Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
සංස්කාරක සටහන
සාරි නො අදින ගුරුවරුන්ගේ හැදියාව ?
පුවත්
November 24, 2022
මහින්ද රූබසිංහ විසිනි ගුරුවරියන්ගේ සාරිය දැන් රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙලා. මේ කතාවේ පළමුව දක්නට ලැබෙන ඡායාරූපය එංගලන්තයේ ප්‍රථාමික විද්‍යාලයක පැවැත්වෙන තේ පැන් සංග්‍රහයක්. පාසලේ Head...
නීති කඩන මහරගම පොලිසිය
පුවත්
May 7, 2022
ත්‍රී රෝද රථයක පිටුපස අසුනේ ගමන් කළ හැකි උපරිම සංඛ්‍යාව දෙදෙනකු යැයි නීතියක් පවති. ඇතැම් අවස්ථාවල දී දෙදෙනකුට වඩා එලෙස ගමන්කරන විට පොලිසිය දඩ...
බොරලැස්ගමුව වැවත් විනාශයි
පුවත්
March 18, 2022
කොළඹ දිස්ත්‍රික්කයේ ඉතාමත් වැදගත් ජලාශ්‍රිත පරිසරයක්වන බොරලැස්ගමුව වැවේ අද තත්වයයි මේ. ඉතාමත් ජනාකීර්ණ ප්‍රදේශයක වුව ද ජලජ පරිසරයක් සුපිරිසිදුව තබාගැනීම ජනතාවගේ වගකීම සහ යුතුකම වුවද...
ඩීසල් ලීටරය රුපියල් 13.50 යි
පුවත්
March 11, 2022
මේ ඡායාරූපය අපට ලැබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබිය දී ය. මේ කාන්තාව වෑන් රථයකට ඩීසල් පුරවද්දී ඩීසල් ලීටරයක මිල රුපියල් 13.50ක් ලෙස...
අනතුරට අත වනන දරුවෝ
පුවත්
April 30, 2021
මේ ඡායාරූපයෙන් දැක්වෙන දරුවන් දෙදෙනා අපේ පාඨකයකුගේ කැමරාවේ සටහන්ව ඇත්තේ කරුවලගස්වැව ප්‍රදේශයේ දී ය. ළමා වියේ පසුවන මේ දැරිය තවත් එවැනිම දරුවකු ද යතුරුපැදියේ...
විනෝදය හා සතුට වෙනුවෙන් වන සතුන් බිළිදෙන පරිසර ලෝලියෝ
පුවත් විශේෂ
April 27, 2021
තමන්ගේ විනෝදය හා සතුට වෙනුවෙන් වනේ වන සතුන්ට නිදහසේ සිටීමට ඉඩ නොදෙන පිිරිසක් දැක්වෙන මේ අපූරු ඡායාරූපය facebook ඔස්සේ සංසරණය වෙයි. මෙම ඡායාරූපය සිය...
චිත්‍රකතා ලියූ අගමැති බණ්ඩාරනායක
සංස්කාරක සටහන
February 14, 2021
අගමැති ඇස්.ඩබ්ලිව්.ඩී.බණ්ඩාරනායකගේ දේශපාලන ජීවිතය හැර ඔහුගේ ලේඛන දිවිය ගැන බොහෝ දෙනකු දන්නේ නැත. අපට මේ ඡායාරූපය හදිසියේ ම හමුවන්නේ ශ්‍රී ලoකාවේ පැරණි පුවත්පත් හා...
ඩයනා කුමරියගේ දුර්ලභ ඡායාරූප එකතුවක්
සංස්කාරක සටහන
February 12, 2021
ඩයනා කුමරිය යනු ලෝකයේ සැමගේ ආදරයට ගෞරවයට පාත්‍ර වූ තැනැත්තියකි. එංගලන්තයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමාරයාගේ බිරිඳ වූ නිසා නොව ඇයගේ සිත්ගන්නා සුළු ආකර්ශනීය රූපයත්,...
දළදා වතුර
සංස්කාරක සටහන
February 7, 2021
මහනවුර වැව උතුරා ජලය ගලා යන මේ ඡායාරූපය 1947 වර්ෂයේ දී ගන්නා ලද්දකි. මහ වැසි සමග ඇති වූ ජල ගැල්ම හේතුවෙන් මහනුවර වැවේ වැව්...
විසි පස් වසරක් පැරණි ඒ බිහිසුණු මොහොත
සංස්කාරක සටහන
January 31, 2021
මේ ඡායාරූප අදට හරියටම වසර 25ක් පැරණිය. මෙරට බෙදුම්වාදී අරගලයකට නායකත්වය දුන් ප්‍රභාකරන් සිය කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් මෙහෙයවිමින් කොළඹ කොටුවේ පිහිටි මහ...
පුත්තලම් අලියාගේ පිහිට ලැබූ ඇමෙරිකා යුද යානය
සංස්කාරක සටහන
January 30, 2021
මෙය ලෝක ගුවන් ඉතිහාසයේ ඉතා දුර්ලභ ඡායාරූපයක් වනවාට සැකයක් නැත. 1944 දී පුත්තලම අර්ධද්වීපයේ තිබූ ගුවන් ධාවන පථයක ප්‍රහාරක යානයක් අලියකු විසින් ඇදගෙනය යාමේ...
රන්මසු උයනෙන් පැන ගිය පෙම් යුවළ හා ඉසුරුමුණිය
සංස්කාරක සටහන
January 29, 2021
ශ්‍රී ලංකාවේ ශෛලමය කලා කෘති අතර අපූර්වතම කලා නිර්මාණයක් ලෙස හැඳින්වෙන ඉසුරුමුණි පෙම් යුවළ හමුවන්නේ අනුරාධපුරයේ රන්මසු උයන භූමියෙනි. මේ කැටයම අද ඇත්තේ එය...
1
2
Page 1 of 2
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok