spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

42 වැනි කොරෝනා මරණය පානදුරෙන්

කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 42 වැනි මරණය සම්බන්ධ මාද්‍ය නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (11) නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ පානදුර...

අකුරැස්සෙන් හා පිටබැද්දරින් තවත් රෝගීන්. කරාපිටියේ ආසාදිත කතගේ ආශ්‍රිතන්

කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී කොරෝනා ආසාදිත බව හඳුනාගත් අකුරැස්ස අමලගොඩ පදිංචි කාන්තාවගේ ආශ්‍රිතයන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය...

ගාල්ලෙන් අද තවත් ආසාදිතයන් 10ක්

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (11) තවත් කොරා්නා ආසාදිතයන් 10 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන් සියලු දෙනාම කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවෝය....

ගාල්ල මකුළුවේ PCR සියල්ල Negative

ගාල්ල මකුළුව ප්‍රදේශයේ පදිංචිකරුවන් 170ක පිරිසක් සඳහා ඊයේ (10) සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් එම කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත. මෙලෙස පීසීආර්...

ආසාදිතයා හමුවීමෙන් පසු කරාපිටිය රෝහලට වූ දේ

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ නේවාසිකව සිටි කාන්තාවක් කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට හා රෝගීන් සඳහා කරන ලද...

යාපනයේ කාණුවකින් පිළිම හතරක් මතුවෙයි

යාපනයේ සංකානෙයි ඔඩක්කරෙයි නාගරම්බිරාන් කෝවිල අසළ පොකුණක වළ දමා තිබූ පිළිම හතරක් සොයාගත් බව වඩුක්කෝඩේ ‌පොලිසිය පවසයි. පොලිසිය පවසන්නේ මෙම පිළිම වසර 100කට වඩා පැරණියැයි...

ආසාදිතයන් 430ක් ඊයේ වාර්තා වූ ප්‍රදේශ

කොරෝනා ආසාදිත පුද්ගලයන් 430ක් ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ පැය 24 දී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ...

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියෙක් හදිසියේම මියගිහින්

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටි රැඳවියෙකු හදිසියේම රෝගාතුර වී අද (11) අලුයම මිය ගොස් ඇති බව අඟුණකොළපැලැස්ස පොලීසිය පවසයි. මිය ගොස් ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 28...

දියවන්නා ඔයේ ඔරුවක් බෝට්ටුවක ගැටී ධීවරයෙක් අතුරුදන්

දියවන්නා ඔයේ දී ඔරුවක් බෝට්ටුවක ගැටීමෙන් පුද්ගලයකු අතුරුදන්ව එක් පුද්ගලයකු දිවි ගලවාගෙන ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ දියවන්නා ඔයේ මසුන් මැරීමේ යෙදී සිටි...

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොටසක් වසා දමයි

කොළඹ කොටුව සිට පානදුරය දක්වා දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක් අද (11) සිට සිකුරාදා (13) දක්වා දින තුනක් වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මීට හේතු...

අධිවේගී මාර්ගයේ දී බසයක් පෙරැළේ

කටුනායක සිට පෑලියගොඩ දෙසට අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ අධි සුඛෝපබෝගී බස් රථයක් පෙරැළී යාමෙන් රියදුරාට බරපතල තුවාල සිදුව ඇතැයි පොලිසිය පවසයි. මෙම අනතුර සිදුව...

කොවිඩ් මළ සිරුරු ආදාහනයට ද ? භූමදානයට ද ?

කොරෝනා හේතුවෙන් සිදුවන මරණවල අවසන් කටයතු කරන ආකාරය පිළිබඳ කිසිදු වෙනසක් මෙතෙක් සිදුකර නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සහ සෞඛ්‍ය ආමාත්‍යාංශයේ මාධ්‍ය...
error: Content is protected !!