30.5 C
Galle

වත්තල කම්හල 49ක් ආසාදිතයි

Published:

වත්තල කර්මාන්තශාලාවකින් කොරෝනා ආසාදිතයන් 49 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ එම කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 1,000කට වඩා වැඩි පිරිසක් සිටින බවයි. මෙම පිරස අතරින් පීසීආර් පරීක්ෂණ 120ක් සිදුකළ විට ඉන් 49ක් ආසාදිත බව තහවුරු වී තිබේ. ඉතිරි සාමාජිකයන්ට ද පීසීආර් පරීක්ෂණ සිදුකරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

මේ අතර ඊයේ දිනයේ වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වා්රතා වූ ආසාදිතයන් 75 දෙනකු අතරින් පිරිමි පු්දලයන් රෝහල්ගත කිරීම රාත්‍රියේ ම සිදුකෙරිණි. කන්තාවන් රෝහල් වෙත යැවීම අද (31) සිදුකිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!