spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

වැලිගම PCR සඳහා පැමිණි පිරිසකට තවත් පිරිසක් පහර දෙති

වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා වසංගතය පැතිරයාමේ අවධානමක් හේතුවෙන් අද (15) පීසීආර් පරීක්ෂණ සිදුකරන ස්ථානයට පැමිණි පිරිසක් පීසීආර් පරීක්ෂණ සඳහා පැමිණ සිටි පිරිසකට...

ගින්නෙන් ලේඛනවලට හානියක් නැතැයි රජය කියයි

කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්නෙන් කාර්යාලයකට හෝ ලිපිගොනුවලට කිසිදු හානියක් සිදුව නැතැයි අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.කේ.මායාදුන්නේ පවසන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි. එම...

ජා-ඇල සිටි මුණුපුරා නිවසට ආ නිසා නිරෝධායනය වූ සීයා හදිසියේ ම මියයයි

ස්වයං නිරෝධායනයට යොමුකර සිටිය දී මියගිය සිව්දරු පියකුගේ මරණ පරීක්ෂණයට පෙර පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට බගවනතලාව හදිසි මරණ පරීක්ෂක වර්දන් ධනලෙච්චුමි කටයුතු කළාය මෙලෙස මියගොස්...

පාසල් දැරියකට ආසාදිතයි. පාසල් හතරක් වසා දමයි

පාසල් දැරියකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් අද (15) දින වව්නියාවේ පාසල් 4 කට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බව...

පාසල් දරුවන් අවදානමට දමමින් සෞඛ්‍ය නීති කඩන බස්

ගැසට් කරන ලද සෞඛ්‍ය නීති අනුගමනය කරමින් සියලු ප්‍රවාහන සේවා පවත්වාගෙන යා යුතුයැයි රජය පවසද්දී පාසල් දරුවන් ගමන් ගන්නා මෙම බස් රථය ලක්ෂපාන සිට...

ගාල්ල නගර සීමාවෙන් අද ආසාදිතයන් 22ක්

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තවත් ආසාදිත පුද්ගලයන් 15ක් පිළිබඳ කරාපිටිය ශික්ෂණ රෝහලේ රසායනාගාරය විසින් අද (15) සවස ලබා දී තිබේ. ඒ අනුව...

බේරුවල දුම්රිය ස්ථානය කඩිනමින් යළි විවෘත කරයි

බේරුවල දුම්රිය ස්ථානය ඉක්මණින්ම විෂබීජහරණය කර වෙනත් දුම්රිය ස්ථානවලින් සේවකයන් ගෙන්වා දුම්රිය නැවතුමේ මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි අද (15) සවස ආරම්භ කළ බව දුම්රිය...

ශ්‍රේෂ්ඨාධිකරණය ගිනි ගනී

කොළඹ අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. ගිනිනිවන දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 09ක් යොදවා ඇති බවයි. (වීඩියෝ...

බේරුවල දුම්රිය ස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා දමයි

බේරුවල දුම්රිය ස්ථානය අද (15) සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දුම්රිය ස්ථානයේ සේවය කරන දුම්රිය කාර්ය සහායකයකු කොරෝනා...

කඩා වැටුණු යානයේ නියමුවා ජීවිතක්ෂයට

කන්තෙල් ප්‍රදේශයට අද (15) දහවල් කඩා වැටුණු ගුවන් හමුදා පුහුණු යානයේ සිටි නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. කඩා වැටුණු යානයේ හිරවී සිටි ඔහු...

වාහන අංක තහඩුවෙන් පළාත් අකුරු ඉවතට

වාහන අංක තහඩුවල ඒ ඒ පළාත් හඳුනාගැනීම සඳහා යොදා ඇති පළාත් අකුරු ඉවත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. මේ සම්බන්ධ යෝජනාව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ...

පාසල් ප්‍රාථමික-ටියුෂන්-පෙර පාසල් ආරම්භ කරන හැටි අධ්‍යාපන ඇමති කියයි

මේ වනවිට විවෘත කර තිබෙන සියලු පාසල්වල ප්‍රාථමික අංශ පන්ති සහ පෙර පාසල් ජනවාරි මස මුල දී ආරම්භ කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇතැයි...
error: Content is protected !!