spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

කොරෝනා මරණ ගැන සොයන්න විශේෂ කමිටුවක්

කොරෝනා මරණ පිළිබඳ සෙවීමට විශේෂ කමිටුවක් පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුර වාර්තාවීමත් සමඟ මෙරට සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් මෙවැනි...

රාගම නිවසකින් 41 වැනි මරණය වාර්තාවෙයි

මෙරට දී කොරෝනා හේතුවෙන් සිදුවූ 41 වැනි මරණයත් සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය. එම මරණය සිදුව ඇත්තේ...

බස් ගාස්තු වැඩිවෙයි. ප්‍රවාහන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙයි

කොවිඩ් - 19 නව ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2 ක මුදලක් අයකිරීම සඳහා බස්රථ වලට අවසරදීමට ප්‍රවාහන...

කොරෝනා ආසාදිතයන් 305ක් අද (10)

කොරෝනා ආසාදිතයන් 305 දෙනකු අද (10) දින වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම ආසාදිතයන් සියලු දෙනා ම මීට පෙර හඳුනාගෙන තිබූ ආසාදිතයන්ගේ සමීප...

මනාලයාගේ සොහොයුරා නිසා මනාල යුවළ ඇතුළු පිිිිිිිරිසක් නිරෝධායනයට

බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයකට කොරෝනා ආසාදිතයකු සහභාගී වී ඇතිබව වාර්තාවීම හේතුවෙන් මනාල යුවළ ඇතුළු පවුල් කිහිපයක් ම නිරෝධායනයට යොමුකිරීමට අද (10) පියවර...

ඕස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලාංකික ආහාර වේලට පළමු තැන හිමිවෙයි

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 9 - 14ත් අතර දරුවන් සඳහා පැවැත්වෙන ඉවුම් පිහුම් තරඟාවලියක ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලාංකික ආහාර සැකසුමක් ඉදිරිපත් කළ ජෝර්ජියා නමැති ශ්‍රී...

මහනුවර රැකියාව නිමවා මොණරාගලට ආ අයකුට කොරෝනා

(නයනජීව බණ්ඩාර) මොණරාගල දොඹගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු අද (10) කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන ඇතැයි මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මහනුවර ප්‍රදේශයේ රැකියාවක නියුතු මෙම පුද්ගලයා...

කොරෝනා රෝගියා යළි නිවසට යාමට සූදානම් වෙද්දී මරුට

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කැලණිය හෙට්ටිගොඩ පදිංචිකරුවකු අද (10) හදිසියේ ම මියගොස් ඇතැයි හම්බන්තොට කොවිඩ් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග...

මව අහිමිවූ ගෝන පැටවුන් හදාවඩා කැලයට යවයි (වීඩියෝ සහිතයි)

තම මව අහිමිවීමෙන් අතරමං වී සිටි ගෝන පැටවුන් දෙදෙනකු තනිවම කැලයේ ජීවත්විය හැකි වනතුරු රැකබලාගත් ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සංරක්ෂක කණ්ඩායම පසුගිය දා එම...

තවත් මරණ 04ක්. මුළු ගණන 40යි

කොරෝනා මරණ හතරක් පිළිබඳ තොරතුරු අද (10) සවස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නිල වශයෙන් නිකුත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව...

GMOA එකෙන් rata.lkට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ දී වෛද්‍යවරුන් අතර ඇතිවූ සිද්ධියක් වාර්තා කිරීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර සත්‍ය නිරාවරණය කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...

පෙර පාසල් වෙනුවෙන් වැඩපිළිවෙලක් ඉල්ලයි

පෙර පාසල් අධ්‍යාපනය ලබන දරුවන් හා පෙරපාලස් ගුරුවරුන් වෙනුවෙන් සාධාරණ වැඩපිළිවෙලක් සකසන ලෙස ගාල්ල දිස්ත්‍රීක් පෙර පාසල් ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටියි. ඔවුන් මේ බව...
error: Content is protected !!