Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
විදෙස්
නැඟෙනහිර ටිමෝරයේ ජනපති චීනයට දෑත් දිගුකරයි
පුවත්
May 20, 2022
නැඟෙනහිර ටිමෝරයේ පස්වන ජනාදිපතිවරයා ලෙස නොබෙල් ත්යාගලාභී ජෝස් රමෝස්-හෝර්තා අද(20) දිවුරුම් දී ඇත. ඔහු ජාතික සමගිය ශක්තිමත් කිරීමට සහ චීනය සමඟ සමීප සබඳතා...
අසූචි මගින් හෙළි වූ, පැරැන්නන්ගේ ආහාර රටාව
පුවත්
May 20, 2022
අතීතයේ ලෝකයේ ජීවත් වූ මිනිස්සු ඌරන්ගේ සහ ගවයන්ගේ අභ්යන්තර අවයව පිසීමකින් තොරව ආහාරයට ගෙන ඇතැයි එක්සත් රාජධානියෙන් සාක්ෂි හමුවී තිබේ. මෙම සාක්ෂි ලැබී ඇත්තේ එක්සත්...
වසූරියට සමාන භයානක වයිරස රෝගයක් යුරෝපයේ පැතිරෙයි
පුවත්
May 19, 2022
එක්සත් රාජධානිය, පෘතුගාලය සහ ස්පාඤ්ඤය යන රටවලින් මේ වන විට මන්කිෆොක්ස් (Monkeypox) හෙවත් වඳුරුඋණ රෝගීන් සැලකියයුතු ප්රමාණයක් වාර්තා වී තිබේ. මෙම රෝගය බොහෝ දුරට බටහිර...
ලෝකයේ තිරිඟු පිටි මිල තීරණය කරන ඉන්දියාව
පුවත්
May 16, 2022
ඉන්දියාව ප්රධාන ධාන්ය වර්ග කිහිපයක් අපනයනය තහනම් කිරීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල ඉහල ගොස් තිබේ. තිරිඟු දර්ශකය චිකාගෝ හි 5.9% තරම් ඉහළ ගොස්...
එවරස්ට් කන්ද 16 වතාවක් තරණය කළ මිනිසෙක්
පුවත්
May 16, 2022
බ්රිතාන්ය කඳු නගින්නෙකු වන කෙන්ටන් කූල් 16වන වතාවටත් එවරස්ට් කන්ද තරණය කර තිබේ. ඒ අනුව නේපාල නොවන ජාතිකයෙකු, මීටර් 8,849ක් උසැති එවරස්ට් මුදුනට 16...
උතුරු කොරියාවේ කොවිඩ් සිඝ්රයෙන් පැතිරේ
පුවත්
May 16, 2022
උතුරු කොරියාවේ කොරෝනා හේතුවෙන් මිලියනයකට වැඩි පිරිසක් මේ වන විට රෝගාතුර වී ඇති බව එරට රාජ්ය මාධ්ය පවසයි. දැනට පුද්ගලයන් 50 ක් පමණ මියගොස් ඇති...
එක්සත් අරාබි එමීර් රාජ්යයේ ජනාධිපති මියයයි
පුවත්
May 13, 2022
එක්සත් අරාබි එමීර් රාජ්යයේ ජනාධිපති ශෙයික් කලීෆා බින් සායෙද් අල් නයාන් අභාවප්රාප්ත වූ බව එරට ජනාධිපති කටයුතු අමාත්යාංශය පවසයි. ශෙයික් කලීෆා අබුඩාබි එමීර් රාජ්යයේ පාලකයා...
රුසියානු බෝම්බ ප්රහාරයකින් යුක්රේන් පාසලක හැටක් මරුට
පුවත්
May 8, 2022
නැගෙනහිර යුක්රේනයේ ලුහාන්ස්ක් ප්රදේශයේ ගම්මානයක පාසලකට රුසියානුවන් විසින් එල්ල කළ බෝම්බ ප්රහාරයකින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. ලුහාන්ස්ක් ආණ්ඩුකාරවරයා පැවසුවේ පුද්ගලයන් 90 දෙනෙකු...
කියුබාවේ හෝටලයක පිපිරීමකින් 22 ක් මරුට
පුවත්
May 7, 2022
කියුබාවේ තරු පන්තියේ හෝටලයක සිදුවූ දැවැන්ත පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 22දෙනකු මියගොස් 60කට වැඩි පිරිසක් රෝහල් ගතකර තිබේ. හවානා හි සරටෝගා හෝටලයේ පිටත නවතා...
රුසියාවේ ජනාධිපතිට පිළිකාවක්
පුවත්
May 3, 2022
රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිකා රෝගියකු බව ජාත්යන්තර මාධ්ය වාර්තා කරයි. රුසියාවේ හිටපු බුද්ධි අංශ ප්රධානියකුගෙන් ලැබුණු රහස් පණිවිඩයකින් ඇමෙරිකානු බුද්ධි අංශ මේ බව...
මාරාන්තික නව කොරෝනා ප්රභේද දෙකක් වාර්තා වෙයි
පුවත්
May 2, 2022
මෙතෙක් හඳුනාගත් සියලු ප්රභේදයන්ට වඩා දරුණු කොරෝනා නව ප්රභේද දෙකක් දකුණු අප්රිකාවේ වෛරස විද්යාඥයන් විසින් හඳුනාගෙන තිබේ. කොවිඩ් 19 වයිරසේ ඔමික්රෝන් ප්රභේදයේ ම නව ආකාර...
තුන්වැනි ලෝක යුද්ධයක් අත ළඟ ? බටහිර රටවලට පහරදීමේ පුටින්ගේ සූදානම
පුවත්
April 28, 2022
යුක්රේනයට සහය දෙන ඕනෑම රටකට ක්ෂනික ප්රහාරයක් එල්ල කිරීමට පසුබට නොවන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ. ශාන්ත පීටර්ස්බර්ග් නුවර දී රුසියන් ජනාධිපතිවරයා...
1
...
50
51
52
...
72
Page 51 of 72
Recent articles
සී අයි සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 27, 2026
කොමර්ෂල් බැංකුව ඉහලම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 26, 2026
බලපත්රලාභී පෞද්ගලික බැංකුත් RTI පනතට යටත්
පුවත්
October 26, 2026
ගාල්ලට ඔබ්බෙන් මුහුදේ ඉරාන නාවිකයන්ට ලංකාවේ සහාය: මානුෂීය වගකීමක්ද, භූදේශපාලනික අභියෝගයක්ද?
පුවත්
October 26, 2026
කළු ගඟ පිටාර තැන්න ආශ්රිත පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්
කාළගුණ තොරතුරු
October 26, 2026
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – ප්රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි
කාළගුණ තොරතුරු
October 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok