන්දියාවේ කුරුළු උණ පැතිරෙයි
විදෙස්
January 6, 2021
කුරුළු උණ රෝගය පැතිරීම හේතුවෙන් ඉන්දියාව කුකුළු පවුලේ පක්ෂීන් දස දහස් ගනනක් මරා දැමීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව වල් පාත්තයින්, තාරාවුන් සහ...
කොරෝනා ගැන හොයන්න චීනයෙන් අවසර නොලැබේ
විදෙස්
January 6, 2021
කොවිඩ් - 19 රෝගයේ මූලාරම්භය සම්බන්දව විද්‍යාත්මක සොයාබැලීම සඳහා චීනයේ වුහාන් නගරය වෙත ගිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමට චීනයට ඇතුළු වීමට අවසර ලබාදී නොමැති...
නෝර්වේ නායයාමෙන් 10ක් අතුරුදන්
විදෙස්
January 2, 2021
නෝර්වේ ඔස්ලෝ නගරය ආසන්නයේ පිහිටි ආස්ක් ගම්මානයේ කඳුකර ප්‍රදේශයක සිදුවූ නාය යෑමකින් 10දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. අධික හිම පතනය හේතුවෙන් නායයෑම සිදුවී ඇතැයි බලධාරීහු...
ඕස්ට්‍රේලියා ජාතික ගීයේ වෙනසක්
විදෙස්
January 2, 2021
ඕස්ට්‍රේලියාවේ ජාතික ගීයේ වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති අතර නව සංස්කරණය සහිත ගීතය ජනවාරි 01 දා සිට ගායනා කරන බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා...
ෆයිසර් එන්නතට WHO අනුමැතිය
විදෙස්
January 1, 2021
සංවර්ධනය වෙමින් පවතින රටවල හදිසි භාවිතය සඳහා ෆයිසර් සහ බයෝන්ටෙක් සමාගම්වල කොරෝනා එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර තිබේ. එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉදිරිපත්...
යේමනයේ කැබිනට් මණ්ඩලය ඉලක්ක වූ ප්‍රහාරයෙන් 22ක් මරුට
විදෙස්
December 31, 2020
යේමනයේ දකුණු දිග ඒඩ්න් නගරයේ ගුවන්තොටුපලට එල්ලවූ ප්‍රහාරයකින් 22දෙනකු පමණ මියගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු පවසති. අලුතින් පිහිටුවන ලද සන්ධාන රජයේ...
සිරියාවේ බසයකට ප්‍රහාරයක්. 28ක් මරුට
විදෙස්
December 31, 2020
සිරියාවේ නැගෙනහිර ඩෙයර් අල් - සෝර් පළාතේ දී බස් රථයකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 28දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. නිරීක්ෂණ කන්ඩායම් පවසන්නේ මෙලෙස මියගොස්...
1
...
52
53
54
...
61
Page 53 of 61
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok