spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

සවස බැහැර යනවානම් කුඩයක් රැගෙන යන්න

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනය ට අනුව අද (16) සවස 2.00න් පසු රටේ බොහෝ ප්‍රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත තත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. මේ සම්බන්ධ...

පාසල් වාර විභාග ගැන දැනුම් දීමක්

පසුගිය සතියේ ආරම්භකිරීමට නියමිතව තිබූ දකුණු පළාත් පාසල් වාර විභාග පරීක්ෂණ හෙට (16) ආරම්භ කරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා පවසයි. පසුගිය...

මහ වැසි දිගට ම

එළැඹෙන අඟහරුවාදා (17) සිට 20 වැනි දා දක්වා කාලයේ රටේ නිරිතදිග ප්‍රදේශය ඇතුළු බොහෝ ප්‍රදේශවලට නැවත වතාවක් ගිගුරුම් සහිත මහ වැසි ඇතිවනබව කාලගුණ විද්‍යා...

බණ්ඩාරවෙල නගරය ජලයෙන් යටවෙයි

මහ වැසි හේතුවෙන් බණ්ඩාරවෙල නගරය අද (15) ජලයෙන් යට වී තිබිණි. වැසි ජලය නිසි ලෙස ගලා නොයාම හේතුවෙවන් බණ්ඩාරවෙල විහාරස්ථානය ඉදිරිපිටින්, කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය...

ගම්මාන කිහිපයක ජනතාව ඉවත්කරයි. වැසි තත්වය දිගටම පවතී

නායයාමේ අවදානමක් හේතුවෙන් හල්දුම්මුල්ල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට පියවර ‍ගත්බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ පවසයි. දිගින්...

ආයතනයේ දී, සේවිකාවකට පහරදුන් යුවළ අත්අඩංගුවට

KD Express නමැති, ඔන්ලයින් භාණ්ඩ අළෙවි ආයතනයක් තුළ දී සේවිකාවකට අමානුෂික ලෙස පහර දුන් එම ආයතනයේ හිමිකාර යුවළ අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසිය පවසයි. කඳාන...

ගාල්ල යටවේ

ගාල්ලේ මාර්ග රැසක් ජලයෙන් යටවී ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. ඊයේ (14) සිට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල නගරය, සංඝමිත්ත පුර, කරාපිටිය මාර්ගය,...

ඇෆ්ගනිස්තානයේ තවත් භූමිකම්පාවක්

බටහිර ඇෆ්ගනිස්තානයේ හේරට් ප්‍රදේශයේ රිච්ටර් මාපක 6.3ක භූමිකම්පාවක් සිදුව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම භූමිකම්පාව දින කිහිපයක් ඇතුළත ඇෆ්ගනිස්තානයේ සිදු වූ තුන්වැනි භූමිකම්පාවයි.

“අම්මලාගේ විභාගය” අද

“අම්මලාගේ විභාගය” ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වෙයි. විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම විභාගය සඳහා සිසු දරු දැරියන් 337,956 දෙනකු...

ශ්‍රී ලංකා නායකත්වය, කුසල් මෙන්ඩිස්ට

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසයි. ලෝක කුසලාන තරඟාවලියේ දී උපනායකයා ලෙස කටයුතු කරමින්...

වැසීමට නියමිත බොනවිස්ටාව, ජාතික පාසලක් කළ නියමුවා සමුගනී

වසා දැමීමට නියමිතව තිබූ බොනවිස්ටා පාසල, නැවත ගොඩනැංවීමේ පුරෝගාමී විදුහල්පතිවරයා වූ කරුණාරත්න ගනේවත්ත අද (15) හදිසියේ ම අභාවප්‍රාප්ත වූ බව එම විද්‍යාලයේ ආරංචිමාර්ග තහවරු...

අධිවේගී මාර්ගය හදන්න කල් යන ලකුණු

කඳු කඩාවැටීම් හේතුවෙන් අවහිර වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම සහ ඉමදුම පිවිසුම අතර කොටසේ මංතීරු සියල්ල විවෘත කිරීම තවත් කාලයක් ප්‍රමාද වනු ඇතැයි...
error: Content is protected !!