30 C
Galle

එක්දින තරඟාවලියෙන් දසුන් ඉවතට, නව සංචිතය මෙන්න

Published:

ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරඟාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායක දසුන් ශානක ඇතුළත් කර නැත

එම තරඟාවලිය හෙට (09) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන අතර දෙවැනි සහ තුන්වැනි තරඟ 11 සහ 14 වැනි දා එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වෙයි.

මෙම තරඟ තුන ම පැවැත්වෙන්නේ දිවා රාත්‍රී තරග ලෙසිනි.

මෙම සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්ව ඇත.

කුසල් මෙන්ඩිස් (නායක)
චරිත් අසලංක (උප නායක)
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම
ජනිත් ලියනගේ
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
දුෂ්මන්ත චමීර
දිල්ශාන් මදුශංක
ප්‍රමෝද් මදුශාන්
සහන් ආරච්චිගේ
අකිල ධනංජය
දුනිත් වෙල්ලාලගේ
චාමික කරුණාරන්ත
ශෙවෝන් ඩැනියෙල්

Related articles

spot_img
error: Content is protected !!