Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
ක්‍රීඩා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නොසළකා හරියි ?
ක්‍රීඩා
June 12, 2023
ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමේ වටයට සහභාගී වීමට සිම්බාබ්වේ බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හෝටල් කාමර නොලැබීම හේතුවෙන් පැය 03කට අධික කාලයක්...
තරුෂි, ශ්‍රී ලංකාව රනින් සරසයි
ක්‍රීඩා
June 5, 2023
ආසියානු කණිෂ්ට මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න අද (06) සමත්වූවාය. ඊයේ (05) තරඟාවලිය ආරම්භක දිනයේ දී ම...
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරඟාවලිය සමකරති
ක්‍රීඩා
June 4, 2023
දෙවැනි එක්දින ජාත්‍යන්තර තරඟයේ දී ඇෆ්ඝනිස්තානය ලකුණු 132කින් පරාජයට පත්කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය සම කරගත්තේය. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා...
මතීෂ පතිරණ, වසරේ කණ්ඩායමට නම්කරයි
ක්‍රීඩා
May 31, 2023
IPL තරගාවලිය අවසානයේ සුප්‍රසිද්ධ WISDEN සඟරාව විසින් නම්කර ඇති 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණ ද නම්කර තිබේ. ඔහු එම කණ්ඩායමේ...
අවසන් පන්දු දෙකේ දී චෙන්නායි කණ්ඩායම පස්වැනි වරටත් ශූරතාව දිනාගනී
ක්‍රීඩා
May 30, 2023
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය. අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යාය අනුව...
ඉතිහාසයේ ලොකුම ජය ලැබුවත් ශ්‍රී ලංකා නායකයා අසතුටෙන්
ක්‍රීඩා
April 18, 2023
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ විශාලතම තරඟ ජයග්‍රහණය ලබාගැනීමට අද (18) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සමත්විය. ඒ දින දෙකක් ඉතිරිව තිබිය දී...
ශ්‍රී ලංකාව පහරදීම තෝරාගනී
ක්‍රීඩා
April 16, 2023
ශ්‍රී ලංකාව සහ සංචාරක අයර්ලන්ත කණ්ඩායම අතර අද (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක...
ධනංජය සිල්වා මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් පණිවිඩයක් නිකුත් කරයි
ක්‍රීඩා
March 24, 2023
තමන් සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි. නවසීලන්ත කණ්ඩායම සමඟ හෙට (25)...
“දිමුත්” නායකත්වයට සමුදෙයි
ක්‍රීඩා
March 20, 2023
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන නායක දිමුත් කරුණාරත්න නායකත්වෙයන් ඉවත්වන බව ප්‍රකාශයට පත්කර තිබේ. ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අයර්ලන්තය සමඟ ටෙස්ට් තරඟ දෙකෙන්...
ආදරවන්තයන්ට විසඳුමක් නෑ
ක්‍රීඩා
March 18, 2023
රිච්මන්ට් - මහින්ද “ආදරවන්තයන්ගේ සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරඟය අද (18) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව අවසන් විය.කාසියේ වාසිය දිනාගත් රිච්මන්ඩ්...
මහින්ද අභියෝගයට, සාර්ථක පිළිතුරක් දුන් රිච්මන්ඩ් ඉනිම අවසන් මොහොතේ දෙදරා යයි
ක්‍රීඩා
March 17, 2023
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ මහින්ද විද්‍යාලයේ නායක ධනුජ ඉඳුවරගේ අනර්ඝ ශතකයත් (101) උපනායක දිනුර කළුපහනගේ අර්ධ ශතකයත් (75) හේතුවෙන් සවිමත් වූ මහින්දීයෝ අද (17) ආරම්භ...
නාවික සැපයුම් කරුවන්ගේ ක්‍රිකට් ශූරතාව Harbour Serve දිනාගනී
ක්‍රීඩා
February 15, 2023
ශ්‍රී ලංකා නාවික සැපයුම් කරුවන්ගේ සංගමය (The Ceylon Association of Shipping Agents - CASA) විසින් 24 වැනි වරටත් සංවිධානය කරන ලද පිළිමළුන් පිටුදැකීමේ සැහැල්ලු...
1
...
10
11
12
...
26
Page 11 of 26
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok