spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

අකුරැස්සට, පිටබැද්දරට කොරෝනා ආ හැටි

කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී කොරෝනා ආසාදිත බවට තහවුරු වූ අකුරැස්ස අමලගොඩ පදිංචි කාන්තාවට කොරෝනා ආසාදනය වන්නට ඇත්තේ ඇයගේ සාත්තුවට සිටි...

බස්නාහිරට එන්න. යන්න බෑ

මේ මොහොතේ සිට ක්‍රියාත්මකවන පරිදි ලබන 15 වැනි දා මධ්‍යම රාත්‍රී දක්වා බස්නාහිර පළාතෙන් පිටවීම සම්පූර්ණයෙන් ම තහනම් කර ඇතැයි මීට සුළු වේලාවකට පෙර...

“පාලකයනි, කැටයම් එපා. පෙට්ටියක් විතරක් දෙන්න” – මළ සිරුරක කතාව

පුද්ගලයකු මියගිය විට මිය යන තැනැත්තාට ගෞරවාන්විත අවසානයක් ලබාදීම මානව වර්ගයාගේ ආරම්භයේ සිටම පැවත එන්නකි. මළ සිරුරු බහාලන කැටයම් සහිත පෙට්ටි භාවිතයට පැමිණියේ දී...

බස්නාහිර පළාතෙන් පිටවීම තහනම්

වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට නොවැම්බර් මස 15 වැනි දින දක්වා බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර ඇතැයි රජය පවසයි.

45 වැනි කොරෝනා මරණය මාලිගාවත්තෙන්

ශ්‍රී ලංකාවේ සිදු වූ 45 වැනි මරණය මාලිගාවත්තේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. ඇයගේ සිරුර පිළිබඳ අවසන් කටයුතු මීට සුළු වේලාවකට පෙර බොරැල්ල ආදාහනාගාරයේ දී...

කොරෝනා ආසාදිතයන් 15,000 ඉක්මවයි

කොරෝනා ආසාදිතයන් 309 දෙනකු අද (11) දිනයේ වාර්තාවී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මේ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව...

වරාය නගරයේ 47කට කොරෝනා

කොළඹ වරාය නගරයේ සේවකයන් 47කට කොරෝනා ආසාදනය වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඔවුන් අතර චීන ජාතිකයන් 04 දෙනකු ද සිටින බව...

හොරණ කම්හලක ආශ්‍රිතයන් 206කට කොරෝනා

හොරණ ගුරුගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවක ආශ්‍රිතයන් 3,137 ක පිරිසක් සඳහා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් 206 දෙනකු ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයන්...

කැස්බෑවෙන් අද ආසාදිතයන් 31ක්

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (11) කොරෝනා ආසාදිතයන් 31 දෙනකු වාර්තා වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමන්තිකා විජයසුන්දර පවසයි. මෙයින් වැඩිම රෝගීන් පිරිසක්...

කොරෝනා මරණ 44 දක්වා ඉහළ යයි

කොරෝනා හේතුවෙන් සිදුවූ තවත් මරණ දෙකක් පිළිබඳ තොරතුරු අද (11) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා විසින් පැය 16.00ට නිකුත් කර ඇත. එම නිවේදනයේ දැක්වෙන්නේ කොළඹ 11 පදිංචි...

හිරු මාධ්‍ය ජාලයේ 04කට කොරෝනා

හිරු මාධ්‍ය ජාලයේ සේවකයන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.  හිරු මාධ්‍යජාලය ලෝක වෙළෙඳ...

කොරෝනා සුව වී නිවසට ආ අකුරැස්සේ අයෙකුට යළි කොරෝනා

කොරෝනා වැළඳී සුවය ලබා නිවසට පැමිණ සිටි අකුරැස්සේ පදිංචිකරුවකුට යළි කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයා මාළු වෙළෙන්දකු බවත් ඔහු සුවය ලබා...
error: Content is protected !!