spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

කොග්ගල මුහුදේ තරුණයෙක් අතුරුදන්

කොග්ගල මෝදරගොඩ පාලම අසළ මුහුදේ අද (11) සවස දිය නෑමට ගිය තරුණයකු අතුරුදන්ව ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ ඉමදුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. තවත්...

ගාල්ල නගරයේ යළි කොරෝනා අවදානමක්

ගාල්ල නගරයේ යළිි කොරෝනා අවදානම් තත්ත්වයක් හටගෙන තිබේ. ඒ කළු‍වැල්ල ප්‍රදේශයෙනි. ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියක් උසුළන කිත්තංගේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ අද (11) කොරෝනා ආසාදිතයන්...

යුක්‍රේන සංචාරකයන් දළදා මාළිගාවට හොර පාරකින් ගිහින්

කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් සංචරණය සීමා පනවා ඇති ප්‍රදේශවල ජනතාවට දළදා මාළිගාව වන්දනා කිරීමට අවසර නොදුන්න ද කොරෝනා අධි අවදානමක් හේතුවෙන් වසා දමා ඇති...

භූමදානයට පක්ෂ වූවා යැයි මහාචාර්ය නීලිකා මලවිගේට මඩ ප්‍රහාරයක්

ඉස්ලාම් භක්තික කොරෝනා ආසාදිතයින්ගේ සිරුරු භූමදානය කිරීමේ අවස්ථාව මෙතෙක් ලබා නොදීම හමුවේ මුස්ලිම් ප්‍රජාව තුළ විශාල විරෝධතාවයක් මතු වී ඇත. එසේම මේ සම්බන්ධයෙන් ශ්‍රී...

සෞඛ්‍ය නීති කැඩූ පුද්ගලික රෝහලට මාතර පුරපතිගෙන් නියෝගයක්

රෝහලේ සියලු කාර්ය මණ්ඩල සඳහා පීසීආර් පරීක්ෂණ පවත්වා අවසන් වනතුරු රෝගී සත්කාරක සේවා සියල්ල වහාම ක්‍රියාතමක වන පරිදි නවතා දමන්න යැයි මාතර නගරාධිපති රංජිත්...

වාසුදේවටත් කොරෝනා

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර කොරෝනා ආසාදිත අයකු බව තහවුරු වී තිබේ. මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබේ. ජනවාරි 08 වැනි...

MOH උපන්දින පාටි දාලා. අයෙකුට කොරෝනා.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයකුගේ උපන්දිනය වෙනුවෙන් බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ නිවසේ පැවැත්වූ සාදයකට පැමිණි පුද්ගලයකු කොරෝනා ආසාදිත බව ඊයේ (10) තහවුරු වී තිබේ. මෙම මන්ත්‍රීවරයා...

යානයේ එන්ජිම මුහුදෙන් හමුවෙයි

ඉන්දුනීසියා ගුවන් යානයේ එන්ජිම සහ කළු පෙට්ටිය මහ මුහුදේ තිබී සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එන්ජිම මේ වනවිට ජාකර්තා වරාය වෙත ගෙනවිත් ඇති අතර...

නව ස්මාරකයකට මුල්ගල් තබති. යාපනයේ උද්ඝෝෂණ අවසන්

යාපනය විශ්වවිද්‍යාලයේ නව යුද සැමරුම් ස්මාරකයක්ක ඉදිකිරීම සඳහා උපකුලපතිවරයා විසින් අද (11) උදෑසන මුල්ගල් තැබීමත් සමඟ ශිෂ්‍ය උපවාසය අවසන් කෙරිණි. 2018 වර්ෂයේ දී ඉදිකරන ලද...

ගාල්ලෙන් ආසාදිතයන් 40ක්

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයන් 40 දෙනකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මේ අතරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වූ 13 දෙනකු...

කෑගල්ල රෝහලේ රසායනාගාරයටත් කොරෝනා රිංගයි

කෑගල්ල ශික්ෂණ රෝහලේ රසායනාගාර ශිල්පීන් 05 දෙනකුට හා රසායනාගාර සහායකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එක් රසායනාගාර සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති...

ආසාදිත වූවෝ ශ්‍රමදානයකින් ප්‍රතිකාර මධ්‍යස්ථානය පිරිසිදු කරති

කොරෝනා ආසාදනය වීම හේතුවෙවන් මඩකලපුව කරදියනාරු නිරෝධායන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණයන් පිරිසක් අද (10) තමන් සිටින නිරෝධායන මධ්‍යස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයකට සහාභාගී...
error: Content is protected !!