27.7 C
Galle

කොග්ගල ඇඟළුම් සේවිකාවගේ ආශ්‍රිතයන්ට කොරෝනා නෑ.

Published:

කොග්ගල බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාවේ කොරෝනා ආසාදනය වූ සේවිකාවගේ පළමු පෙළ ආශ්‍රිතයන් අතරින් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් පීසීආර් පරීක්ෂණ පැවැත්වූ කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බව එම කාර්යාලය පවසයි.

ඇඟළුම් කර්මාන්තශාලාවේ ඇය සේවය කළ අංශයේ සේවක සේවිකාවන් හා ඇය සමඟ දිනපතා බසයේ ගමන් ගන්නා පිරිස මෙලෙස පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබිණි.

Related articles

error: Content is protected !!