Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
ඉන්දීය හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ
පුවත්
March 11, 2022
ඉන්දීය හමුදාවේ චීටා හෙලිකොප්ටර් යානයක උතුරු කාශ්මීරයේ ගුරේස් ප්‍රදේශයට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුරින් දිවි ගලවාගත් අය පිළිබඳ සොයා බැලීම සඳහා...
යුක්රේන නගර දෙකකට රුසියාවෙන් සටන් විරාමයක්
පුවත්
March 5, 2022
රුසියාව විසින් යුක්රේනයේ මරියපෝල් සහ වොල්‍නොවාකා නගර වෙනුවෙන් තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇත. එම නගරවල සිටින සාමාන්‍ය වැසියන්ට ආරක්ෂිත ස්ථානවෙත යාම සඳහා මෙලෙස...
“සෑම මරණයකට ම වගකිව යුත්තේ නේටෝ සංවිධානයයි” – යුක්රේන ජනාධිපති කියයි
පුවත්
March 5, 2022
රුසියාව විසින් දියත් කර ඇති ප්‍රහාර හේතුවෙන් යුක්රේනයට ඉහළ අහස ගුවන් මුක්ත කලාපයක් කරන ලෙස යුක්රේනය විසින් කරන ලද ඉල්ලීම නේටෝ සංවිධානය ප්‍රතික්ෂේප කර...
පකිස්ථානයේ පල්ලියක බෝම්බ පිපිරීමක්. විශාල පිරිසක් මරුට
පුවත්
March 4, 2022
පකිස්ථානයේ වයඹදිග පෙෂාවර් නගරයේ ෂියා මුස්ලිම් පල්ලියක සිකුරාදා යාඥා වේලාවේ දී බෝම්බයක් පිපිරීයාමෙන් 56 දෙනකු මියගොස් 194 දෙනකු තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා...
ෂේන් වෝන් හදිසියේම මියයයි
ක්‍රීඩා
March 4, 2022
ඕස්ට්‍රේලියාවේ බිහි වූ විශිෂ්ඨතම දඟ පන්දුයවන්නා ලෙස සැළකෙන ෂේන් වෝන් හදිසියේම මියගිය බව එරට මාධ්‍ය වාර්තා කරයි. ලොව බිහි වූ විශිෂ්ඨත ම පා දඟ පන්දුයවන්නා...
යුක්රේනයේ සිටි ඉන්දීය සිසුන් තිදෙනකු ෂෙල් ප්‍රහාරයකින් මරුට
පුවත්
March 1, 2022
යුක්රේනයේ අධ්‍යාපනය ලබමින් සිටි ඉන්දීය සිසුන් තිදෙනකු රුසියාවේ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් අද (01) මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ බව ඉන්දීය විදේශ අමාතයාංශයත්...
යුක්රේන ජනපති ඝාතනයට ගිය චෙච්නියා හමුදාවක් ම විනාශ වෙයි
පුවත්
March 1, 2022
යුක්රේන ජනාධිපතිවරයා ඝාතනය කිරීමට පැමිණි චෙච්නියා විශේෂ බලකා සෙබළු කණ්ඩායමක් යුක්රේන හමුදාව විසින් ඝාතනය කර තිබේ. චෙක් ජනරජයේ නායක රම්සාන් කදිරොව් පසුගිය දා කියා සිටියේ...
රුසියානු හමුදා යුක්රේන අගනගරයටත් ඇතුළු වෙයි
පුවත්
February 25, 2022
රුසියානු හමුදා යුක්රේනයේ අගනුවර කියුවි අගනුවරට ඇතුළු වී තිබේ. ගොඩබිම සටන් ඇතිවීමත් සමඟ යුද්ධය වඩාත් දරුණු තත්වයකට පත්ව තිබේ. රුසියානු හමුදා යුක්රේනයේ අගනුවරට ඇතුළුවීමත් සමඟ...
රුසියාවේ හමුදා චර්නෝබිල් අල්ලයි. යුක්රේනයේ 137ක් මරුට
පුවත්
February 25, 2022
රුසියානු හමුදාව විසින් එල්ලකරන ලද ප්‍රහාරවලින් යුක්රේන පුද්ගලයන් 137 දෙනකු මියගොස් ඇති බව මේ වනවිට තහවුරු වී ඇති අතර යුක්රේනයේ පිහිටි චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ...
මහ රැජිනට කොරෝනා
පුවත්
February 20, 2022
බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජින කොරෝනා ආසාදිත බව බකිංහැම් මාළිගාවේ ආරංචිමාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තරමක රෝග ලක්ෂණ ඇති නමුත් රැජින සැහැල්ලු රාජකාරීවල දිගටම...
“යුද්ධයක් ඇතිවිය හැකියි. වහාම ඉවත්වෙන්න” – ඇමරිකාව තම වැසියන්ට කියයි
පුවත්
February 12, 2022
සියලු ඇමෙරිකානුවන්ට පැය 48ක් ඇතුළත යුක්රේනයෙන් ඉවත්වන ලෙස ඇමෙරිකාව විශේෂ නිවෙද්නයක් කර තිබේ. ඇමෙරිකාව පවසන්නේ රුසියාව ඕනෑම මොහොතක යුක්රේනය ආක්‍රමණය කිරීමට ඉඩ ඇති බැවින් එය...
ළිඳක සිරවී සිිටි දරුවා ගොඩගන්නා විට මියගිහින්
පුවත්
February 6, 2022
මොරොක්කෝවේ උතුරු දිග ගම්මානයක පිහිටි නළ ළිඳක හිරවී සිටි දරුවා ගොඩට ගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත්වුව ද ඕ වනවිටත් ඔහු මියගොස් සිටි බව විදෙස් මාධ්‍ය...
1
...
51
52
53
...
71
Page 52 of 71
Recent articles
මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි
පුවත්
September 5, 2026
16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද?
පුවත්
September 4, 2026
අද කොටස් වෙළඳපල ඉහලට, ඩයලොග් සමාගමේ වත්කම් එක් දිනක් තුළ රුපියල් බිලියන 19කින් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
September 4, 2026
කොළඹ සැඟවුණු ගැට කිඹුලා, වේරැස් ගඟේ මරණයෙන් හෙළිවන නාගරික ජල මාර්ගවල කිඹුල් අවදානම
පුවත්
September 4, 2026
රේනුක ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 3, 2026
රථවාහන දඩ ගෙවීමට යැයි එන ව්‍යාජ පණිවුඩවලට රැවටෙන්න එපා – පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
September 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok