spot_img
spot_img

ක්‍රීඩා

වනිඳුගේ දස්කම්, කැන්ඩි පිල දිනවයි

වනිඳු හසරංග දැක්වූ විශිෂ්ඨ දස්කම් හේතුවෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඉතාමත් පහසුවෙන් පරාජයට පත්කරමින් කැන්ඩි බි ලව් කණ්ඩායම ප්‍රිමියරී ලීග් තරඟාවලියේ 09 වැනි තරඟය කඩුලු...

දඹුල්ල ලකුණු 10කින් ජයගනී

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 08 වැනි තරඟය ලකුණු 10කින් ජය ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත්විය. ලකුණු 193ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කලම්බු සට්‍රයිකර්ස් කණ්ඩායමට නියමිත...

කොළඹ රාජකීයයෝ බ්‍රැඩ්බි පළිහ දිනති

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැති බ්‍රැඩ්බි පළිහ රග්බි තරඟාවලිය 2023 ජයගැනීමට රාජකීය කණ්ඩාය ඊයේ (05) සමත් විය. කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා...

ජැෆ්නා පරදා, දඹුල්ල පහසු ජයක් ලබයි

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිව්වැනි තරඟය ලෙස දඹුල්ල අවුරා කණ්ඩායම සහ ජැෆ්නා කිංගිස් කණ්ඩායම අතර පැවැති තරඟනේ කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල අවුරා...

කලම්බු ස්ට්‍රයිකර්ස් හමුවේ බී-ලව් කැන්ඩි පරාජය වෙයි

කලම්බු ස්ට්‍රයිකර්ස් සහ බී-ලව් කැන්ඩි කණ්ඩායම් අතර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය යටතේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරඟය ලකුණු 27කින් ජය ලැබීමට කලම්බු ස්ට්‍රයිකරස් කණ්ඩායම...

ගාල්ලට සුපිරි ඕවරයේ දී, සුපිරි ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දෙවැනි තරඟය දඹුල්ල අවුරා කණ්ඩායම, පරාජයට පත්කරමින් ගෝල් ටයිටන්ස් කණ්ඩායම සුපිරි පන්දුවාරයේ දී ජයග්‍රහණය කළේය. සුපිරි පන්දු වාරයේ දී පළමුව...

ජැෆ්නා කිංග්ස් LPL පළමු ජය වාර්තා කරයි

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භ කරමින් ඊයේ (30) ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති ජැෆ්නා කිංග්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් අතර තරඟයෙන් ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා...

දිමුත් නායකත්වයෙන් සමුගන්නා බව කියයි

තමන් නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අද (20) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මාධ්‍ය සාකච්චාවට එක්වෙමින් කීවේය. පකිස්තාන කණ්ඩායම...

පළමු ටෙස්ට් තරඟය පකිස්තානය ජය ගනී

ශ්‍රී ලංකාව සහ සංචාරක පකිස්තාන කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරඟයේ දී කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට පකිස්තාන කණ්ඩායම සමත්විය. ජයග්‍රහණය සඳහා ඔවුන්ට...

ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන් බංග්ලාදේශය පරදවයි

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අද (13) කොළඹ එස්.එස්.සී. පිටියේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම, බංග්ලාදේශ ඒ කණ්ඩායම ලකුණු 48කින් පරාජය කිරීමට සමත්විය. තරගයේ ප්‍රථමයෙන්...

ශ්‍රී ලංකාව, ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබයි

මහිෂ් තීක්ෂණ සහ ඩිල්ෂාන් මධුශංක දෙදෙනාගේ විශිෂ්ඨ පන්දු යැවීමත් පැතුම් නිශ්ශංගේ අගනා ශතකයක් හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම ඉතාමත් පහසුවෙන් පරාජයට පත්කළ ශ්‍රී ලංකා කණ්ඩාය ම...

ලහිරු කුමාර ආපසු එවයි

‍ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ඊයේ (30) ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවැති තරඟයේ දී ආබාධයට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර නැවත...

Recent articles

error: Content is protected !!