Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
ක්‍රීඩා
ශ්‍රී ලංකාව එකට එක කරයි
ක්‍රීඩා
July 11, 2022
ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හමුවේ අද්විතීය පිතිහරඹයක යෙදුණු දිනේෂ් චන්දිමාල්ගේ ද්විත්ව ශතයත්, මංගල ටෙස්ට් තරඟයේ දීම විශිෂ්ඨ වාර්තාවක් තැබූ පභාත් ජයසූරියගේ පන්දු යැවීමත් හේතුවෙන්...
ගාලු ආදරවන්තයන්ගේ සීමිත පන්දුවාර තරඟයේ ජය මහින්දයට
ක්‍රීඩා
July 11, 2022
රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයන්ගේ සටනට සමගාමීව මහින්ද සහ රිච්මන්ඩ් විද්‍යාලයන් අතර වාර්ෂිකව පැවැත්වෙන සීමිත පන්දුවාර තරඟය ලකුණු 17කින් ජය ගැනීමට මහින්ද විද්‍යාලයීය කණ්ඩායම සමත්විය. මෙම තරඟය...
ධනංජයටත් කොරෝනා
ක්‍රීඩා
July 6, 2022
ධනංජය සිල්වාට ද කොවිඩ් ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි. ලබන 08 වැනි දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිත ඕස්ට්‍රේලියාව සමඟ...
දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා ශ්‍රී ලංකාවෙන්
ක්‍රීඩා
July 3, 2022
මීටර 100 ක්‍රීඩා ඉසව්වක දී ප්‍රථම වතාවට තත්පර 10කට අඩුවෙන් තරඟය අවසන් කළ පළමු දකුණු ආසියාතිකයා බවට පත්වීමට යුපුන් අබේකෝන් අද (03) සමත් වූයේය. ස්විට්සර්ලන්තයේ...
මැතිව්ස්ට කොරෝනා. ශ්‍රී ලංකා කණ්ඩායම අමාරුවේ
ක්‍රීඩා
July 1, 2022
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයට ක්‍රීඩාකරන ඇන්ජලෝ මැතිව්ස්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඊයේ (30) ඇති වූ...
ගාල්ලේ ටෙස්ට් තරඟය පාවාදීමේ සූදානමක් ?
ක්‍රීඩා
June 27, 2022
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලබන 29 වැනි දා තරඟය පැවැත්වීමට නියමිත තණතීරුප සම්බන්ධයෙන් මෙරට සංචාරක මඟ පෙන්වන්නකු සහ විදේශිකයකු අනවශ්‍ය අවධානයක් යොමු කිරීම...
අවසන් තරඟය ජයගනිමින් කැන්ගරුවෝ සිය ගෞරවය රැකගනිති
ක්‍රීඩා
June 25, 2022
දුර්වල විනිසුරු තීරණ හා නිසි අවස්ථාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි විනිසුරුවරයාගෙන් විමසීට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඊයේ (24) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති පස්වැනි සහ...
ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත බව සනාථ කරමින් වසර 30කට පසු ලැබූ වාර්තාගත ජයක්
ක්‍රීඩා
June 22, 2022
අවසන් පන්දුවේ දී හදවත නතරවන තරමට ප්‍රේක්ෂකයන් පුදුමයට පත්වූ තරඟයක් ලකුණු 04කින් ජයගනිමින් වසර 30කට පසු සිය මව්බිමේ දී එක්දින තරඟාවලියකින් ඕස්ට්‍රේලියානුවන් පරාජයට පත්කිරීමට...
ආබාධයට ලක් වූ කුසල් මෙන්ඩිස්ට සිදුවන දේ
ක්‍රීඩා
June 20, 2022
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ (19) පැවැති තුන්වැනි එක්දින ජාත්‍යන්තර තරඟයේ දී ආබාධයට ගොදුරු වූ කුසල් මෙන්ඩිස් හෙට (21) පැවැත්වෙන තරඟයට ක්‍රීඩා කරන...
ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තාගත ජයග්‍රහණයක් ලබයි
ක්‍රීඩා
June 20, 2022
ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකගේ අගනා වටිනා ශතකයෙන් සහ කුසල් මෙන්ඩිස්ගේ ඉනිමෙන් සවිමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) ඕස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී...
ශ්‍රී ලංකාව එක්දින තරඟාවලිය සමකරයි
ක්‍රීඩා
June 17, 2022
ඕස්ට්‍රේලියාව හමුවේ තරඟයක් ජයගැනීමට තරම් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොමැති වුව ද පන්දු යැවීමේ සහ පන්දු රැකීමේ විශිෂ්ඨ දක්ෂතා නිසාම දෙවැනි එක්දින ජාත්‍යන්තර තරඟය ඕස්ට්‍රේලියාව...
පෙනි පෙනී තිබූ ජයග්‍රහණය මැක්ස්වෙල් උදුරා ගනී
ක්‍රීඩා
June 15, 2022
පිතිකරණ ලැයිස්තුවේ පසුපසින් පැමිණි ග්ලෙන් මැක්සවෙල් ශ්‍රී ලංකාව සතුව තිබූ ජයග්‍රහණය උදුරා ගනිමින් තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලියේ ඊයේ (14) පැවැති පළමු තරඟයෙන් ඩක්වර්ත්...
1
...
15
16
17
...
26
Page 16 of 26
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok