27.5 C
Galle

දළදා වතුර

Published:

මහනවුර වැව උතුරා ජලය ගලා යන මේ ඡායාරූපය 1947 වර්ෂ‍යේ දී ගන්නා ලද්දකි. මහ වැසි සමග ඇති වූ ජල ගැල්ම හේතුවෙන් මහනුවර වැවේ වැව් බැම්මට ඉහළින් මෙලෙස ජලය ගලාගොස් ඇත. මෙවැනිම සිදුවීමක් ඊට වසර 119කට පෙරාතුව 1828 වර්ෂයේ දී සිදුවූ බව ද පැවසේ. නමුත් එහි ඡායාරූප ශාක්ෂි කිසිවක් නැත.

මෙලෙස මහනුවර වැව උතුරා පිටාර ගැලීම ජනවහරට එක්ව ඇත්තේ දළදා වතුර යනුවෙනි.

Related articles

spot_img
error: Content is protected !!