spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

නාගානන්ද නීති වෘත්තියෙන් නෙරපා දමයි

මෙතෙක් නීතිඥයකු ලෙස කටයුතු කළ නාගානන්ද කොඩිතුවක්කු නීතිඥ වෘත්තියෙන් ඉවත්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියෝග කළේය. ඒ අනුව නාගානන්ද කොඩිතුවක්කුට තවදුරටත් ශ්‍රී ලංකාව තුළ නීතිඥයකු...

සුරාබදු දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධයක්

රාජගිරියේ පිහිටි  සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධයක් අද (29) ආරම්භ කර ඇත. අරක්කු නිෂ්පාදකයන්ගේ හිග සුරාබදු අයකරගන්නා ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවට බලකරමින්. සටන් පාඨ කියවීමකින්...

බසයක් පෙරැළී පාසල් දරුවන් 35ක් රෝහලට

සියඹලාණ්ඩුව මොනරාගල ප්‍රධාන මාර්ගයේ කොඩයාන ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලංගම බස් රියක් පෙරැලී අද (29) උදෑසන අනතුරක් සිදුව ඇතැයි  සියඹලාණ්ඩුව පොලීසිය කියයි.  මෙම අනතුරින්...

වැටුප 70%කින් ඉහළ දමාගත් මහ බැංකු ලොක්කෝ පාර්ලිමේන්තුවට කැඳවයි

තම වැටුප එකවිට 70%කින් ඉහළ දමා ගැනීම සම්බන්ධයෙන් විමසීම සඳහා මහ බැංකුවේ නිලධාරීන්න අමාත්‍ය මන්ඩලයට සහ පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීම හමුවට කැඳවීමට තීරණය කර...

පොලිසියට වෙට්ටු දැමූ ‌හිටපු සෙබළියන් දෙදෙනා අත්අඩංගුවට

මත්පැන් පානය කර යතුරුපැදියකින් යද්දී එය නතර කළ පොලිස් නිලධාරීන් දෙදෙනකුට තර්ජනය කර පළා ගියා හිටපු යුද හමුදා සෙබළියන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව හොරණ...

භික්ෂුවක් නිවුන් දරුවන් දෙදෙනකු අපයෝජනය කරලා

බාලවයස්කාර පිරිමි නිවුන් දරුවන් දෙදෙනකු අපයෝජනය කිරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් බෞද්ධ භික්සුවක් රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදාහැරීමට හේමාගම මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය...

Online ආරක්ෂණ පනත – එහි සීමා සහ බලපෑම

නීතිඥ ජගත් ලියනාරච්චි විසිනි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි 2022 අප්‍රේල් 01 වැනි දින කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් “අන්තර්ජාලයේ...

රුසියානු විපක්ෂ නායකයාගේ අවසන් කටයුතු සිකුරාදා

මියගිය රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ දේහය සිකුරාදා මොස්කව්හි සුසාන භූමියක තැන්පත් කිරීමට නියමිත බව වාර්තා වේ. මරිනෝ දිස්ත්‍රික්කයේ පවත්වන සමුගැනීමේ උත්සවයකින් පසුව බොරිසොවුස්කොයේ සුසාන...

පෙර පාසලේ සිට ලිංගික අධ්‍යාපනය,අලුත් පොත් එළියට

පෙර පාසල් දරුවන්ගේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපනය ලබාදීම සඳහා සම්පාදනය කරන ලද නව අධ්‍යාපනික ප්‍රකාශන මාර්තු 7 වැනිදා එළිදැක්වීමට කටයුතු...

පොලිස් බලය නොදී, බලය බෙදීමට සූදානම්

පොලිස් බලතල හැර අනෙක් බලය පළාත් සභාවලට පැවරීමට කටයුතු කළ හැකියැයි ජනාධිපති රනිල් වික්‍රමසිං කීවේය. ඔහු මේ බව කියා සිටියේ අද (28) කොළඹ බබණ්ඩාරනායක ජාත්‍යන්තර...

ක්‍රීඩා පුහුණුවීම් නවත්වන්න

මේ දිනවල දැඩි අව් රශ්මිය හේතුවෙන් අද (28) සිට සිකුරාදා (01) දා දක්වා පාසල් දරුවන් එළිමහනට යැවීමෙන් වළකින්න යැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කර තිබේ. මේ...

චම්පික හා ඩලස් සාකච්ඡාවක

ඉදිරි සන්ධානයක් ගොඩනගාගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට චම්පික පාඨලී රණවක සහ ඔහු නායකත්වය දරන එක්සත් ජනරජ පෙරමුණේ නායකයන් පිරිසක් නිදහස ජනතා සභාාවේ ඩලස් අලහප්පෙරුම...
error: Content is protected !!