spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

20 තුනෙන් දෙකෙන් සම්මතයි

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ තෙවැනිවර කියවීම මීට සුළු මොහොතකට පෙර වැඩි ඡන්දයෙන් සම්මත විය.   ඊට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර මන්ත්‍රීවරු 65 දෙනෙක්...

හේමාස් රෝහලෙන් ජ’පුර රෝහලට ගිය අයකුට කොරෝනා

තලවතුගොඩ හේමාස් රෝහලේ ප්‍රතිකාර ලබාගෙන පසුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලවෙත මාරු කර යවන ලද රෝගියකු කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන ඇත. හේමාස් රෝහලේ බලධාරීන් අද...

20 සම්මතයි. පක්ෂව 156යි. විපක්ෂව 65

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ දී 2/3ක ඡන්දයෙන් සම්මත විය.එහි දී පනතට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු...

ගාල්ල දිස්ත්‍රික්කයෙන් තවත් ආසාදිතයන් 15ක්

අහුංගල්ලේ මළ ගෙදර පැමිණීමෙන් කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයන් වූ 15 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද (22) තහවරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අහුංගල්ල...

“සුරාසැල් වසා දමන්න” යැයි GMOA ඉල්ලයි

කොරෝනා වසංගතය තවදුරටත ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා සුරාසැල් වසා දැමීම ඇතුළු යෝජනා කිහිපයක් රජයට ඉදිරිපත් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක්...

ගුවන් ප්‍රහාරයකින් ළමුන් 11ක් ඇතුළු 12ක් මරුට

ඇෆ්ඝනිස්තානයේ ටඛාර් ප්‍රාන්තයේ ආගමික පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් ඇතුළුව 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ. ප්‍රාන්ත බලධාරීන් පැවසුවේ හසාරා කර්ලුක් නම් ගම්මානයේ...

14 වැනි කොරෝනා මරණය කුලියාපිටියෙන්

කොරෝනා ආසාදනය වී සිටි කුලියාපිටියේ පදිංචි කාන්තාවක් මීට සුළු වේලාවකට පෙර මියගිය බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඇය 50 හැවිරිදි වියේ කාන්තාවකි. ඇගේ මරණයත් සමඟ...

දිස්ත්‍රික්ක 13ක කොරෝනා ව්‍යාප්තයි. ගාල්ලත් ඒ අතර

දිස්ත්‍රික්ක 13ක මේ වනවිට කොරෝනා වසංගතය ව්‍යාප්ත වී ඇතැයි වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මෙම ව්‍යාප්තිය සිදුව ඇත්තේ මිනුවන්ගොඩ ඇඟළුම්...

පොලිසියට එරෙහි උද්ඝෝෂණයේ දී 20ක් මරුට

නයිජීරියාවේ ලාගෝස්හි පොලිසියට එරෙහිව උද්ඝෝෂණයක යෙදුනු පිරිස් විසිරුවාහැරීමට සිදුකරන ලද වෙඩිතැබීමකදී 20දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.සිද්ධියේදී 50දෙනකු පමණ තුවාල ලබා තිබේ. ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල්...

වීසා ගන්න ගිහින් 11ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ ජලලබාද් නගරයේ ක්‍රීඩාංගනයක වීසා අයදුම්කරුවන් පිරිසක් අතර ඇතිවූ කලබලයක් හේතුවෙන් කාන්තාවන්11ක් මියගොස් තවත් බොහෝදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. පාකිස්ථානයට ගමන්කිරීමට වීසා ඉල්ලුම් කළ...

එන්නතක් දීමෙන් දකුණු කොරියාවේ 25ක් මරුට

දකුණු කොරියාවේ සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා රෝගයට එන්නත් කිරීමෙන් පසු 25 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මේ සම්බන්දව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර වෛද්‍යවරුන් පවසා ඇත්තේ...

නිරෝධායන ඇඳුමෙන් රිෂාඩ් පාර්ලිමේන්තු ආ ඡායාරූප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රිෂාඩ් බදුයිදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද (22) පාර්ලිමේන්තුවට බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන එන ලද්දේ විශේෂ නිරෝධායන ඇඳුමකිනි. බන්ධනාගාරගත කරනු ලබන සියලුම...
error: Content is protected !!