Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
අබුඩාබි නගරයට ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ලවෙයි. ඉන්දීය ජාතිකයන් දෙදෙනකුත් මරුට
පුවත්
January 17, 2022
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයට ප්‍රහාර දෙකක් එල්ල වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එරට පොලිසිය පවසා ඇත්තේ මෙම ප්‍රහාර දෙක ඩ්‍රෝන මගින්...
ලොව ප්‍රථම වරට, මිනිසෙකුට ඌරු හදවතක්
පුවත්
January 11, 2022
ලොව ප්‍රථම වරට ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට සාර්ථක ලෙස බද්ධ කිරීමට ඇමරිකානු වෛද්‍යවරුන් සමත් වී තිබේ. සැත්කමට ලක්වූ ඇමරිකානු ජාතික 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් බැල්ටිමෝර් දින...
හිම පතනය නැරඹීමට ගිය 21 දෙනකු මරු දකී
පුවත්
January 8, 2022
පකිස්ථානයේ උතුරු දිග කඳු මුදුන් නගරයක අධික හිම පතනය හේතුවෙන් වාහනවල සිරවී සිටි 21 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂෙයික් රාෂිද් පවසන්නේ...
චීන බලධාරීන් බුදු පිළිම සහ බෞද්ධ පාසල් කඩා විනාශ කර දමයි
පුවත්
January 7, 2022
ටිබටයේ ඛාම් ප්‍රදේශයේ ඩ්‍රැගෝ ප්‍රාන්තයේ ඉදිකර තිබූ අඩි 99ක් උසැති බුද්ධ ප්‍රතිමාවක් කඩා ඉවත්කිරීමට ප්‍රාදේශීය චීන බලධාරීන් කටයුතු කර තිබේ. මෙම ප්‍රදේශය ටිබෙට් ස්වයං...
රුසියානු හමුදා කසකස්තානයට ඇතුළු වෙයි
පුවත්
January 7, 2022
රුසියානු හමුදා කණ්ඩායම් කසකස්තානයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කසකස්තාන ජනාධිපිත කසිම් ජොමාර්ට් ටොකායෙව් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙලෙස රුසියානු හමුදා...
ගෑස් මිල ඉහල දැමීමට එරෙහිව කසකස්ථානයේ විරෝධතා; මර්දනයේදී බොහෝ පිරිසක් මරුට
පුවත්
January 6, 2022
කසකස්ථානයේ අගනුවර වන අල්මාටි හි කලහකාරී විරෝධතා පාලනය කිරීම සඳහා රාජ්‍ය විරෝධී කැරළිකරුවන් පිරිසක් මරා දැමීමට සිදුවූ බව එරට ආරක්ෂක අංශ පවසයි. ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්...
ඕස්ට්‍රේලියාව ප්‍රමුඛ පෙළේ ටෙනිස් ක්‍රීඩකයාගේ වීසා බලපත්‍රය අවලංගු කරයි
පුවත්
January 6, 2022
ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා පැමිණි ලොව ප්‍රමුඛ පෙළේ ටෙනිස් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සර්බියානු ජාතික නොවැක් ජොකොවික්ගේ වීසා බලපත්‍රය අවලංගු කර තිබේ. ඔහු පැය...
ඉන්දියාවේ පළමු ඔමික්‍රෝන් මරණය වාර්තා වෙයි. පාසල් වසා දමයි
පුවත්
January 5, 2022
ඉන්දියාවේ බටහිර රාජස්ථාන් ප්‍රාන්තයේ කොවිඩ් වයිරසයේ ඔමික්‍රොන් ප්‍රබේදය වැළඳුනු පුද්ගලයකු මියගොස් තිබේ. ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙය එරට සිදුවූ ඔමික්‍රෝන් පළමු මරණය බවයි. වයෝවෘද්ධ පුද්ගලයකු...
ගොවි උද්ඝෝෂණයක් නිසා ඉන්දීය අගමැති පාලමක් මත හිරවෙයි
පුවත්
January 5, 2022
ගොවි උද්ඝෝෂණයක් හේතුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට විනාඩි 20ක පමණ කාලයක් ගුවන් පාලමක් මත හිරවී සිටීමට සිදු වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. පන්ජාබ් හි...
නව ජීවී විශේෂ සොයා ගැනීම සමරති
පුවත්
January 5, 2022
2021 වර්ෂෙය් දී කැලිෆෝනියා විද්‍යා ඇකඩමිය විසින් අලුතෙන් සොයාගන්නා ලද ජීවී විශේෂ අතර ඉතාමත් අලංකාර සතුන් රැසක් සිටින බව ඡායාරූප මගින් හෙළිකර තිබේ. 2021...
ඔමික්‍රෝන් සමඟ එන “ෆ්ලෝරෝනා” පළමු රෝගියා වාර්තා වෙයි
පුවත්
January 1, 2022
ලෝකය පුරා ඔමික්‍රෝන් ව්‍යාප්තිය වේගවත් වීමත් සමඟම කොරෝනා ආසාදිතයන් අතර ඉන්ෆ්ලුවන්සා තත්වයක් ද පැතිරයන බව වාර්තා වී තිබේ. මේ අතර කොරෝනා සමඟ ඉන්ෆ්ලුවන්සා ද ඇතිවීමෙන්...
ඉන්දියාවේ කෝවිලක තෙරපීමකින් 12 දෙනකු මරුට
පුවත්
January 1, 2022
ඉන්දියාවේ ආගමික ස්ථානයක ඇතිවූ තෙරපීමකින් පුද්ගලයන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනකු තුවාල ලබා තිබේ. කාශ්මීරයේ, ඉන්දියාව විසින් පාලනය කරන ප්‍රදේශයේ පිහිටි මාතා වෛෂ්ණෝ දේවි...
1
...
52
53
54
...
71
Page 53 of 71
Recent articles
මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි
පුවත්
September 5, 2026
16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද?
පුවත්
September 4, 2026
අද කොටස් වෙළඳපල ඉහලට, ඩයලොග් සමාගමේ වත්කම් එක් දිනක් තුළ රුපියල් බිලියන 19කින් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
September 4, 2026
කොළඹ සැඟවුණු ගැට කිඹුලා, වේරැස් ගඟේ මරණයෙන් හෙළිවන නාගරික ජල මාර්ගවල කිඹුල් අවදානම
පුවත්
September 4, 2026
රේනුක ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 3, 2026
රථවාහන දඩ ගෙවීමට යැයි එන ව්‍යාජ පණිවුඩවලට රැවටෙන්න එපා – පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
September 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok