28.9 C
Galle

ආබාධයට ලක් වූ කුසල් මෙන්ඩිස්ට සිදුවන දේ

Published:

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ (19) පැවැති තුන්වැනි එක්දින ජාත්‍යන්තර තරඟයේ දී ආබාධයට ගොදුරු වූ කුසල් මෙන්ඩිස් හෙට (21) පැවැත්වෙන තරඟයට ක්‍රීඩා කරන බව වාර්තා වෙයි.

ඊයේ තරඟය අතරතු පාදයේ ආබාධයකට ගොදුරු වූ ඔහු අතරමඟ දී පිටියෙන් ඉවත්වූයේය.

ඔහුගේ ආබාධය බරපතල නොවන බවත් එබැවින් හෙට තරඟයට ක්‍රීඩා කළ හැකි බවත් දැනගන්නට ඇත. කෙසේ වෙවතත් ඉකිළි ප්‍රදේශයේ පේෂි ඉරීමකට ලක්ව ඇතැයි පවසන ධනුෂ්ක ගුණනතිලකට හෙට තරඟයත් අහිමිවන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!