Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
වෙන්දේසි සිද්ධාන්ත වැඩිදියුණු කළාට නොබෙල් ත්‍යාගයක්
විදෙස්
October 12, 2020
ඇමරිකානු ආර්ථික විද්‍යාඥයින් වන රොබට් විල්සන් සහ පෝල් මිල්ග්‍රොම් විසින් 2020 වසරේ ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය දිනාගෙන තිබේ. ස්වීඩන් ක්‍රවුන් මිලියන 10ක්...
නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ඇමෙරිකානු කිවිඳියකට
විදෙස්
October 9, 2020
සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ඇමරිකානු කිවිඳියක වන ලුවිස් ග්ලූක් මහත්මිය විසින් දිනාගෙන තිබේ.යේල් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි මහාචාර්යවරියක වන 77 හැවිරිදි ග්ලූක්, මැසචුසෙට්ස් ප්‍රාන්තයේ...
සටන් නවත්වන ලෙස පුටින් ඉල්ලයි
විදෙස්
October 8, 2020
නාර්ගානෝ - කරබාක් කළාපයේ සටන් නවත්වන ලෙස රුසියානු ජනපති ව්ලද්මීර් පුටින් ආර්මේනියාවෙන් හා අසර්බයිජානයෙන් ඉල්ලා ඇත. පුටින් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගැටුම්...
විරෝධතා කරුවෝ පාර්ලිමේන්තුවට කඩාවදිති
විදෙස්
October 7, 2020
කිර්ගිස්ථානයේ පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණය අවලංගු කරන ලෙස ඉල්ලමින් විපක්ෂයේ විරෝධතාකරුවන් පිරිසක් ඒරට අගනුවර වන බිෂ්කෙක්හි පාර්ලිමේන්තුවට කඩා වැදී ඇත. පාර්ලිමේන්තුව පිහිටි ගොඩනැගිල්ලෙන් දුමක් පිටවන බවද...
සෑම 10 දෙනකුගෙන්ම එක් අයකුට කොරෝනා
විදෙස්
October 7, 2020
මේ වනවිට දළ වශයෙන් ලොවපුරා පුද්ගලයන් 10 දෙනකුගෙන් ඒක් අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි උපකල්පනය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.ඔවුන් පවසන්නේ ගෝලීය...
නිව් කැලිඩෝනියා ජනතාව නිදහස ප්‍රතික්ෂේප කරයි
විදෙස්
October 7, 2020
ප්‍රංශයට අයත් විදේශීය භූමි ප්‍රදේශයක් වන නිව් කැලිඩෝනියාවේ පැවැත්වුණු ජනමත විචාරණයකින් ප්‍රංශයෙන් නිදහස ලබාගැනීම සුළු වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.දූපත් සමූහයකින් සමන්විත නිව් කැලිඩෝනියාව වසර...
ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විවිධ කතා
විදෙස්
October 7, 2020
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට කොවිඩ් - 19 සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ බරපතලකම සම්බන්දව පරස්පර අදහස් දක්වන බව රොයිටර් පුවත් සේවය...
කොරෝනා ළමා විවාහ වැඩිකරයි
විදෙස්
October 6, 2020
ලෝකයට දරුණු ව්‍යසනයක් සිදුකළ කොරෝනා වසංගතය හේතුවෙන් 2025 වනවිට ළමා විවාහ වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇතිවිය හැකි බව සේව් ද චිල්ඩ්රන් ආයතනය පවසයි.වසංගතය හේතුවෙන් දරිද්‍රතාවය වැඩිවීම...
ඇෆ්ගනිස්ථානයේ පිපිරීමක්. 11ක් මරුට
විදෙස්
October 1, 2020
ඇෆ්ගනිස්ථානයේ දකුණු දිග හැමන්ඩ් පළාතේ හමුදා මුරපොළක් ආසන්නයේ බෝම්බ පිරවූ ට්‍රක් රථයක් පුපුරා යෑම හේතුවෙන් 11 දෙනකු මියගොස් තිබේ.මියගිය අය අතර සොල්දාදුවන් 07දෙනකු සහ...
සමූහ දූෂණයට එරෙහිව ඉන්දියාවේ උද්ඝෝෂණ
විදෙස්
October 1, 2020
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්තාවක සමූහ දූෂණයට ලක්කර මරාදැමූ සිද්ධියෙන් පසු හත්‍රාස් දිස්ත්‍රක්කයේ විරෝධතාකරුවන් පිරිසක් හා පොලිසිය අතර ගැටුම් ඇතිවී තිබේ.මියගිය කාන්තාවගේ දේහය ආදාහනය...
යුක්රේනයේ ලැව්ගිනි හතරක් මරුට
විදෙස්
October 1, 2020
යුක්රේනයේ නැගෙනහිර ලුහාන්ස්ක් කළාපයේ ඇතිවූ ලැව් ගින්නක් හේතුවෙන් 04 දෙනකු මියගොස් 10 දෙනකු තුවාල ලබා තිබේ.යුක්රේන හදිසි සේවා අංශය පවසන්නේ ගින්නෙන් ලුහාන්ස්ක් කළාපයේ නිවාස...
ඒඩ්ස් රෝගයෙන් බේරී පිළිකාවෙන් මරුට
විදෙස්
October 1, 2020
එච්අයිවී හෙවත් ඒඩ්ස් රෝගයෙන් සුවය ලැබූ ලොව ප්‍රථම පුද්ගලයා වන තිමොති රේ බ්‍රවුන් පිළිකාවක් හේතුවෙන් මියගොස් තිබේ."බර්ලින් රෝගියා" ලෙසද හඳුන්වන බ්‍රවුන් මහතාට 2007 වසරේදී...
1
...
59
60
61
Page 60 of 61
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok