Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
කොරෝනා මාෂල් දූපතටත් ගිහින්
විදෙස්
October 30, 2020
කොවිඩ් - 19 රෝගියෙකු සොයානොගත් ලෝකයේ අවසාන ස්ථාන වලින් ඒකක් වන මාෂල් දූපත් කොරෝනා රෝගීන් දෙදෙනකු වාර්තා කර ඇත.ආසාදිතයන් ඇමරිකානු යුධ කඳවුරක සිට පැමිණි...
ප්‍රංශ දේවස්ථානයක ත්‍රිත්ව ඝාතනයක්
විදෙස්
October 30, 2020
ප්‍රංශයේ නයිස් නගරයේ නොත්‍රදාම් බැසිලිකා දේවස්ථානයේ සිදුවූ පිහි ඇණුමකින් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.මියගිය අය අතර කාන්තාවක ද සිටින බවත් පොලිසිය විසින් ආයුධ සන්නද්ධ...
පොම්පියෝ ඉන්දියාවේ කළ දේ
විදෙස්
October 28, 2020
සංවේදී චන්ද්‍රිකා දත්ත හුවමාරු කර ගැනීම සඳහා ඉන්දියාව සහ ඇමරිකාව යුදමය ගිවිසුමක් අත්සන් කර ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි. මිසයිල, ඩ්‍රෝන හා වෙනත් ඉලක්ක වලට...
කොවිඩ් එන්නතක් ගැන බ්‍රිතාන්‍යයෙන් සුබ ආරංචියක්
විදෙස්
October 27, 2020
මේ වනවිට අත්හදා බලමින් පවතින ලොව ප්‍රමුඛ කොවිඩ් - 19 එන්නත් වලින් එකක් තරුණයන් හා වැඩිහිටියන් අතර ප්‍රතිශක්තීකරණය ඇතිකිරීමට සමත් බවට ධනාත්මක ප්‍රතිචාර පෙන්වා...
ඉරානයේ සෑම විනාඩි 5කට ම කොරෝනා මරණයක්
විදෙස්
October 27, 2020
ඉරානයේ මේ වනවිට කොරෝනා රෝගීන් 300ක් පමණ දිනකට මියයන බව සෞඛ්‍ය බලධාරීහු පවසති. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ සෑම විනාඩි පහකටම එක් පුද්ගලයෙකු මරණයට...
චීන තර්ජනය ගැන පොම්පියෝ-මෝදි සාකච්ඡා අද
විදෙස්
October 27, 2020
සිය පස්දින ආසියානු සංචාරය ආරම්භ කරමින් ඉන්දියාවට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊයේ (26) රාත්‍රී 9.00ට පමණ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයංකර් සමග...
ස්පාඤ්ඤය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි
විදෙස්
October 26, 2020
කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා ස්පාඤ්ඤයේ හදිසි නීතිය හා ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කර තිබේ. රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් එරට අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චේස් ප්‍රකාශ කර සිටියේ...
ඉන්දීය මහ බැංකු අධිපතිට කොරෝනා
විදෙස්
October 26, 2020
ඉන්දියාවේ මහ බැංකු අධිපති ශක්තිකාන්තා දාස් ට කොරෝනා ආසාදනය වී ඇත. “මට ‘කොවිඩි-19’ ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. මා රෝග ලක්ෂණ පෙන්නුම් කළේ නැහැ. මා...
චීනයෙන් එන සුළඟටත් උතුරු කොරියාව බියෙන්
විදෙස්
October 23, 2020
චීනය දෙසින් හමා එන කහ පැහැති දූවිලි සුළඟින් කොරෝනා වයිරසය ගෙන එනු ඇතැයි යන බිය නිසා ගෘහස්ථව රැඳී සිටින ලෙස උතුරු කොරියාව එරට වැසියන්ට...
ගුවන් ප්‍රහාරයකින් ළමුන් 11ක් ඇතුළු 12ක් මරුට
විදෙස්
October 22, 2020
ඇෆ්ඝනිස්තානයේ ටඛාර් ප්‍රාන්තයේ ආගමික පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් ඇතුළුව 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ. ප්‍රාන්ත බලධාරීන් පැවසුවේ හසාරා කර්ලුක් නම් ගම්මානයේ...
පොලිසියට එරෙහි උද්ඝෝෂණයේ දී 20ක් මරුට
විදෙස්
October 22, 2020
නයිජීරියාවේ ලාගෝස්හි පොලිසියට එරෙහිව උද්ඝෝෂණයක යෙදුනු පිරිස් විසිරුවාහැරීමට සිදුකරන ලද වෙඩිතැබීමකදී 20දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.සිද්ධියේදී 50දෙනකු පමණ තුවාල ලබා තිබේ. ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල්...
වීසා ගන්න ගිහින් 11ක් මරුට
විදෙස්
October 22, 2020
ඇෆ්ගනිස්ථානයේ ජලලබාද් නගරයේ ක්‍රීඩාංගනයක වීසා අයදුම්කරුවන් පිරිසක් අතර ඇතිවූ කලබලයක් හේතුවෙන් කාන්තාවන්11ක් මියගොස් තවත් බොහෝදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. පාකිස්ථානයට ගමන්කිරීමට වීසා ඉල්ලුම් කළ...
1
...
57
58
59
60
Page 58 of 60
Recent articles
කොටස් වෙළෙඳ පොළ වාර්තාගත වර්ධනයක්
පුවත්
January 14, 2026
රටින් ගෙන්වන කිරිපිටි මිල අඩුකරයි
පුවත්
January 14, 2026
අද කොටස් වෙළෙඳ පොළ
පුවත්
January 13, 2026
හෝර්ටන් තැන්නේ සතුන් ඇල්ලූ, ඇමෙරිකන් යුවළකට රටින් පිටවීම තහනම් කරයි
පුවත්
January 13, 2026
ඉක්බාල් අතාස්, සිය මෙහෙවර නිම කරයි
පුවත්
January 13, 2026
06 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වසරකින් කල් දමයි
පුවත්
January 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok