spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

සිවුර සුනඛයකටු ඇන්ද වූ, උපසම්පදා භික්ෂුව යළි අත්අඩංගුවට

සිවුර බල්ලකුට අන්දවා සමාජ මාධ්‍යවලට වීඩියෝ එකතු කළ බව කියන විශ්වබුද්ධි නමින් පෙනී සිටින උපසම්පදා භික්ෂුව නැවත අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

වෛද්‍යවරයා ඉල්ලා, කරාපිටියේ උද්ඝෝෂණ

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශය භාර ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා වහාම නිදහස් කරන ලෙසත්, ඔහුට එරෙහිව ක්‍රියාත්මක කර ඇති කුමන්ත්‍රණය පරාජය කරන ලෙසත් ඉල්ලා...

ජපන් සඳ මෙහෙයුම සාර්ථක වෙයිද?

සඳ වෙත යැවූ ජපාන යානය සෙනසුරාදා (20) මධ්‍යම රාත්‍රියේ සාර්ථකව සඳමත පතිත වූ නමුත් තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙහෙයුමේ අරමුණු සාර්ථක වේදැයි බියක් පවතින බව...

පාසලේ ගින්නෙන් දරුවන් 13ක් මරුට

චීනයේ මධ්‍යම හෙනාන් පළාතේ පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් සිසුන් 13 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වෙයි. යන්ෂාන්පු ගම්මානයේ යින්ග්කායි පාසලේ සිකුරාදා (20)...

ඉරාන-පකිස්තාන ගැටුම සහ දකුණු ආසියාවට ලැබෙන ප්‍රතිවිපාක

අද්නන් රෙහ්මැට් විසිනි 2024 ජනවාරි 16 වන දින ඉරානය විසින් පාකිස්තානයේ ඉලක්ක වෙත අනපේක්ෂිත ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීම සහ එයට ඉස්ලාමාබාදය දැක්වූ කෝපාවිෂ්ට...

පන්සලේ බඩු විකුණා, කුඩු ගැසූ නායක හිමි රිමාන්ඩ්

කුරුණෑගල, වැවගෙදර ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බෞද්ධ භික්ෂුව විහාරස්ථානයට දායකයන් විසින් පරිත්‍යාග කරන ලද ද්‍රව්‍ය සහ උපකරණ විකුණා මත්ද්‍රව්‍ය ලබාගෙන ඇතැයි...

සේවිකාවකට පහරදුන්නා යැයි වෛද්‍යවරයා රිමාන්ඩ්

කරාපිටිය ශික්ෂණ රෝහල් සේවිකාවකට පරහදුන් බව කියන, විශේෂඥ වෛද්‍යවරයා ලබන 22 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (18)...

ළමයින්ට ටියුෂන් කළ ගුරුවරුන්ට පාසල් අහිමිවෙයි

තමන් උගන්වන පාසලේ දරු දැරියන්ගෙන් මුදල් අයකරමින් අමතර පන්ති පැවැත්වූ ගුරුවර ගුරුවරියන් 51 දෙනකුට ස්ථානමාරුවීම් ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා කටයුතු කර තිබේ. මධ්‍යම...

පකිස්තානයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්

පකිස්තානය විසින් ඉරානයට මිසයිල ප්‍රහාරයක් දියත්කර තිබේ. පකිස්තානය පවසන්නේ දින දෙකකට පෙර දේශසීමාවේ පිහිටි තම ගම්මානයකට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් හමුදාව ඊට ප්‍රතිචාර දක්වමින්...

කිඹුලා ඩැහැගත් දරුවාගේ සිරුර හමුවෙයි

කැළණි ග‍‍ෙඟේ දිය නාමින් සිටිය දී කිඹුලකු විසින් ඩැහැගෙන ගිය දරුවාගේ සිරුර ඊයේ (17) රාත්‍රියේ හමු වූ බව පොලිසිය කියයි. මෙලෙස මියගොස් තිබුණේ කඩුවෙල, වැලිවිට...

“දුමින්ද සිල්වාට මරණ දඬුවම දෙන්න” – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

මරණ දඬුවම නියම වී සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව සිදුව ඇති බැවින් එම දඬුවම යළි ක්‍රියාත්මක කරන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර...

ආර්ථික ප්‍රතිපත්ති නිසා, රජය කඩාවැටෙන බව රනිල් කියයි

දැඩි ආර්ථික ප්‍රතිපත්ති නිසා රජය සම්පූර්ණයෙන් ම බිඳවැටිය හැකි වුව ද රටේ ආර්ථික ගැටලුව විසඳීම සඳහා එසේ සිදුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්විට්සර්න්තයේ දී...
error: Content is protected !!