spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ආසියාවේ විශිෂ්ටත ම ව්‍යවසායකයා, BPPL Holdings

බුරුසු සහ බුරුසු කෙඳි (filament) අපනයන නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන BPPL Holdings, ෆෝබ්ස් සඟරාව විසින් 2021 වසර සඳහා පිරිනමනු ලබන ඇමරිකානු ඩොලර් බිලියනයකට අඩු...

“දරුවා සමඟ ලිංගිකව එකතුවුණේ කැමැත්තෙන්” – හාමුදුරුවෝ අභියාචනාධිකරණයේ දී කියයි

විහාරස්ථානයට පැමිණි බාලවයස්කාර දරුවකු සමඟ තමන් ලිංගිකව එකතුවූයේ එම දරුවාගේ කැමැත්ත ඇතිව නිසා තමන් නිදහස් කරන්න යැයි බෞද්ධ භික්ෂුවක් විසින් කරන ලද ඉල්ලීම අභියාචනාධිකරණය...

මන්ත්‍රීවරු, ඡන්දයට පෙර වාහන පර්මිට් ඉල්ලති

තීරුබදු රහිත වාහන බලපත්‍රය (Tax Free Vehicle Permit) නැවත ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනහකට ආසන්න පිරිසක් කථානායකවරයාගෙන් ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ. ඔවුන් මේ ඉල්ලීම...

පාසල් 3,000ක් මාරක ස්ථාන

ශ්‍රී ලංකාවේ ඇති පාසල් අතරින්, පාසල් 3,000ක් පමණ ළමයින්ට මාරාන්තික ස්ථාන බවට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් පවසයි. එම පාසල්වල කඩා...

ඝනපූර්ණය නැතිව පාර්ලිමේන්තුව කල් තබයි

එකතු කළ අගය මත බදු සංශෝධන පනත (වැට් බදු පනත) සහ මුදල්පනත්කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේ දී ආරම්භකළ අවස්ථාවේ දී ඝන පූර්ණය...

නායයාමකින් නිවාස 25ක් ම විනාශයි

හල්දුම්මුල්ලේ, කැලිපානාවල, අස්වැද්දුම කන්දේ විශාල නායයාමක් හේතුවෙන් නිවාස 25ක් පමණ නාය ගොස් ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ අතරින් නිවාස 06ක් නොපෙනී ගොස් ඇති...

විවාහය කරදරයි ද ? දික්කසාදයට පහසු ක්‍රමයක් එයි

දික්කසාද ලබා ගැනීම වඩාත් පහසු කෙරෙන පනත් කෙටුම්පත් තුනක් ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. විවාහ පිළිබඳ පනත, විදේශ දික්කසාද විනිශ්චයන් පිළිගැනීමේ පනත සහ සිවිල්...

පාසලේ ඉගැන්වූ හාමුදුරුවෝ, මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

පාසලක ගුරුවරයකු ලෙස සේවය කරන බෞද්ධ භික්ෂුවක් ගංජා සහ මත්කරල් සමඟ අත්අඩංගුවට ගත්බව උප්පුවේලි පොලිසිය පවසයි. උප්පුවේලී හතරේ කණුව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන් ලෙස කටයුත...

පැය 07ක්, රට අඳුරට ගියේ ඇයි ?

හදිසියේ ම විදුලි බිඳවැටීමක් හේතුවෙන් ඊයේ (09) සවස 05.10 සිට මධ්‍යම රාත්‍රී 12.20 දක්වා පැය 07කට වැඩි කාලයක් රටේම විදුලිය නොමැති තත්වයක් උදාවීම සම්බන්ධයෙන්...

පස් කණ්ඩිය කඩා වැටී, ව්‍යාපාරිකයෙක් මරුට

පස් කණ්ඩියක් කඩා වැටීම ‍හේතුවෙන් අකුරණ, දොඩංගොල්ල ප්‍රදේශයේ  පදිංචි ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි අපදා කළමනාකරණ ඒකකය පවසයි. අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරය ජලයෙන් යට වී තිබූ...

කරාපිටියේ පස් කණ්ඩියක් කඩා වැටීමෙන් කිහිප දෙනකු අතුරුදන්

ගාල්ල කරාපිටියේ ඉදිකරමින් ඇති මහල් ගොඩනැගිල්ලක් පිටුපස පස් කණ්ඩියක් කඩා වැටීමෙන් එම ස්ථානයේ සේවය කරමින් සිටි පුද්ගලයන් පිරිසක් අතුරුදන්ව ඇතැයි දැනගන්නට ඇත. මෙම ස්ථානයේ 05...

පොලිසිය කෙරුවාව මෙන්න. බෞද්ධ කොඩියක් හොරා ගත්තැයි අවුරුදු දෙකක් රිමාන්ඩ්

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) පනත විශාල වශයෙන් අවභාවිතා කරමින් ශ්‍රී ලාංකික පුරවැසියන් අමාරුවේ දමා ඇති...
error: Content is protected !!