spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

විදෙස් හිමිගේ මරණය ගැන විශේෂ පරීක්ෂණයක් කරන්න යැයි අගමැතිගෙන් නියෝග

රත්ගම පොල්ගස්දූව ආරණයේ විදෙස් භික්ෂුවගේ මරණය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ. මෙම මරණය පිළිබඳ සොයා...

අයවැය වැඩි ඡන්ද 97කින් සම්මතයි

2021 සඳහා වූ අයවැය තුන්වැනි වර කියවීම මීට සුළු වේලාවකට පෙර වැඩි ඡන්ද 97කින් පාර්ලිමේන්තුවේ දී සම්මත විය. මෙය නව රජයේ මංගල අය වැයයි. මන්ත්‍රීවරු...

විදෙස් හිමි සියදිවි නසාගත්තා යැයි සැකයක්. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් විවෘත තීන්දුවක්

රත්ගම පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩවිසූ පූජ්‍ය ඔ්ලන්දයේ ජිනවංශ හිමිගේ අපවත්වීම සියදිවි නසා ගැනීමක් විය හැකියැයි සැකයක් මතුව තිබේ. අද (10) හිමියන්ගේ මෘතදේහය පිළිබඳ...

කොළඹ මරණ සිදුවීම අඩු කරන්න රෝසිගෙන් වැඩපිළිවෙලක්

කොළඹ මහ නගර සභා සීමාවේ මේ දක්වා සිදුව ඇති මරණ 76න් වැඩි දෙනකු නිදන්ගත රෝගවලින් පෙළෙන අය බැවින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සහ රෝගී සත්කාර...

සිරුරු ආදාහනයට විරුද්ධ නිසා ඒවා භාර නොගන්නා බව හකීම් කියයි

කොරෝනා ආසාදනයෙන් මිය ගියද බාර ගැනීම ප‍්‍රතික්‍ෂෙප කර රෝහල්වලඑකතු වී ඇති මෘත දේහ සියල්ලම මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස නායක රවුෆ්...

රියදුරකුට කොරෝනා නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වසා දමයි

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ රියැදුරෙකුට කොවිඞ් 19 රෝගය වැළඳීම හේතුවෙන් බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලය නැවත දැනුම් දෙන තුරු...

වැලිගම පාසල් තුනක් වසා දමයි. විවෘතකරන දිනයක් ගැන තීරණයක් නෑ

වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිකාර්යල බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා විමත් සමග වැලිගම නගරයේ පාසල් තුනක් දින නියමයක් නොමැතිව වාසා දැමීමට අධ්‍යාපන  බලධාරින්...

දෙසැම්බර් අහසේ චමත්කාරය ගැන දැනගන්න, නත්තල් තරුව, සූර්යග්‍රහණ සහ උල්කා වැසි

බ්‍රහස්පති සහ සෙනසුරු මේ දිනවල එකිනෙකට සමීප වෙමින් පවතින අතර දෙසැම්බර් 21 වන දින රාත්‍රී ඉතා දුර්ලභ දර්ශනයක් දැකිය හැකිවනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයයේ...

කැලණියේ තීන්ත වෙළඳ සැළක් විනාශයි

බියගම කැලණිය මාර්ගයේ කැලණිය රතුපල්ලිය අසළ වෙළෙඳ සැළක ඇතිවූ ගින්නකින් එය සම්පූර්ණයෙන් ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. මෙම වෙළෙඳ සැළ තීන්ත අළෙවි සැළකි....

කොරා්නා සඳහා පරීක්ෂණය තනිවම නිවසේදී ම කරගත හැකි ක්‍රමයක් එයි

කොරෝනා වැළඳී ඇත්දැයි තමන්ටම දැනගත හැකි පරීක්ෂණයක් නිවසේ දී ම සිදුකරගැනීමට ඇමෙරිකාව විසින් අවසර ලබා දී තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පිපාලන ආයතනය...

කොරෝනා කළ හදියක්

"කොරෝනා" වෛරසයේ මුළු බර ග්‍රෑම් 1 කි ..!(ආසාදිතයෙකුගේ මුලු වෛරස බර විය යුතුය.) මිලියන 420 ක ජනතාවක් සිර කර ඇත. එය ඕසෝන් ස්ථරය අලුත්වැඩියා කළේය....

2021 අයවැය විවාදය අදින් අවසන්. ඡන්ද විමසීම අද සවස

2021 සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමේ ඡන්ද විමසීම අද (10) සවස 5.00 පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ. 2017 නොවැම්බර් 17 වැනි දා මුදල් අමාත්‍යවරයා ලෙස...
error: Content is protected !!