spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

අවුන්සාන් සූ කි බහුතර බලය දිනාගනියි

මියන්මාරයේ මේවනවිට ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵල අනුව අවුන්සාන් සූ කී ගේ එන්එල්ඩී පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වේ. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය (එන්එල්ඩී) ආසන 346ක් දිනාගෙන ඇති...

කොළඹ සැබෑ තත්ත්වය ගැන රෝසි සේනානායක කරන හෙළිදරව්ව

(වීඩියෝ සහිතයි) කොළඹ නගරයේ කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීමට ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින අතර හුදකලා ප්‍රදේශවල ජීවත්වන ජනතාවට සහන සැළසීමට මහ නගර...

කොරෝනා මරණ අද 05යි. ඉන් 04ක් ම නිවෙස්වල දී

ශ්‍රී ලංකාවේ දී කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව අද (13) 53ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ඒ අද...

කළුතර බන්ධනාගාරයේත් උද්ඝෝෂණයක්

රස පරීක්ෂක වාර්තා ඉක්මණින් ලබා දී තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා රැඳවියන් කිහිප දෙනකු අද (13) කළුතර බන්ධනාගාරයේ වහළ මත නැගී උද්ඝෝෂණයක යෙදී...

පැරණි නිර්දේශ සිසුන් සරසවි වරම් ඉල්ලා උද්ඝෝෂණයේ

2019 වර්ෂයේ උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණුවලින් අසාධාරණයට ලක්වූ සියලු සිසුන් විශ්වවිද්‍යාල සඳහා බඳවාගන්නා යැයි ඉල්ලමින් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය අද (13)...

කොග්ගල කම්හලේ කොරෝනා සක්‍රියයි. තත්ත්වය අනතුරුදායකයි

කොග්ගල බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලවේ සේවක සේවිකාවන් අතර කොරෝනා ආසාදිතයන් සිටීමේ අවදානමක් ඇති බවත් එම කර්මාන්තශාලාවෙන් හමුවූ පළමු රෝගියාට කොරෝනා සෑදුණු ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති...

ආසාදිත රැඳවියන් නිසා බූස්ස බන්ධනාගාරයේ සිදුවන දේ

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් ඔවුන් සමඟ සිටි අනෙක් රැඳවියන් 74 දෙනාගේ සහ නිලධාරීන් 30 දෙනකුගේ පමණ පීසීආර් පරීක්ෂණ අද...

හිනිදුම ස්ථානාධිපති ඇතුළු පොලිසියේ 16ක් නිරෝධායනයට

හිනිදුම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 16 දෙනකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙවැනි පියවරක් ගෙන ඇත්තේ හිනිදුම පොලිසිය විසින් අත්අඩංගුවට...

FB රැල්ල නිසා ඔබත් අපරාධකරුවන්ගේ ගොදුරුක් වෙයි

මේ දිනවල Facebook ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ රැල්ලක් බවට පත්ව ඇති #5differentlookchallenge හේතුවෙන් එම ඡායාරූප පරිගණක අපරාධකරුවන් අතට පත්වීමේ දැඩි අවධානමක් ඇති බව තොරතුරු...

කොරෝනා මරණ සිදුවෙන්නේ නොසිතූ හේතුවකින් ?

කොරෝනා රෝගීන්ගේ අඩකට පමණ රුධිරය කැටි ගැසීමේ තත්ත්වයක් ඇතිවන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. පර්යේෂකයන් වසන්නේ කොරෝනා ආසාදිතවූවන්ගේ රුධිර නාලිකාවල මෙවැනි කැටිගැසීම් දක්නට ලැබෙන...

මීටරයක් තියා සෙන්ටිමීටරයක්වත් නැති දුම්රිය ගමන (සේයාරූ ඇත)

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වඩාත් දරුණු ලෙස පැතිරෙමින් පවතින්නේ බස්නාහිර පළාතේය. මේ වනවීට බස්නාහිර පළාතෙන් පිටතට කිසිවෙකුට යා නොහැකි වුව ද බස්නාහිර පළාත තුළ...

බූස්ස බන්ධනාගාරයේ සිටි හිනිදුම 02ක් ඇතුළු 03කට කොරෝනා

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස කොරෝනා ආසාදනය වූ තිදෙනාගෙන් දෙදෙනකුම පසුගිය 01 දා සහ 03 වැනි දා හිනිදුම...
error: Content is protected !!